හිටංට තමයි බන් මාත් චන්දෙ දුන්නේ. එත් ඒ කුහක කමකට නෙවේ MR පහු පහු වෙද්දී වැරදි පාරේ යන්න ගත්තු නිසා ඇත්තටම වෙනසක් බලාපොරොත්තුවෙන්. මන් වගේම තවත් හුගක් අය එහෙමයි. එත් දැන් නම් පසුතැවෙනවා.![]()
අන්න ඒකට තමයි මිනිස්සුන්ට විතරක් මොලයක් කියල දෙයක් පිහිටලා තියෙන්නේ.. හරක්ට, බල්ලොන්ට එහෙම හිතන්න බුද්ධියක් නෑ නේ...
එදා හිටං ට වැද වැටුණු උන්ට අපි කිව්වා, දන්නා යකා හොදයි නොදන්නා යකාට වඩා කියලා.. අනික ඉතිහාසයෙන් පාඩම් ඉගෙනගනින් කියල කිව්වා... ඒ එකම දෙයකට වත් වඩා මුන්ට ලොකු උනේ බඩ.. දෙවනුව, අර ඌ ගහන කොමිස් අපිට නෑ නේ කියන කුහක කම. එහෙම නැතුව සාධාරණ සමාජ හදන්න අහවල් තැන තියෙන කැක්කුම නෙමෙයි..
ඒ හරක්ට කිව්වා, පෙන්දා ඉන්නේ මොන පිලේද කියල බලපල්ලා කියලා.. අලිමංකඩ යනවා කියල පාමංකඩ ගිය පිලේද, නැත්නම් එක වචනයකින් හරි මවුබිමේ ස්වයිරීත්වයට හානි වෙන දෙයක් නොකියවුණු පිලේද කියලා.. 2002 දී හමුදා බුද්ධි අංශ පාවා දුන්න පිලේද, නැත්නම් මැලේසියාවට ගිහින් කේ.පී ව කුදලාගෙන ආපු පිලේද කියලා...
උබලා වගේ උන්ට කවමදාවත් හරි තීරණයක් ගන්න කොන්දක් නෑ.. ඔහේ රැල්ලට යන උන්.. 1000 ක් දෙනා කියනවා නම් දෙයක් වැරදියි කියලා, ඒත් උබ හිතනවා නම් ඒක හරි කියල, තමන්ගේ හිතට එකගව ඒ දේ කරන්න ඕනේ.. එහෙම නැතුව තමන් කොන් වෙයි කියල හිතල නෙමෙයි. දැන් කියනවා නම් පෙන්දට චන්දෙ දුන්නේ තමන් ගත්ත තනි තීරනෙන් කියල, එතනින් එහාට ආයිත් කියන්න තියෙන්නේ උඩ ටිකක්ම තමයි.
මොනවා උනත් මං හිතන්නේ මේ රටේ අවාසනාව, මෙහෙම රට පාවා දෙන්න තමන්ගේ දායකත්වය දුන්න ලක්ෂ 62ක් ඉන්න එකම.. මිනිහෙක් මරලා පසු තැවිලි උනා කියලා, මැරුණු මිනිහට පණ එන්නේ නෑ.. ජාතියක් මරලා දාන්න දායක උන මිනිහෙක්ට, තමන්ගේම දරුවන්ගේ සාපය වදින එක නවත්වන්නත් බෑ....


