මානීගේ තිරුව... මේවනේ අනාවැකි...

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    ප්‍රභාකරන් අරගලයට විරුවෙක් වී ඇත​

    294830251_177893718026594_419218770546800197_n.jpg

    ඒ කාලේ අතිශෝක්තියක් කියල හිතුනා... දැන් නම් ඇත්තම තමයි කියලා තියෙන්නේ.​

    ------ Post added on Jul 24, 2022 at 1:12 AM
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,801
    18,614
    113
    නොබෙල් සාම ත්‍යාගයේ කතාව නම් දන්නෙ නෑ.. හැබැයි සරත් ෆොන්සේක රාජ්‍ය අනුග්‍රහය ඇතුව යුද්ධෙ ඉවරල කලා මිසක් බටලන්දේ නම් මලාට ඒ විදිහට මේක ඉවර කරන්නෙ නෑ
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,086
    19,635
    113
    Miami
    ඉතින් ඔහොම වෙනවා, වෙන එකේ පුදුමයක් නෑ. අවුරුදු 5කට කලින් ඉවර වෙච්ච 30 අවුරුදු යුද්දෙ හැමදාම විකුනන්න බෑ.

    නොබෙල් සාම ත්‍යාගයේ කතාව නම් දන්නෙ නෑ.. හැබැයි සරත් ෆොන්සේක රාජ්‍ය අනුග්‍රහය ඇතුව යුද්ධෙ ඉවරල කලා මිසක් බටලන්දේ නම් මලාට ඒ විදිහට මේක ඉවර කරන්නෙ නෑ
    සාම ත්‍යාගය දෙන්නෙ යුද්දයක් ගහල ඉවර කලාට නෙමෙයි ජය පරාජයක් නැතුව සාමකාමී ලෙස යුදමය වාතාවරනයක් විසඳනවට.
    ------ Post added on Jul 24, 2022 at 2:20 AM
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,853
    1
    15,176
    113
    ඉතින් ඔහොම වෙනවා, වෙන එකේ පුදුමයක් නෑ. අවුරුදු 5කට කලින් ඉවර වෙච්ච 30 අවුරුදු යුද්දෙ හැමදාම විකුනන්න බෑ.

    සාම ත්‍යාගය දෙන්නෙ යුද්දයක් ගහල ඉවර කලාට නෙමෙයි ජය පරාජයක් නැතුව සාමකාමී ලෙස යුදමය වාතාවරනයක් විසඳනවට.
    ------ Post added on Jul 24, 2022 at 2:20 AM
    Peace price is a Rigged Nobel price.

    images (28).jpeg