මාන්කුලම් පොලිස් කොට්ඨාශය ඉවතට

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
මාන්කුලම් පොලිස් කොට්ඨාශය ඉවතට

10991448_10206031525371434_6330097544290928180_n.jpg

පොලිසි අවශ්‍ය උනේ බෙදුම්වාදීන්ගේ නැගිටීම වළක්වන්නයි...දැන් හමුදාව පොලීසි වැඩකට නැත. බෙදුම්වාදීන්ගේ සුවච කීකරු බලුකුක්කා අවශ්‍ය සියළු දේ කකුල්දෙක ළඟටම ගෙනවිත් දෙනවිට මොන මගුලකට යුද්ධ කරන්නද? 2002ත් ගිවිසුමකින්ම බෙදන්න ගිය එකා දැන් උන්ගේ චන්දෙන් අගමැති වෙලා ඉද්දී නොකර ඉදියිද??
කෝ මේ රනිල්ගේ ලෝල්ලෝ??? කෝ මේ සහජීවන පොන්නයෝ??? කෝ මේ යහපාලන නපුංසකයෝ???? තොපිට මේවා හරිද???
යහපාලන දින 100 ද බෙදුම්වාදී දින 100 ද???

ජනවාරි 9 වෙනිදා :no:
මෛත්‍රිපාල සිරිසේනගේ ජයග්‍රහණයේ පිනෙන් 2001 දී අලි කොටි ගිවිසුම අත්සන් කරපු රනිල් වික්‍රමසිංහ මේ රටේ අගමැති වෙනවා..

ජනවාරි 11 වෙනිදා :angry:
මිලේනියම් සිටි සිද්ධියේදී බුද්ධි අංශ පාවා දීමේ චෝදනාව ලත් ජෝන් අමරතුංග යලිත් වතාවක් පොලීසිය භාර ඇමති වරයා බවට පත්වෙනවා...
ඒවගේම කොටි සංවිධානයේ ප්‍රභල ආධාරකරුවෙකු වන රාජ්රාජ රත්නම්ගෙන් විනිමය වංචාවන් කරමින් ඩොලර් මිලියන 3 ලබාගත් බවට චෝදනා ලබා සිටින රවී කරුණානායක මුදල් ඇමති බවට පත්වෙනවා..

ජනවාරි 12 වෙනිදා :no:
ශ්‍රීලංකාව බිහිකළ කීර්තිමත්ම බුද්ධි අංශ නිලධාරියා වන බුද්ධි අංශ ප්‍රධානි මේජර් ජෙනරාල් කපිල හෙන්ඩ විතාරණ සිය තනතුරෙන් ඉල්ලා අස් වෙනවා...
එදා සටන් විරාම සමයේ ආරක්ෂක ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු ත් සුනාමි සහන මණ්ඩලයේ නිර්මාතෘ ජයන්ත ධනපාල මහතාත් ජනාධිපති උපදේශකවරු බවට පත්වෙනවා...

ජනවාරි 13 වෙනිදා:no:
දෙමළ බෙදුම්වාදී මතය වපුරන ටැමිල් නෙට් වෙබ් අඩවියට ලංකාවේ ඉඳන් ඍජුව ඇතුළුවීමට තිබුණු බාධාවන් ඉවත් වෙනවා...

ජනවාරි 14 වෙනිදා :no:
දෙමළ ජාතික සංවිධානයේ දිගුකාලින ඉල්ලීමක් ඉටුකරමින් උතුරු පළාතේ ආණ්ඩුකාර ධුරය දරපු මේජර් ජෙනරාල් ජි ඒ චන්ද්‍රසිරි මහතා ඉවත් කරනවා...
ඒවගේම හිටපු මහා ඇමති පිල්ලයාන් කොටින්ට එරෙහිව නැගිටපු පිල්ලයන්ගේ ආරක්ෂාව ඉවත් කරනවා...ඩග්ලස් දේවානන්ද හිටපු ඇමතිතුමාගේ ආරක්ෂාව පොලිස් නිලධාරින් දෙන්නෙකුට සිමා කරනවා..

ජනවාරි 15 වෙනිදා :no:
උතුරේ කොටි හිතවාදීන් පිල්ලෙයාන්ගේ ගෙවල් ගිනි තියලා පිල්ලෙයාන්ගේ කට්ටියට පහර දුන්නා ...

ජනවාරි 16 වෙනිදා :no:
දෙමළ බෙදුම්වාදීන්ගේ ප්‍රභල ආධාර කරුවෙකු වන ඩොනල්ඩ් ඥානකොන්(මැරුනු චාල්ස් ඥානකොන්ගේ සහෝදරයා) හා චැනල් 4 නාලිකා ප්‍රධානි කැලන් මැක්රේ ප්‍රභූ පර්යන්තයෙන් ලංකාවට ඇතුළුවෙනවා.... එදාම උතුරු පළාතට යැවීමට ආරක්ෂක හේතු මත සිමා කරලා තිබුණු භාණ්ඩ 16 ක් භාණ්ඩ 3 ක් දක්වා අඩු කරනවා....එමෙන්ම උතුරු පළාතේ සංචාරය කිරීමට විදේශිකයන්ට තිබු සිමා ඉවත් කරනවා...

ජනවාරි 17 වෙනිදා.. :no:
ඉන්දියාවේ ndtv නාලිකාවට සම්මුක සාකච්චාවක් දෙමින් වර්තමාන අගමැති රනිල් 13 වෙනි සංශෝධනය සම්පුර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමට සියලුම පාර්ශවයන් එකඟයි පොලිස් බලතල සම්බන්ධයෙන් පමණක් සංවාදයක් පවතිනාවය කියලා තමන්ගේ සාකච්චාවේදී ප්‍රකාශ කරනවා...
ඊළඟට ආරක්ෂක අංශයේ උපදෙස් මත උතුරේ පිහිටවා ඇති හමුදා කඳවුරු තව දුරටත් අඩු කිරීමට අධ්‍යනයක් කරන්න කියලා යුධ හමුදාවට උපදෙස් දීලා තියෙනවා කියලා හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසේකර මහතා දැනුම් දෙනවා.. එම මාධ්‍ය හමුවේදී එතුමා ප්‍රකාශ කරනවා යුද්ධය ඉවර වෙනකොට අක්කර 26,000 ක හමුදා කඳවුරු තිබ්බා අපි දැනටමත් 10,000 කට අඩුකරලයි තියෙන්නේ තවත් අඩුකරන්න කියලා කියන නිසා අපි මේක කරන්න උත්සහ කරනවා කියලා...
ඊට පස්සේ මොකක්ද වෙන්නේ දවස් 2 කර පස්සේ එතුමාව හමුදා මාධ්‍ය ප්‍රකාශක ධුරයෙන් ඉවත් කරනවා...

ජනවාරි 18 වෙනිදා :no:
බුද්ධි අංශ නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍රා වාකිෂ්ඨ තමන්ගේ තනතුරෙන් ඉල්ලා අස් වෙනවා...

ජනවාරි 22 වෙනිදා :no:
ආණ්ඩුවේ ආධාර කරුවෙකුවන ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා ජාතික විධායක සභාවේ සබිකයෙක් විදිහට රැස්වීමට සහභාගිවෙලා ඉවරවෙලා ඇවිල්ලා කියනවා ලංකාවේ සෑම පළාතකම එකහා සමාන අයුරින් හමුදාව රැඳවිය යුතුයි කියලා...
:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
 
Last edited:

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,648
    14,295
    113
    ඔතන පොලිසියක් වහල නෑ මිට්ටෝ :dull:

    මාන්කුලම් පොලිස් ඩිවිෂන් එක වෙනුවට වව්නියාව මුලතිව් ඩිවිෂන් වලට පරිපාලනය බෙදල දීල තියෙන්නේ

    දන්න මගුලකුත් නෑ බුරනවා :dull:

    PS : දැන් ඉතින් බැනපන් මට කුණුහරපෙන් වේදනාව යන්න
     
    • Like
    Reactions: bestdivx

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ඔතන පොලිසියක් වහල නෑ මිට්ටෝ :dull:

    මාන්කුලම් පොලිස් ඩිවිෂන් එක වෙනුවට වව්නියාව මුලතිව් ඩිවිෂන් වලට පරිපාලනය බෙදල දීල තියෙන්නේ

    දන්න මගුලකුත් නෑ බුරනවා :dull:

    PS : දැන් ඉතින් බැනපන් මට කුණුහරපෙන් වේදනාව යන්න
    ඔව් ඔහොම දිගටම පරිපාලනය බෙදලා දියන්... දන්න මගුලක් කියහන් බුරු ලොල්ලා...
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ඔතන පොලිසියක් වහල නෑ මිට්ටෝ :dull:

    මාන්කුලම් පොලිස් ඩිවිෂන් එක වෙනුවට වව්නියාව මුලතිව් ඩිවිෂන් වලට පරිපාලනය බෙදල දීල තියෙන්නේ

    දන්න මගුලකුත් නෑ බුරනවා :dull:

    PS : දැන් ඉතින් බැනපන් මට කුණුහරපෙන් වේදනාව යන්න

    මචං දිල්වාලේ කියන්නේ අමු මිහරකෙක් ඕකා එක්ක වාදකරලා වැඩක් නැ ...

    මොලේ පුක බැහැලා තියෙන්නේ
    avatar520020_4.gif

    මචං මේ ත්‍රෙඩ් එකට සෙට් වෙන්න
    http://www.elakiri.com/forum/showthread.php?t=1653439

    http://www.elakiri.com/forum/showthread.php?t=1653439&page=19
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ranil giwisuma gahuwe satan wiramayak athikaranna misak , rata bedanna nemei, oya kale jvp1 witharai yudde karanna one kiyala kiwwe, anith hama party/ organaization ekakma kiwwe yudda karala wadak wenna na kiyala. Anika ranil rata bedanna kamathi uannam oya sama sakachcha asarthaka wenne nahane.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,648
    14,295
    113
    ඔව් ඔහොම දිගටම පරිපාලනය බෙදලා දියන්... දන්න මගුලක් කියහන් බුරු ලොල්ලා...

    බෙදල දීල තියෙන්නේ දෙපැත්තේ පොලිසි දෙකට නැතුව වෙන බලය බෙදිල්ලක් නෙවෙයි බං :dull: ඔහොම කරපු පලවෙනි වතාව මේක නෙවෙයි පොඩි ඩිවිෂන් ලොකු ඩිවිෂන් එකකට එකතු කරන්නේ පරිපාලන වියදම් අඩු කරගන්න

    ඇත්ත කියපන් උඹ හිතුවේ මාන්කුලම පොලිසිය වැහුව කියල නේද?:nerd:

    උඹල බෙදනවා කියන වචනේටත් බයයිනෙ බං......අම්ම පුතේ බත් එකක් බෙදල දෙන්නද කියල ඇහුවාමත් විකාරෙන් අම්මෝ එපෝ මෙන්න බෙදන්න හදනවෝ අප්පච්චි ඕනේ කියල මාරු කියවනවද?:dull:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔතන පොලිසියක් වහල නෑ මිට්ටෝ :dull:

    මාන්කුලම් පොලිස් ඩිවිෂන් එක වෙනුවට වව්නියාව මුලතිව් ඩිවිෂන් වලට පරිපාලනය බෙදල දීල තියෙන්නේ

    දන්න මගුලකුත් නෑ බුරනවා :dull:

    PS : දැන් ඉතින් බැනපන් මට කුණුහරපෙන් වේදනාව යන්න

    තේරේඩ් එක විනාසයි.:rofl:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    බෙදල දීල තියෙන්නේ දෙපැත්තේ පොලිසි දෙකට නැතුව වෙන බලය බෙදිල්ලක් නෙවෙයි බං :dull: ඔහොම කරපු පලවෙනි වතාව මේක නෙවෙයි පොඩි ඩිවිෂන් ලොකු ඩිවිෂන් එකකට එකතු කරන්නේ පරිපාලන වියදම් අඩු කරගන්න

    ඇත්ත කියපන් උඹ හිතුවේ මාන්කුලම පොලිසිය වැහුව කියල නේද?:nerd:

    උඹල බෙදනවා කියන වචනේටත් බයයිනෙ බං......අම්ම පුතේ බත් එකක් බෙදල දෙන්නද කියල ඇහුවාමත් විකාරෙන් අම්මෝ එපෝ මෙන්න බෙදන්න හදනවෝ අප්පච්චි ඕනේ කියල මාරු කියවනවද?:dull:

    :rofl::rofl::rofl::rofl:

    paw ban. u nodanna kamata ne thread eka dala thiyenne. monawa unath jara cut eka :D
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බෙදල දීල තියෙන්නේ දෙපැත්තේ පොලිසි දෙකට නැතුව වෙන බලය බෙදිල්ලක් නෙවෙයි බං :dull: ඔහොම කරපු පලවෙනි වතාව මේක නෙවෙයි පොඩි ඩිවිෂන් ලොකු ඩිවිෂන් එකකට එකතු කරන්නේ පරිපාලන වියදම් අඩු කරගන්න

    ඇත්ත කියපන් උඹ හිතුවේ මාන්කුලම පොලිසිය වැහුව කියල නේද?:nerd:

    උඹල බෙදනවා කියන වචනේටත් බයයිනෙ බං......අම්ම පුතේ බත් එකක් බෙදල දෙන්නද කියල ඇහුවාමත් විකාරෙන් අම්මෝ එපෝ මෙන්න බෙදන්න හදනවෝ අප්පච්චි ඕනේ කියල මාරු කියවනවද?:dull:

    katha kiyamana:rofl:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    බෙදල දීල තියෙන්නේ දෙපැත්තේ පොලිසි දෙකට නැතුව වෙන බලය බෙදිල්ලක් නෙවෙයි බං :dull: ඔහොම කරපු පලවෙනි වතාව මේක නෙවෙයි පොඩි ඩිවිෂන් ලොකු ඩිවිෂන් එකකට එකතු කරන්නේ පරිපාලන වියදම් අඩු කරගන්න

    උඹල බෙදනවා කියන වචනේටත් බයයිනෙ බං......අම්ම පුතේ බත් එකක් බෙදල දෙන්නද කියල ඇහුවාමත් විකාරෙන් අම්මෝ එපෝ මෙන්න බෙදන්න හදනවෝ අප්පච්චි ඕනේ කියල මාරු කියවනවද?:dull:
    වියදම අඩුකරගන්න එහෙනම් උතුර සහ නැගෙනහිර දැනට පවතින පොලිස් කොට්ඨාශ හැම එකක්ම එකතුකරහන්...:angry: