මානිගල කන්දේ අභිරහස් කැටයම-Star Gate?

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මානිගල කන්දේ අභිරහස් කැටයම-Star Gate?

    දකුණු ඇමරිකාවේ පේරු අභිරහස් පිරි තරුදොරටුව සමග මෙය සමාන උනේ කෙසේද ?


    50707804_2067836509977816_4060543385369313280_n.jpg



    ඉහල වම්පස- මානිගල
    ඉහල දකුණු පස - පේරු star gate යැයි විශ්වාසකරන කැටයම
    පහල වම්පස- තැන නොදනිමි.විදෙස් රටක කැටයමකි.not sure
    පහල දකුණු පස -පැරණි ඉසුරුමිණිය බවට මතයකි


    මෙලස සමාන නිර්මාණ ලොව දසතින් ඉදිවීමට නම් ලෝකයම වෙලාගත් සන්ස්කෘතික අදිරාජ්යයක් අතිතයේ තිබිය යුතුය ..(වත්මන් බ්‍රිතාන්ය සන්ස්කෘතික අධිරාජ්යය මෙන් -ඔවුන් කන කෑම,ඇදුම්,ආගම්,ගෘහනිර්මාන බටහිරකරණය යන නමින් ලොවම වෙලාගෙනය )

    මේ සාධක වලින් ඔප්පුවීගෙන එන්නේ ලොක දහයක් හෝ රටවල් දහයක් යටත් කරගෙන සිටියේයැයි පවසන රාවණා අධිරාජ්යයද ?මේ හමුවන්නේ රාවණා යුගයේ හැදින්වූ පාතාල රාජ්යයේ (ඔබ සිටගත් විට පහල බැලුවොත් ලෝකයේ අනෙක්පස දකුණු ඇමරිකාණු කලාපය වේ ) පේරු රටේ නටබුන්ද ?
    :cool::cool::cool:

    මානිගල කන්ද පිලිබද සාමාන්ය විස්තර පහතින්

    මානිගල camp site එකකි.වෙලාව බලා ගැනීමට ඔරලෝසු නොතිබුණු පුරාණ ගැමියෝ ගල් පර්වතයකට නැඟ එයට වැටෙන සූර්යාලෝකය හරහා වෙලාව තීරණය කළහ. දෙමළ භාෂාවෙන් ‘මනි’ යනු වෙලාවය. පර්වතය හෙවත් ගලට නැඟ වෙලාව බලන හෙයින් එම පර්වතය මනිගල ලෙසින් නම් ලැබ පසුකාලීනව ජනවහරට අනුව මානිගල වී ඇත්තේයමෙහි අසාමාන්ය රතු බෝධියක් ඇත. ඉස්සර රිවෙස්ටන් වතු යායේ අතීතයේ රස්සාව කළ දමිළ කම්කරුවන් වෙලාව දැනගෙන තියෙන්නේ මේ අද මානිගල කියන ගලෙන්. මේ පර්වතයේ පිහිටි හතරැස් කොටුවක් වැනි ස්වාභාවිත විවරයට හරියට සවස 4.30 ට ඍජුව හිරු එළිය වැටෙනවා.ඒකේ ඡායාව බලලා අර කම්කරුවෝ වෙලාව බලගන්නවා. දෙමළෙන් වෙලාව හඳුන්වන්නේ “මනි“ කියලා. තවත් ජනප්‍රවාදයක සදහන් වෙන්නේ රාම රාවනා යුද්ධයේදි රාවන සේනාව දුනු මානාගෙන සිටි ස්ථානය මානිගල කියලයි. ඒ වගේම මේ ප්‍රදේශයේ දුර්ලභ ගනයේ රතු බෝ ශාඛයක් තියෙනවාලු. පත්‍ර නාරටි රතු වර්ණයෙන් පවතින අතර වසර ගණනාවක් කදු මුදුනේ මෙම බෝ රුක්ෂය පවතින බවත් ප්‍රදේශවාසීන් පවසනවා.මෙය රාවනා රජු සූර්යාගේ ශක්තිය ලබා ගැනිමට භාවිතා කරන්න යොදාගත් ස්ථානයක් ලෙසද මතයක් තියෙනවා. අදටත් විදේශිකයින් පවා මේ ස්ථානයට භාවනා කිරීමට පැමිණෙනවා කියලා අපිට දැනගන්න ලැබුනා.

    http://gossip.hirufm.lk/17352/2017/08/manigala-red-bo.html

    http://www.infinitygossip.com/2018/03/19/අරුම-පුදුම-මානිගල-කදුවැට/
     

    ElaMalli

    Well-known member
  • Jan 2, 2019
    424
    248
    63
    ඔන්න ළමයි 1997 සුදු අදිරාජ්‍යවාදී Roland Emmerich විසින් stargate නමින්ක film එකක් කලා හෝඳේ..ටික කාලෙකට පස්සේ 1997 දී සෙට් එක ඕකෙන් TV series එකකුත් පටන් ගත්ත.

    ඔන්න ඕක දැකපු අපේ හින්ගලුන්ට එදා ඉඳන් ටිකක් ලොකු දොරක් දැක්කොත් stargate....

    කොහොම හරි ඕකට රවනාවත් ගවගත්තම හින්ගලුන්ට marketing කරලා ඔලු හෝදන එක කජ්ජක්ද ?


    ගැලරියට ගල් ගහමු