ප්රභාකරන් අරගලයට විරුවෙක් වී ඇත
Naki Maina marena dawasak Mani kiyala nadda ban.Mani kiwwa godakk ewwa thithatama haari giya
සාම ත්‍යාගය දෙන්නෙ යුද්දයක් ගහල ඉවර කලාට නෙමෙයි ජය පරාජයක් නැතුව සාමකාමී ලෙස යුදමය වාතාවරනයක් විසඳනවට.නොබෙල් සාම ත්‍යාගයේ කතාව නම් දන්නෙ නෑ.. හැබැයි සරත් ෆොන්සේක රාජ්‍ය අනුග්‍රහය ඇතුව යුද්ධෙ ඉවරල කලා මිසක් බටලන්දේ නම් මලාට ඒ විදිහට මේක ඉවර කරන්නෙ නෑ
Peace price is a Rigged Nobel price.ඉතින් ඔහොම වෙනවා, වෙන එකේ පුදුමයක් නෑ. අවුරුදු 5කට කලින් ඉවර වෙච්ච 30 අවුරුදු යුද්දෙ හැමදාම විකුනන්න බෑ.
සාම ත්‍යාගය දෙන්නෙ යුද්දයක් ගහල ඉවර කලාට නෙමෙයි ජය පරාජයක් නැතුව සාමකාමී ලෙස යුදමය වාතාවරනයක් විසඳනවට.
------ Post added on Jul 24, 2022 at 2:20 AM