මානූෂීය_මෙහෙයුම_සැමරුම_වෙනුවෙන්
mano3989 Well-known member Mar 25, 2011 7,844 839 113 May 18, 2015 #1 මානූෂීය_මෙහෙයුම_සැමරුම_වෙනුවෙන් Last edited: May 18, 2015 Reactions: rcccc, shenic, ijay and 1 other person
radiax Well-known member Dec 9, 2007 8,679 985 113 සුන්දර හදවතක..-NRJ- May 18, 2015 #2 අපිට රටක් දුන්නු උදාර සෙන්පතියෝ Reactions: mano3989
ijay Well-known member Aug 19, 2014 7,339 1,055 113 MaHaRaGaMa May 18, 2015 #3 ජය වේවා !!! වෙල් විදානේනම් ඊයේ TV එකේ කිව්වේ එයාලු ඔක්කොම කරේ තනියම Reactions: mano3989
maxboysl Well-known member Mar 17, 2011 22,423 1,851 113 colombo May 18, 2015 #4 ගූඩ් පොස්ට් මචං ඔය සියලු දෙනාටම හා සදහන් නොවුන සියල්ලන්ට හමුදා සාමාන්‍ය සෙබළුන්ට සදා නයගැතිවෙමු!!!! Last edited: May 18, 2015
jayanathek Well-known member Dec 18, 2008 9,585 3,551 113 May 18, 2015 #5 යුද විරැවන්ට අප සදා ණයගැතියි. සමරමු සැමදා විරැවෝ
other guy Well-known member Apr 18, 2014 8,667 770 113 neverland May 18, 2015 #6 යුද විරැවන්ට අප සදා ණයගැතියි. සමරමු සැමදා විරැවෝ
අංගුලිමාල Member Jun 21, 2012 2,908 291 0 සෙල්ලං යාය May 18, 2015 #7 ඒ කාලේ මේ නම් කටපාඩම්. අනාගත පරම්පරාවට පෙන්නන්න ඕන මිනිස්සු ටිකක්
ෂර්ලොක් holmes Well-known member Aug 28, 2012 947 179 63 221B, බේකර් වීදිය... May 18, 2015 #8 යුද විරැවන්ට අප සදා ණයගැතියි. සමරමු සැමදා විරැවෝ
kudalla Member Oct 31, 2006 810 23 0 May 18, 2015 #11 Good post machan thanks a lot. Me thread ekawath mada gaha ganna deshapalana thread ekak nowewa kiya prarthana karanawa.
Good post machan thanks a lot. Me thread ekawath mada gaha ganna deshapalana thread ekak nowewa kiya prarthana karanawa.
mano3989 Well-known member Mar 25, 2011 7,844 839 113 May 18, 2015 #13 maxboysl said: ගූඩ් පොස්ට් මචං ඔය සියලු දෙනාටම හා සදහන් නොවුන සියල්ලන්ට හමුදා සාමාන්‍ය සෙබළුන්ට සදා නයගැතිවෙමු!!!! Click to expand... අනිවාර්යෙන් මචන්...
maxboysl said: ගූඩ් පොස්ට් මචං ඔය සියලු දෙනාටම හා සදහන් නොවුන සියල්ලන්ට හමුදා සාමාන්‍ය සෙබළුන්ට සදා නයගැතිවෙමු!!!! Click to expand... අනිවාර්යෙන් මචන්...
Silly point Well-known member Apr 7, 2011 23,424 4,830 113 May 18, 2015 #14 Apa wenuwen diwidun oba samata niwan suwa athwewa! apa obata sada nayagathi
shenic Member May 9, 2013 13,213 1,290 0 Bermuda ∆ May 18, 2015 #15 සුපිරි පොස්ට් එක සහෝ.... thanks for sharing සහෝ.. (+9) Last edited: May 18, 2015 Reactions: mano3989
mano3989 Well-known member Mar 25, 2011 7,844 839 113 May 18, 2015 #19 මානූෂීය මෙහෙයුමේ අවසානය සනිටුවහන් කරමින් මුලතිවු මුහුදට එල්ලවු අවසන් ග්‍රාඩ් (මල්ටි බැරල්) රොකට් ප්‍රහාර
මානූෂීය මෙහෙයුමේ අවසානය සනිටුවහන් කරමින් මුලතිවු මුහුදට එල්ලවු අවසන් ග්‍රාඩ් (මල්ටි බැරල්) රොකට් ප්‍රහාර