මානිගේ තීරුව..

cgrcanz

Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    s

    ඔය කතාව පට්ටටම දැනුනා ඒ දවස් වල කිය්වද්දී...අද කියවලත් මහ දුකක් දැනුනා
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    1. ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදුවී ඇති විශාලතම මගඩිය වන මහ බැංකුවේ සිදුවූ මහා බැඳුම්කර මගඩිය හේතුකොටගෙන, 2015.02.27 සිට 2015.21.31 දක්‌වා කාලය තුළදී, පොලී අනුපාතය කෘත්‍රිම සහ දූෂිත ලෙස ඉහළ නැංවීම නිසා රජයට සිදුවූ පාඩුව රුපියල් බිලියන 145 ක්‌ යෑයි ආර්ථික විශ්ලේෂකයන් විසින් දැනටමත් වෘත්තීමය ආකාරයට ගණනය කොට ඇත. ඊට අමතරව, 2015.02.27 දින පමණක්‌ රජයට සිදුවූ සෘජු පාඩුව රුපියල් බිලියන 2 ක්‌ පමණ වූ බවද, විගණකාධිපතිවරයා පෙන්වා දී තිබේ.

    2. 2015.02.27 මහ බැංකු මහා මගඩියෙන් පසු පවත්වන ලද බැඳුම්කර වෙන්දේසි වලදී, හිතාමතාම වෙළෙඳපොළේ පිහිටි පොලී අනුපාතවලට වඩා බෙහෙවින් ඉහළ පොලී අනුපාත (off-market rates) වලට අලෙවි කරන ලද බැඳුම්කර නිකුතු නිසා සිදුවූ පාඩුව රුපියල් බිලියන 55 ක්‌ බව මෑතකදී හෙළිවූ මහ බැංකු අභ්‍යන්තර විගණන වාර්තාව හරහා පෙන්වා දී ඇත.

    3. බැඳුම්කර මගඩිය ඔස්‌සේ හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ බෑණාගේ සමාගම හරහා, අතිශයින් අඩු මිලකට මිලදී ගන්නා ලද භාණ්‌ඩාගාර බැඳුම්කර, ඉතා කෙටි කාලයක්‌ තුළදී, ඉහළ මිලකට සේවක අර්ථසාධක අරමුදල වෙත පවරමින්, සියලු ලාංකික වැඩ කරන ජනතාවට අයත් සේවක අර්ථසාධක අරමුදලට රුපියල් බිලියන 10 ක දැවැන්ත පාඩුවක්‌ සිදු කර ඇත.

    4. 2015 සහ 2016 දී, ආර්ථිකයේ දුර්වල සහ දූෂිත කළමනාකාරිත්වය නිසා, ශ්‍රී ලංකා රුපියලේ අගය දැවැන්ත ලෙස කඩාවැටීම ඔස්‌සේ, රටේ හෝ රාජ්‍ය සම්පත්වලට කිසිදු භෞතික අගයක්‌ එකතු කිරීමක්‌ නොමැතිව, රාජ්‍ය ණය බර වැඩිවූ නිසා සිදු කරන ලද පාඩුව, 2015 දී රුපියල් බිලියන 285 ක්‌ද, 2016 වසරේ ජනවාරි සිට ජූලි මාසය වන තෙක්‌ රුපියල් බිලියන 141 ක්‌ද වූ බව, මහ බැංකු නිල වාර්තාවලින් දැනටමත් පැහැදිළිව හෙළිවී ඇත.

    5. ශ්‍රී ලංකා එයාර් ලයින්ස්‌ සමාගම විසින් පසුගිය රජයේ නිල කාලයේදී ඇණවුම් කරන ලද නව අහස්‌ යානා කීපයක්‌ම, වර්තමාන රජය විසින් පදනම් රහිතව අත්හිටුවීම හරහා, එම අහස්‌ යානා සපයන ආයතනයට ඇ.ඩො. මිලියන 98 හෝ රුපියල් බිලියන 15 වන්දියක්‌ (claim for damages) ගෙවීමට රජයට සිදුවී ඇත.

    6. කොළඹ -පෝර්ට්‌ සිටි ව්‍යාපෘතිය පදනම් රහිතව අත්හිටුවීම ඔස්‌සේ, එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන චීන සමාගම විසින් රජයට විරුද්ධව ගොනු කරන ලද වන්දි ඉල්ලීම (claim for compensation) වන ඇ.ඩො. මිලියන 143, එනම් රුපියල් බිලියන 21 සමථයකට පත් කිරීම සඳහා, ඉදිරියේදී ගොඩ කරන භූමියෙන් වැඩිපුර අක්‌කර 5 ක්‌ පමණ වටිනා ඉඩමක්‌ චීන පාර්ශවයට ලබා දෙන්නට රජය එකඟවීමෙන්, එම වන්දි ඉල්ලීම දැනටමත් වක්‍රාකාරව පියවා ඇත.

    ඉහත කී පාඩු, අලාභ සහ වන්දි ඔස්‌සේ වර්තමාන යහපාලන රජය විසින් පළමු වැනි වසර දෙකක කාලය තුළදී පමණක්‌, රටට සිදු කර ඇති පාඩුව රුපියල් බිලියන 674 කි. එම මුදල, කොළඹ - ගාල්ල අධිවේගී මාර්ග 10 ක්‌ පමණ ඉදිකළ හැකි මුදලක්‌ බව හැඳින්විය හැකි අතර, එම මුදල, හෙජින් ගනුදෙනුවලින් සිදුවූ පාඩුව මෙන් 56 ගුණයක්‌ ලෙසද විදහා දැක්‌විය හැක.

    http://www.divaina.com/2017/04/02/politics02.html

    2020 දීත් අපමණ අගයක් ඕනෙද වේ_ගේ පුටාලට?
    2020 දී හදන සින්දුවට කසුන් කල්හාරවම තමයි දාන්නේ..මොකද සිංහලයට ඕනම දෙයක් මතක සතියයි නේ...
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    sdivaina_logo.gif
    political2.gif


    පසුගිය සතියේ මහ බැංකු බැඳුම්කර සිද්ධියේ තව තවත් අලුත් කරුණු ජනාධිපති කොමිසම හමුවේ අනාවරණය වන්නට විය. මේ මහ බැංකු බැඳුම්කර වංචාවට යටින් මේ රටේ මොනතරම් විශාල ධන සම්භාරයක්‌ පෞද්ගලික බූදලයකට ඇදී යන්නේ දැයි මෙයින් රටට කරුණු අවබෝධ විය. එහෙත් පුදුමයට කාරණාව වූයේ ජනතාවට ඒ ගණන් ඉලක්‌කම් එතරම් ගණනක්‌ නැති වීමය. ජනතාවට ඒ වෙනුවට තවමත් දැනෙමින් තිබුණේ බැසිල්ලා ජී එල්. පයිප්ප බෙදා යැමය. මහින්ද ලිත් ගසා ජනතාවට බෙදූ වංචාවන් දූෂණයන් ගැනය. ජනතාවට සිල් රෙදි බෙදූ රාජ්‍ය මුදල් අවභාවිතාවන් ගැනය. මහබැංකු බැඳුම්කරය මගින් රටේ මහා භාණ්‌ඩාගාරය හිස්‌ කරවමින් හිතන්නට බැරි තරම් මුදල් සම්භාරයක්‌ හොර පාරවලින් පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමට ඇදී යැම කාටවත් ඒ හැටි අවබෝධයක්‌ තිබුණේ ම නැති ගානය.

    මේ අතර දේශපාලන කතිකාවේ කතාබහට ලක්‌වූ වැදගත් කාරණාව වූයේ යම් හෙයකින් ජනාධිපති කොමිසමෙන් වරදකරු වුවත් පර්පෙචුවෙල් ට්‍රෙෂරීස්‌ සමාගමට ඇදී ගිය ධන සම්භාරය යළි අය කරගන්නට රජයට ඇති නොහැකියාව ගැනය. රජය මේ මුදල් කෙසේ නම් ආපසු ගන්නද යන ප්‍රශ්නය පැන නගින්නට වූයේ එම සමාගම එම මුදල් දැනටමත් මහා පරිමාණ ව්‍යාපාරවලට ආයෝජනය කර තිබූ නිසාය.....

    http://www.divaina.com/2017/04/09/politics03.html

    පාහර ජෙප්පෝ තාමත් තාප්ප වල ලියන්නේ මහින්දගේ සිල් රෙදි ගැන.. එක පරයෙක් කටක් ඇරලා කියන්නේ නෑ මේ රටේ මිනිස්සුන්ගේ සල්ලි, රු. බිලියන 674 ක් මහ දවල් හොරා කාපු එක ගැන.. මොකද උන්ගේ සන්විධානේටත් කොටස හම්බෙලා ඇති...
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    පාහර ජෙප්පෝ තාමත් තාප්ප වල ලියන්නේ මහින්දගේ සිල් රෙදි ගැන.. එක පරයෙක් කටක් ඇරලා කියන්නේ නෑ මේ රටේ මිනිස්සුන්ගේ සල්ලි, රු. බිලියන 674 ක් මහ දවල් හොරා කාපු එක ගැන.. මොකද උන්ගේ සන්විධානේටත් කොටස හම්බෙලා ඇති...
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    2009 දි හිතුවෙ නෑ , May 18 සමරන්න ඕනද කියල elakiri එකේ thread වැටෙයි කියල...නෙහ්?
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ලංකාවෙ මිනිස්සුන්ට ඔය 300 මැරුනු එක අමතක වෙන්න යන්නෙ සතියයි..
    බලන්නකො බදුර්දීන් වැඩි චන්ද ලක්ශ ගානකින් ආයිත් පාර්ලිමේන්තු එන්නෙ නැද්ද කියල...
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මේවත් ඩිලීට් වෙන්න කලින් පළවෙනි පිටුවේ තියෙන මානිගේ තීරුව සේව් කර ගන්න ඕනේ පස්සේ දවසක ආයේ පොස්ට් කරන්න හරි..:sorry:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මේවත් ඩිලීට් වෙන්න කලින් පළවෙනි පිටුවේ තියෙන මානිගේ තීරුව සේව් කර ගන්න ඕනේ පස්සේ දවසක ආයේ පොස්ට් කරන්න හරි..:sorry:

    :):)
     

    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,721
    497
    83
    බෝම්බ සහිත ලොරියක් වෑන් රථයක් සහ යතුරුපැදි 06ක් සොයා රටපුරා සෝදිසි
    හේමන්ත කහවලගේ2019-04-23 FacebookTwitter
    2439
    Views

    සැක සහිත ලොරියක්, වෑන් රථයක් සහ යතුරුපැදි 06ක් සම්බන්ධයෙන් සෝදිසියෙන් සිටින්නැයි පොලිස්පතිවරයා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, නියෝජ්‍ය පොලිස්පතිවරුන්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්, පොලිස් අධිකාරීවරුන්, සහකාර පොලිස් අධිකාරීවරුන් සහ සියලු පොලිස් ස්ථානාධිපතිවරුන් දැනුවත් කර තිබෙනවා. සැක සහිත ලොරි රථය DEA - 4197 දරණ ඇලුමිනියම් පැහැති එකක්. වෑන් රථය PH - 3779 දරණ කළු පහැති නිසාන් කැරවන් වර්ගයේ එකක් වනවා.

    සැක සහිත යතුරුපැදිවලින් එකක් BCY - 2183 අංක දරණ අතර, එය TVS ස්කූටි වර්ගයේ එකක්. NW PVC - 7783 දරණ කළු පැහැති බජාජ් පල්සර් වර්ගයේ යතුරු පැදියක් ද, VC - 4843 දරණ යමහ වර්ගයේ යතුරු පැදියක්, US -3740 දරණ හොන්ඩා වර්ගයේ කළු පැහැති ස්කුටි යතුරුපැදියක් ද ඒ අතර වනවා. සැක සහිත අනෙක් යතුරුපැදි 02න් එකක අංකය වන්නේ BDM- 0596යි. එය කළු පැහැති හොන්ඩා ස්කූටි වර්ගයේ එකක්. 144 - 2644 දරණ කළු පැහැති හොන්ඩා යතුරු පැදියද සැක සහිත වාහන අතර වනවා.

    මෙම වාහනවලින් VC - 7783 දරණ බජාජ් පල්සර් වර්ගයේ කළු පැහැති යතුරුපැදියත්, PH - 3779 දරණ කළු පැහැති නිසාන් කැරවන් වර්ගයේ වෑන් රථයත් මීට පෙර අපරාධ සඳහා යොදාගෙන ඇතැයි ද තොරතුරු තිබෙන බවයි පොලිස්පතිවරයා යැවූ ලිපියේ දැක්වෙන්නේ. ඒවා දුටු තැන අත්අඩංගුවට ගන්නා ලෙසද තොරතුරක් ඇතොත් වහාම රාජ්‍ය බුද්ධි අංශයට දැනුම් දෙන ලෙසද පොලිස්පතිවරයා මෙමඟින් උපදෙස් දී තිබෙනවා.

    මේ අතර මෙම සැක සහිත වාහන අතරින් 02ක් පිළිබඳ සෝදිසියෙන් සිටින ලෙස කොළඹ වරාය පොලිසිය විසින් කොළඹ වරායේ ප්‍රධාන ආරක්ෂක කළමනාකාරවරයාට ද දැනුම්දීමක් නෙත් නිවුස් වෙත තොරතුරු ලැබුණේ. ඇලුමිනියම් පැහැති ලොරි රථය සහ නිසාන් කැරවන් වර්ගයේ වෑන් රථය සම්බන්ධයෙන් අදාළ දැනුම්දීම සිදු කර ඇති අතර සැක සහිත ලොරි රථයේ බෝම්බ අටවා ඇති බවටද එහි සඳහන් කර තිබෙනවා.
     

    Rama2017

    Active member
  • Aug 25, 2017
    537
    106
    43
    නිකං කන්න පුරුදු කරපු/පුරුදු වෙලා ඉන්න ජාතියකට මොන ජාත්‍යාලයද බං. නිකං කන්න දෙනවනං අඹු දරුවොත් දන්දෙයි.