මාන 4 හා වෙනස් වීම

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    asa kiyanne ape physical asama witrak newei. oka eeta wediya complex process ekak...vijjanaya kiyana eka hariyata tererunot oya prashnaya enne naa... try this example:

    camera ekak hitanna...oke, hardware lense, ccd, circuit tiyenawa...control wena software ekakut tiyenawa.. simple ma widihata kiyanne..oka eeta wediya complex

    1. camera eka dark eke tiyenne...mukuth circuit eka wada naa..processing software ekat inactive
    2. lense ekata (asa kiyala hitanna) light ekak watenawa..
    3. light detection software (ase vijjanaya) eka on wenawa..
    4. ee software eken detect karanawa colors tika.. send karanawa... processing unit ekata (mana indriya)
    5. mana indriyata data tika apu gaman mana indriye software eka on wenawa (mano vijjanaya)..
    6. ee software eken analyze karanawa apu data..and decide karanawa "mama maruna kena dakka", feeling eka..."bad:"..eelanaga karanna oni dee "sankara"

    dakeema kiyanne oya whole process eka...vijjana (software) nathiwa oya indriyana maruna inactive body parts witarai..

    meka diga katawak...oyage asata watune color tikak witarai...oyage lokaye maruna kenek innawa dan...ee oyage lokaye maruna kena balana "oyat" innawa

    oya okkoma feelings (oyage lokaya, maruna minisa, oya) vijjanaya visin hadala unna ewa. awe signal ekak witarai..
    හරි කැමරා සින් එක පැහැදිලි
    අනික් එක ගැන මගේ අදහස කියන්නම්. අයි හෙට රිප්ලයි එකක් දාන්නම් මචන්
    පින් සිද්ද වෙනවා මේවා කියල දුන්නට
     
    • Like
    Reactions: nipund

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,300
    2,155

    Awulak nee.. danna deyak nam kiyala dennam..
     
    • Like
    Reactions: HAneo and nipund

    nipund

    Well-known member
  • May 17, 2007
    803
    1,097
    93
    Reality එක ගැන interested නම් . මේ video එක තමා මට හම්බවුන හොදම එක. මෙකෙ ඉන්න අයගෙ සුපිරි ted talks තියෙනවා මේ ගැනම.

    @ek_rosh @HAneo
    Reality එක ගැන මම කරපු video එකක්. වෙලාවක් තියෙනවා නම් බලන්න .

    ------ Post added on Apr 26, 2022 at 9:57 AM

    අසංකතය අහලා තියෙනවා ද
    සංකතය කියන්නෙ construction නැත්නම් සකස්වීමක් කියන එකට. උදාහරණයක් විදිහට අපේ ඇහැට එන්නෙ 2dimension poto එකක්. ගැඹුරක් නෑ. ඒවුනාට අපෙ experience එක 3D.
    ඒක සකස්වීමක් . කනට ඇහෙන්නේ pulses එවුනාට අපිට වචන ඇහෙනවා.
    සංකතයක් නොවන කිසිම experience එකක් නෑ
    සිතුවිලි කියන්නෙත් සකස්වීමක් /construction එකක්
    Time and space ඇතුලුව ඔක්කොම .සබ්බ සකලමනාව
    අසංකතය කියන්නෙ සකස්නොවීම. (හිස් board එකක්), අදහසක් වත් ගන්න බෑ. අදහසක් ගන්නවා කියන්නෙ සකස්වීමක්.
    Any guess what is අසංකතය ???
    ------ Post added on Apr 26, 2022 at 10:01 AM
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    මේකේ තියන චතුර් මානය ඇත්තටම නැ . මේක හයිපොතටිකල්. හතර වෙනි මානේ තමා කාලය. එක බුදු දහමෙනුත් ඔප්පු වෙනවා
    අම්මට සිරි කිව්වලු! අනේ පොඩ්ඩක් පෙන්නහන්කෝ බං ධර්මයේ එහෙම තියෙන තැනක්! :-D :-D
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    Uda conversations balapan machan
    ඊ කේ රොශ් කියල තියෙන එක නිවැරදියි. කාලය ප්‍රඥප්තියක් විදියටයි බුදු දහමේ ඉගැන්වෙන්නේ. ඕක ගැන තියෙනවා මිලින්ද ප්‍රස්නේ. ප්‍රඥප්ති කියන්නේ එකඟතාව , සම්මුතිය යන අර්තයෙන්. යතාභූත ස්වභාවය e.k. rosh රියැලිටි කිව්වේ මේ අර්තයෙන් කියලා ගත්තොත් යංකිඤ්චි සමුදය ධම්මං සබ්බං තං නිරෝධ ධම්මං කියන්නේ යතාභූත ස්වභාවය.

    හැබයි සම්මුතිය ප්‍රතික්ශේප කරන්නේ නෑ. යමක් නෑ කියන්නේ නෑ (නෑ කියන කොටම කලින් තිබ්බ එකක් ගැන කියවෙනවා). ඒ නිසා ධර්මයේ කියන්නේ යතාභූත ස්වභාවය දකින්න. තියෙනවා කියනකොටම අහුවෙලා ඉවරයි. නිත්‍ය සංඥාවට වැටිලා.
     
    මචන් උඩින් කමෙන්ට් කල කෙනත් එක්ක රැට සෙට් වෙලා කතාවක් දාමු. උබ කිව්වා දේවල් ගැන ප්‍රශ්නත් තියනවා.
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    මචන් උඩින් කමෙන්ට් කල කෙනත් එක්ක රැට සෙට් වෙලා කතාවක් දාමු. උබ කිව්වා දේවල් ගැන ප්‍රශ්නත් තියනවා.
    පොයින්ට් දෙකක් අතර වෙනසක් තියෙනවා නම් විතරයි කාලය ගැන කතා කොරන්න පුලුවන්. ඒ කියන්නේ කාලය ගැන සංකල්පය එන්නෙම වෙනස දැනගන්න නිසා.

    මේ දවස්වල පොලිටික්ස් සීන් එකේ නිසා ධර්මය පැත්ත එච්චරම ටච් එකේ නෑ. නමුත් බලමු. නෑ මම මෙතන මේක ඇහුවෙම ඔය මාන වගේ එව්වත් එක්ක බුද්ධ වචනය සම්බන්ධ කරන එක වැරැද්දක් නිසයි. ලෝකයේ (හෝ විශ්වයේ) "තියෙනවා" කියල ගන්න ඔක්කොම බුද්ධවචනයෙන් ඔප්පු කරන්න යන එක භයානකයි.

    යංකිඤ්චි සමුදය ධම්මං සබ්බං තං නිරෝධ ධම්මං

    නැත්නම් මාන ගැන කතා කලාට මගේ විශේෂ අකැමත්තක් වත් කැමැත්තක් වත් නෑ.. 😊

    Brian Greene
     
    nipund

    Well-known member
  • May 17, 2007
    803
    1,097
    93
    https://www.sciencealert.com/time-may-not-exist-according-to-physics-but-that-could-be-okay-for-us

    Imho
    බුදුන්වහන්සේ තියන වචන/ concept වලින්ම තමා අලුත් දර්ශනය කියලා දුන්නෙ.
    පෙන්නන්න හදන්නෙ ලෝකය /සියල්ල තුල තියන අවුලක් නම්. ලෝකයෙ තියන ඕනම දෙයකින් ඔතනට එන්න පුලුවන් .
    ලෝකයම කමටහනක්
    ------ Post added on Apr 26, 2022 at 7:56 PM
     
    • Like
    Reactions: kevin_levin

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,300
    2,155
    113
    Reality එක ගැන interested නම් . මේ video එක තමා මට හම්බවුන හොදම එක. මෙකෙ ඉන්න අයගෙ සුපිරි ted talks තියෙනවා මේ ගැනම.

    @ek_rosh @HAneo
    Reality එක ගැන මම කරපු video එකක්. වෙලාවක් තියෙනවා නම් බලන්න .

    ------ Post added on Apr 26, 2022 at 9:57 AM

    අසංකතය අහලා තියෙනවා ද
    සංකතය කියන්නෙ construction නැත්නම් සකස්වීමක් කියන එකට. උදාහරණයක් විදිහට අපේ ඇහැට එන්නෙ 2dimension poto එකක්. ගැඹුරක් නෑ. ඒවුනාට අපෙ experience එක 3D.
    ඒක සකස්වීමක් . කනට ඇහෙන්නේ pulses එවුනාට අපිට වචන ඇහෙනවා.
    සංකතයක් නොවන කිසිම experience එකක් නෑ
    සිතුවිලි කියන්නෙත් සකස්වීමක් /construction එකක්
    Time and space ඇතුලුව ඔක්කොම .සබ්බ සකලමනාව
    අසංකතය කියන්නෙ සකස්නොවීම. (හිස් board එකක්), අදහසක් වත් ගන්න බෑ. අදහසක් ගන්නවා කියන්නෙ සකස්වීමක්.
    Any guess what is අසංකතය ???
    ------ Post added on Apr 26, 2022 at 10:01 AM

    Asankathaya kiyanne niwana

    in other words: not CONDITIONED by raga, dwesha, moha..
     
    • Like
    Reactions: nipund

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    https://www.sciencealert.com/time-may-not-exist-according-to-physics-but-that-could-be-okay-for-us

    Imho
    බුදුන්වහන්සේ තියන වචන/ concept වලින්ම තමා අලුත් දර්ශනය කියලා දුන්නෙ.
    පෙන්නන්න හදන්නෙ ලෝකය /සියල්ල තුල තියන අවුලක් නම්. ලෝකයෙ තියන ඕනම දෙයකින් ඔතනට එන්න පුලුවන් .
    ලෝකයම කමටහනක්
    ------ Post added on Apr 26, 2022 at 7:56 PM
    මහණෙනි මේ බඹයක් පමණවු ශරීරය තුල ලෝකයේ හට ගැන්මත් එහි නිරෝධයත් පණවමි කියලයි බුදු හාමුදුරුවෝ දේශනා කලේ.

    "සියල්ල" ඩිෆයින් කරනවා සබ්බ සූත්‍රයේ, ඒකත් ඔය උඩ බුද්ධ වචනයට සමානයි.

    ලෝකයේ "තියෙන" දෙවල් කමටහනක් වෙන්නේ මොකටද? විදර්ශනා කොරන්න නේද?
    විදර්ශනා කරනවා කියන්නේ සමුදය බලන එකයි. එහෙම නැතුව මාන 4ක් තියෙනවා 5 ක් තියෙනවා වගේ "ඇති" දෙයක් ගැන කතා කිරීම නොවෙයි නේද? ලෝකයේ හට ගැන්ම, සමුදය බලන එක. එහෙමත් නැත්නම් හැදෙන හැටි බලන එක. සමුදය හරියට දැක්කොත් නිරෝධයත් දකිනවා.

    හේතුං පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ජතී”
    හේතුන්ගෙන් හටගත්ත දේ හේතු නැති වීමත් සමඟ නිරෝධවන්නේය

    මේ සිංහල විඩියෝ එකේ අයින්ස්ටයින් කිව්ව කියල කියන කතාවක් ලියල තියෙනවා. ඔය අයින්ස්ටයින් කිව්ව කියල දාන හුඟක් ඒවල රෙෆරන්ස් දෙන්නේ නෑ. ඒකත් ලොකු පුරස්නයක්.

    දැන් මේකේ කොන්ටම් සුප පොසිශන් ගැනයි පරමානු ගැනයි කතා කරනවා, නමුත් කියන්න හදන දේ පැහැදිලි මදි. නිරීක්ෂකයාගෙන් ස්වායත්ත වු ලෝකයක් තියෙනවාද කියන පුරස්නේ නෙව ඔය කොන්ටම් සුපර් පොශිශන් කතාවෙන් අහන්නේ. මට තියෙන පුරස්නේ තමයි මහත්තයා ගොඩාක් කතා කිව්වට, ඉලෙක්ට්‍රොන තියෙනවා, ෆෝටෝන් තියෙනවා, ග්‍රැවිටෝන් තියෙනවා, ක්වාර්ක්ස් තියෙනවා කියන මූලික පිලිගැනීමක ඉන්නව ?

    විද්‍යාඥයෝ ලෝකය ඇත කියන සිද්ධාන්තය මත ඉඳන් තමයි ඔක්කොම එක්ස්පෙරිමන්ට් කොරන්නේ. මට ඇතිවන පුරස්නේ තමයි ඇත-නැත අන්ත දෙකම අතෑරපු බුද්ධ වචනයට සම්බන්ධ වෙන්නේ කොහොමද කියන එක.
     
    මුලින්ම ස්තුතිය video එක බැලුවාට. එකෙ අරමුණ යතාර්ථය නැත්නම් මේ experience එක ප්‍රශ්න කරන්න යොමු කරන එක. ඒක ගැන හොයන්න කියන එක. යතාර්ථය ප්‍රශ්න කරන කොට එකමයි ඇත්ත ඒක නෙමෙ ඇත්ත කියන එක බොද වෙන්න පුලුවන් .

    කමටහන් කියන්නෙ යමක් සදහා යොමු කිරිමට පාවිච්චි කරන්න පුලුවන් දෙයක් . Imho ඕනෑම සංකතයක් (construction ) අසංකතයට යොමු කරන්න පාවිච්චි කරන්න පුලුවන්.

    ශාස්වත හා උච්චේද
    ඉලෙක්ට්‍රොන තියෙනවා කිව්වත් වැරදි, නෑ කිව්වත් වැරදි. ඇත කියන එකෙ වැරැද්ද අහු වෙනවා මිසක්.

    ලෞකික සම්මා දිඨ්ටිය තියෙන්නේ "ඇත" අන්තයෙ. ලොකොත්තර සම්මා දිඨ්ටියට ගොඩ වෙන්න පුලුවන් ඇත අන්තයෙන්ම තමා.

    ප්‍රතිප්‍රශ්නයක් (ඉලෙක්ට්‍රොන ඇත කියලා අහපු හින්ද )
    අයින්ස්ටයින් අරම කතාවක් කිව්වා ද නැද්ද ?🙂
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    interesting discussion machanla :yes: maath free welawata oya dewal study karanawa scientific paththen. me site 2 - sciencealert/bigthink worth reading.
     
    • Like
    Reactions: nipund

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,300
    2,155
    113
    https://www.sciencealert.com/time-may-not-exist-according-to-physics-but-that-could-be-okay-for-us

    Imho
    බුදුන්වහන්සේ තියන වචන/ concept වලින්ම තමා අලුත් දර්ශනය කියලා දුන්නෙ.
    පෙන්නන්න හදන්නෙ ලෝකය /සියල්ල තුල තියන අවුලක් නම්. ලෝකයෙ තියන ඕනම දෙයකින් ඔතනට එන්න පුලුවන් .
    ලෝකයම කමටහනක්
    ------ Post added on Apr 26, 2022 at 7:56 PM

    Lokata thula tiyena awul walin galawena widi tamai godak agam wala kiyanne...samahara buddhistlat lokata thula tiyena awul nathi karagena upeskhawata eema niwana kiyalat hitanawa..

    buddha wachanaye kiyanne lokayama awul kiyala. ee deke loku wenasak tiyenawa..

    මුලින්ම ස්තුතිය video එක බැලුවාට. එකෙ අරමුණ යතාර්ථය නැත්නම් මේ experience එක ප්‍රශ්න කරන්න යොමු කරන එක. ඒක ගැන හොයන්න කියන එක. යතාර්ථය ප්‍රශ්න කරන කොට එකමයි ඇත්ත ඒක නෙමෙ ඇත්ත කියන එක බොද වෙන්න පුලුවන් .

    කමටහන් කියන්නෙ යමක් සදහා යොමු කිරිමට පාවිච්චි කරන්න පුලුවන් දෙයක් . Imho ඕනෑම සංකතයක් (construction ) අසංකතයට යොමු කරන්න පාවිච්චි කරන්න පුලුවන්.

    ශාස්වත හා උච්චේද
    ඉලෙක්ට්‍රොන තියෙනවා කිව්වත් වැරදි, නෑ කිව්වත් වැරදි. ඇත කියන එකෙ වැරැද්ද අහු වෙනවා මිසක්.
    "electrona" kiyaddima antha dekakin ekakata watila iwarai..

    ලෞකික සම්මා දිඨ්ටිය තියෙන්නේ "ඇත" අන්තයෙ. ලොකොත්තර සම්මා දිඨ්ටියට ගොඩ වෙන්න පුලුවන් ඇත අන්තයෙන්ම තමා.

    yes, imo laukika level eken atha kiyana anthata natha kiyana anthayata wadiya usas. atha kiyana kena tamai aduma gaane spiritual path ekakata yomuwenne...
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    අසංකතය අහලා තියෙනවා ද
    සංකතය කියන්නෙ construction නැත්නම් සකස්වීමක් කියන එකට. උදාහරණයක් විදිහට අපේ ඇහැට එන්නෙ 2dimension poto එකක්. ගැඹුරක් නෑ. ඒවුනාට අපෙ experience එක 3D.
    ඒක සකස්වීමක් . කනට ඇහෙන්නේ pulses එවුනාට අපිට වචන ඇහෙනවා.
    සංකතයක් නොවන කිසිම experience එකක් නෑ
    සිතුවිලි කියන්නෙත් සකස්වීමක් /construction එකක්
    Time and space ඇතුලුව ඔක්කොම .සබ්බ සකලමනාව
    අසංකතය කියන්නෙ සකස්නොවීම. (හිස් board එකක්), අදහසක් වත් ගන්න බෑ. අදහසක් ගන්නවා කියන්නෙ සකස්වීමක්.
    Any guess what is අසංකතය ???

    මහණෙනි, තොපට අසංඛතයත් අසංඛතගාමී මාර්ගයක් දෙසන්නෙමි. එය අසව්. මහණෙනි, අසංඛතය කවරේද?

    මහණෙනි යම් රාගය ක්ෂයවීමක්වේද, දොෂය ක්ෂයවීමක්වේද, මොහය ක්ෂයවීමක්වේද, මහණෙනි, මේ අසංඛතයයි කියනුලැබේ.

    අසංකත සූත්ත
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    මුලින්ම ස්තුතිය video එක බැලුවාට. එකෙ අරමුණ යතාර්ථය නැත්නම් මේ experience එක ප්‍රශ්න කරන්න යොමු කරන එක. ඒක ගැන හොයන්න කියන එක. යතාර්ථය ප්‍රශ්න කරන කොට එකමයි ඇත්ත ඒක නෙමෙ ඇත්ත කියන එක බොද වෙන්න පුලුවන් .

    කමටහන් කියන්නෙ යමක් සදහා යොමු කිරිමට පාවිච්චි කරන්න පුලුවන් දෙයක් . Imho ඕනෑම සංකතයක් (construction ) අසංකතයට යොමු කරන්න පාවිච්චි කරන්න පුලුවන්.

    ශාස්වත හා උච්චේද
    ඉලෙක්ට්‍රොන තියෙනවා කිව්වත් වැරදි, නෑ කිව්වත් වැරදි. ඇත කියන එකෙ වැරැද්ද අහු වෙනවා මිසක්.

    ලෞකික සම්මා දිඨ්ටිය තියෙන්නේ "ඇත" අන්තයෙ. ලොකොත්තර සම්මා දිඨ්ටියට ගොඩ වෙන්න පුලුවන් ඇත අන්තයෙන්ම තමා.

    ප්‍රතිප්‍රශ්නයක් (ඉලෙක්ට්‍රොන ඇත කියලා අහපු හින්ද )
    අයින්ස්ටයින් අරම කතාවක් කිව්වා ද නැද්ද ?🙂
    හරි, දැන් පැහැදිලියි කියමුකෝ ඔයාගේ එෆට් එක මේ කියන "රියැලිටි" එක ප්‍රස්න කොරන්න යොමු කරවන එකයි අරමුණ.

    මේකයි හැබැයි පුරස්නේ, දැන් ඔය ඔයා පෙන්නන කොන්ටම් මිකැනික්ස් ඇතුලෙම ඕක වුනා නෙව. ඔය දැන් ඇති වෙන්න පට්ට ගහපු ඩබ්ල් ස්ලිට් එක්ස්පෙරිමන්ට්, ශෲඩින්ගර්ගේ පූසා, වගේ ඒවා ඇතුලේ ඕක වුනා නේ. ඒව හොයාගත්තු ඒ ෆිසිසිස්ට්ලා ලෞකික සම්මා දිඨ්ටියට පත්වුනාද කියල මම හරියටම දන්නේ නම් නෑ. මහත්තයා දන්නවා නම් දැනුවත් කොරන්ඩ. මම දන්න තරමින් වුනේ "තියෙනවා" කියන ඔය ෆෝටෝන්, ක්වාර්ක් වලින් ඕක කොරන්න ( coming up with unifications leading to TOE) බැරිවෙන කොට වෙනත් මැතමැටිකල් පැහැදිලි කිරීමකට ගිහින් ස්ට්‍රින්ග් තියරි හරි වෙන මගුලකින් ඔය ෆිසිසිස්ට්ලා විශ්වාස කොරන රියැලිටි එක තවත් වටයකින් විග්‍රහ කොරන්න හදන එක.

    අනිත් අතට ලෞකික සම්මා දිට්ටිය, ඒ කියන්නේ ඔය මවට කල උපකාරයේ විපාක ඇත, පියාට කල උපකාරයේ විපාක ඇත..යනාදී සම්මා දිට්ඨිය ඇතිකරගන්ඩ කොන්ටම් මිකැනික්ස් ඕනෙත් නෑ, අයින්ස්ටයින් ඕනේත් නෑ. ඔප්ටිකල් ඉලූසං ඕනෙත් නෑ. ඕවා වැඩිහරියකින් වෙන්නේ මොකක් හරි නිත්‍ය දෙයක් තියෙනවාමයි කියන තැනට වැටෙන එක.

    සම්මුතිය ඇතුලේ අයින්ස්ටයින් කියලා පොරක් හිටියා කියලා ගන්න වෙනවා නෙව. ඒ සම්මුතිය ඇතුලේ ඒ මහත්තයා කියපුව ඒ ඒ බයෝග්‍රැෆි හෝ වෙනත් පොත් පත් වල ඇති. උදාහරණයකට අයින්ස්ටයින් කොන්ටම් මිකැනික් ගැන කියපු God does not play dice with the universe." ප්‍රකාශය මට මතක විදිහට තවත් ෆිසිසිස්ට් කෙනෙක්ට යවපු ලියුමක් තිබ්බ එකක්. ඒ සම්මුතිය ඇතුලේ අයින්ස්ටයින් කිව්වේ මොනවද නොකිව්වේ මොනවද කියලා දැනගෙන ඒවා කෝට් කරන එක ඉතාම වැදගත්.
     
    විද්‍යාව ගැන කලින් ලියපු දෙයක් . ෆිසිසිස්ට් උනත් අදාලයි. Assumptions / උපකල්පන වල තියන අවුල miss වෙනවා. මූලික උපකල්පන අවුල් නම් එතනින් උඩ ඔක්කොම ගැන කතා කරලා වැඩක් නෑ.
    හැබැයි ඉලෙක්ට්‍රොන තියෙනවා කියන කෙනෙක්ට quantum physics ගැන කතා කරල මනස open කරන්න පුලුවන්.

    විද්‍යාව හා මගේ සත දෙක

    කුඩා කල සිට විද්‍යාව මාරයි කියන සංකල්පයේ හිටපු කෙනෙක් විදිහට මේකේ මුකුත් නෑනේ කියන පරිවර්තනයට ආසන්නතම හේතු මෙසේ ලියා දක්වමි.
    ඉගෙනීම් කටයුතු වෙනුවෙන් data science හා වෛද්‍ය විද්‍යාවේ යොදාගැනීම ගැන පිළිගත් විශ්වවිද්‍යාලයක course එකක් කරද්දී වෛද්‍ය විද්‍යාවේ තියන golden research method එක වන random control test .(මිනිසුන් දෙකට බෙදා එක් කොටසකට බෙහෙත් ද අනික් කොටසට බෙහෙත වගේ දෙයක් දෙනවා) එකෙන් තමා බෙහෙත් වැඩක් තියෙනවා කියලා කියන්නේ.
    80% වඩා බෙහෙත් පර්යේෂණ වල reproducibility crisis කියලා දෙයක් තියෙනවා . එකියනේ research එකේ කතාව ආයේ කරලා බැලුවොත් වෙනම කතාවක් එන්නේ .
    ඉතින් ඔය ගැන කියද්දී prof කෙනෙක් කිව්වා RCT වල නොකියන assumptions(රාමු) තුනක් තියෙනවා.
    1. ලෝකේ ඉන්නේ හැම මනුස්සයාම සමානයි. (physiology)
    2. ලෙඩේ හොද වෙන්න එකම හේතුව දෙන බෙහෙත විතරයි.
    3. බෙහත තියෙනේ ඒ effect විතරයි

    මට එක තේරුණ වෙලාවේ මට හිතුනේ මොන බොරුවක්ද මේ. ඔය තුනම පට්ටම බොරු නේද ? කොමද ඔය තුන මත ඉදන් generalized කරන්න පුළුවන් බෙහෙතක් හොයාගන්නේ ? වෙන්නම බැ . statistics (කියන කතාවෙන් කරන්න බැරි දෙයක් generalized කරනවා. ඔයාට හරියන බෙහෙත මට හරි යනවද කියන එක predict කරන්නම බැ. වෙන එකක් තියා මට අද හරිගිය බෙහෙත මට හෙට හරියවිද කියන්නවත් බෑ. මොකද මගේ physiology අද තිබ්බ දේ හෙට වෙනස් වෙනවා. අපි හොයන්න හදන්නේ නැති දෙයක් කියලා වැටහීමක් ආව.

    එත් සමගම කියෙව්වා Doctoring Data Kendrick, Malcolm. කියලා පොතක්. එක කියෙව්වම තේරුනා research කරන අයත් මාර විදිහට ඇදගෙන ඉන්නේ කියලා. Mortality studies වල තියෙන අවුල එකේ හොදට පැහැදිලි කරලා තියෙනවා.

    මේකයි හැබැයි පුරස්නේ, දැන් ඔය ඔයා පෙන්නන කොන්ටම් මිකැනික්ස් ඇතුලෙම ඕක වුනා නෙව. ඔය දැන් ඇති වෙන්න පට්ට ගහපු ඩබ්ල් ස්ලිට් එක්ස්පෙරිමන්ට්, ශෲඩින්ගර්ගේ පූසා, වගේ ඒවා ඇතුලේ ඕක වුනා නේ. ඒව හොයාගත්තු ඒ ෆිසිසිස්ට්ලා ලෞකික සම්මා දිඨ්ටියට පත්වුනාද කියල මම හරියටම දන්නේ නම් නෑ. මහත්තයා දන්නවා නම් දැනුවත් කොරන්ඩ. මම දන්න තරමින් වුනේ "තියෙනවා" කියන ඔය ෆෝටෝන්, ක්වාර්ක් වලින් ඕක කොරන්න ( coming up with unifications leading to TOE) බැරිවෙන කොට වෙනත් මැතමැටිකල් පැහැදිලි කිරීමකට ගිහින් ස්ට්‍රින්ග් තියරි හරි වෙන මගුලකින් ඔය ෆිසිසිස්ට්ලා විශ්වාස කොරන රියැලිටි එක තවත් වටයකින් විග්‍රහ කොරන්න හදන එක.

    අනිත් අතට ලෞකික සම්මා දිට්ටිය, ඒ කියන්නේ ඔය මවට කල උපකාරයේ විපාක ඇත, පියාට කල උපකාරයේ විපාක ඇත..යනාදී සම්මා දිට්ඨිය ඇතිකරගන්ඩ කොන්ටම් මිකැනික්ස් ඕනෙත් නෑ, අයින්ස්ටයින් ඕනේත් නෑ. ඔප්ටිකල් ඉලූසං ඕනෙත් නෑ. ඕවා වැඩිහරියකින් වෙන්නේ මොකක් හරි නිත්‍ය දෙයක් තියෙනවාමයි කියන තැනට වැටෙන එක.
    සසරෙ කවුරු කෝම පෙරුම් පුරන වද අපි දන්නෙනෑ . ෆිසිසිස්ට් කෙනෙක් ඇත්තටම යතාර්ථය ,මොකද්ද ඇත්ත කියලා හොයනවා නම් ඒක එයාට හම්බෙන්න ඉඩ තියෙනවා සසරෙ කවුද හරි . ඒක එයාගෙ මග වෙන්න පුලුවන් නිවනට.
    Imho ඇත අන්තය තුල තද වීමක් හො ලිහිල් වීමක් නෑ. All or non law. අවිද්‍යාව අඩු වැඩි වීමක් නෑ.
    ------ Post added on Apr 28, 2022 at 10:09 AM
     
    • Like
    Reactions: Fiona Dabare

    nipund

    Well-known member
  • May 17, 2007
    803
    1,097
    93
    .

    සම්මුතිය ඇතුලේ අයින්ස්ටයින් කියලා පොරක් හිටියා කියලා ගන්න වෙනවා නෙව. ඒ සම්මුතිය ඇතුලේ ඒ මහත්තයා කියපුව ඒ ඒ බයෝග්‍රැෆි හෝ වෙනත් පොත් පත් වල ඇති. උදාහරණයකට අයින්ස්ටයින් කොන්ටම් මිකැනික් ගැන කියපු God does not play dice with the universe." ප්‍රකාශය මට මතක විදිහට තවත් ෆිසිසිස්ට් කෙනෙක්ට යවපු ලියුමක් තිබ්බ එකක්. ඒ සම්මුතිය ඇතුලේ අයින්ස්ටයින් කිව්වේ මොනවද නොකිව්වේ මොනවද කියලා දැනගෙන ඒවා කෝට් කරන එක ඉතාම වැදගත්.
    සම්මුතිය construction එකක් .සකස්වීමක් . කෙනෙක් ගෙ සම්මුතිය ඇතුලෙ reference එක වැදගත් වෙන්න පුලුවන් . කෙනෙක්ට නොවෙන්න පුලුවන් .
    "Imho" සම්මුතියක් (1සම්මුතියක්) තියෙනවා නම් නිවනක් ඕනෙ නෑ. සම්මුතිය කියන්නෙම අමු බොරුවක්
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    විද්‍යාව හා මගේ සත දෙක

    කුඩා කල සිට විද්‍යාව මාරයි කියන සංකල්පයේ හිටපු කෙනෙක් විදිහට මේකේ මුකුත් නෑනේ කියන පරිවර්තනයට ආසන්නතම හේතු මෙසේ ලියා දක්වමි.
    ඉගෙනීම් කටයුතු වෙනුවෙන් data science හා වෛද්‍ය විද්‍යාවේ යොදාගැනීම ගැන පිළිගත් විශ්වවිද්‍යාලයක course එකක් කරද්දී වෛද්‍ය විද්‍යාවේ තියන golden research method එක වන random control test .(මිනිසුන් දෙකට බෙදා එක් කොටසකට බෙහෙත් ද අනික් කොටසට බෙහෙත වගේ දෙයක් දෙනවා) එකෙන් තමා බෙහෙත් වැඩක් තියෙනවා කියලා කියන්නේ.
    80% වඩා බෙහෙත් පර්යේෂණ වල reproducibility crisis කියලා දෙයක් තියෙනවා . එකියනේ research එකේ කතාව ආයේ කරලා බැලුවොත් වෙනම කතාවක් එන්නේ .
    ඉතින් ඔය ගැන කියද්දී prof කෙනෙක් කිව්වා RCT වල නොකියන assumptions(රාමු) තුනක් තියෙනවා.
    1. ලෝකේ ඉන්නේ හැම මනුස්සයාම සමානයි. (physiology)
    2. ලෙඩේ හොද වෙන්න එකම හේතුව දෙන බෙහෙත විතරයි.
    3. බෙහත තියෙනේ ඒ effect විතරයි

    මට එක තේරුණ වෙලාවේ මට හිතුනේ මොන බොරුවක්ද මේ. ඔය තුනම පට්ටම බොරු නේද ? කොමද ඔය තුන මත ඉදන් generalized කරන්න පුළුවන් බෙහෙතක් හොයාගන්නේ ? වෙන්නම බැ . statistics (කියන කතාවෙන් කරන්න බැරි දෙයක් generalized කරනවා. ඔයාට හරියන බෙහෙත මට හරි යනවද කියන එක predict කරන්නම බැ. වෙන එකක් තියා මට අද හරිගිය බෙහෙත මට හෙට හරියවිද කියන්නවත් බෑ. මොකද මගේ physiology අද තිබ්බ දේ හෙට වෙනස් වෙනවා. අපි හොයන්න හදන්නේ නැති දෙයක් කියලා වැටහීමක් ආව.

    එත් සමගම කියෙව්වා Doctoring Data Kendrick, Malcolm. කියලා පොතක්. එක කියෙව්වම තේරුනා research කරන අයත් මාර විදිහට ඇදගෙන ඉන්නේ කියලා. Mortality studies වල තියෙන අවුල එකේ හොදට පැහැදිලි කරලා තියෙනවා.

    බොහොම ස්තූතියි සහ පින් මේ අත්දැකීම ප්‍රකාශ කලාට.

    අපි හැම විටම ලෝකයේ තියෙන ඉගැන්වීම්වල සාපේක්ෂකත්වයත් (මේකමයී ඇත්ත නොකියා) ඒවාගේ ප්‍රායෝගික වටිනාකමත් (ඇත්තමයී නොවුනත් වැඩක් ගන්න පුලුවන් බව) සමබරව තේරුම් ගන්න ඕනෙ.

    කමටහන් කියන්නෙ යමක් සදහා යොමු කිරිමට පාවිච්චි කරන්න පුලුවන් දෙයක් . Imho ඕනෑම සංකතයක් (construction ) අසංකතයට යොමු කරන්න පාවිච්චි කරන්න පුලුවන්.

    මෙන්න මේ ප්‍රකාශය ඉන්ටර්ස්ටිං "ඕනෑම" කියන වචනය තියෙන නිසා. මොකද ඔය ප්‍රකාශය තුල තිබෙනවා බුදුදහම පශ්චාත් කාලීනව වෙනස් වෙනකොට ඇතිවුන පහත් විකෘතියකට පදනම් උන අදහසක්. මේක ඔයාත් මෙහෙම හිතනවා කියලා නෙමෙයි නිකන් ඒ ප්‍රකාශය තුළින් වැරදි මතයක් යන්න පුලුවන් කියලා හිතලයි මේක ලියන්නෙ. වැඩි සඳහනක් කරන්න යන්නෙ නැහැ ත්‍රෙඩ් එක out of topic යන නිසා.