PM එකක් හො අනික් අයට වැඩක් වෙවි කියලා හිතෙනවා නම් මෙතන හෝ එ ඇයි කියලා විස්තර කරන්න පුලුවන් ද ?බොහොම ස්තූතියි සහ පින් මේ අත්දැකීම ප්රකාශ කලාට.
අපි හැම විටම ලෝකයේ තියෙන ඉගැන්වීම්වල සාපේක්ෂකත්වයත් (මේකමයී ඇත්ත නොකියා) ඒවාගේ ප්රායෝගික වටිනාකමත් (ඇත්තමයී නොවුනත් වැඩක් ගන්න පුලුවන් බව) සමබරව තේරුම් ගන්න ඕනෙ.
මෙන්න මේ ප්රකාශය ඉන්ටර්ස්ටිං "ඕනෑම" කියන වචනය තියෙන නිසා. මොකද ඔය ප්රකාශය තුල තිබෙනවා බුදුදහම පශ්චාත් කාලීනව වෙනස් වෙනකොට ඇතිවුන පහත් විකෘතියකට පදනම් උන අදහසක්. මේක ඔයාත් මෙහෙම හිතනවා කියලා නෙමෙයි නිකන් ඒ ප්රකාශය තුළින් වැරදි මතයක් යන්න පුලුවන් කියලා හිතලයි මේක ලියන්නෙ. වැඩි සඳහනක් කරන්න යන්නෙ නැහැ ත්රෙඩ් එක out of topic යන නිසා.
ඔනෑම කිව්වා ම genaralize කරන්න බැරි දෙයක් generalize කරන හින්ද ද? එහෙම කරන්න නම් "ඔක්කොම", සියල්ල දැනන් ඉන්න ඕන මම. එහෙම නැතුව ඕනෑම කියන්න බෑ. Technically බුදුන්වහන්සේ ට විතරයි පුලුවන් එහෙම general statement එකක් දෙන්න .බොහොම ස්තූතියි සහ පින් මේ අත්දැකීම ප්රකාශ කලාට.
අපි හැම විටම ලෝකයේ තියෙන ඉගැන්වීම්වල සාපේක්ෂකත්වයත් (මේකමයී ඇත්ත නොකියා) ඒවාගේ ප්රායෝගික වටිනාකමත් (ඇත්තමයී නොවුනත් වැඩක් ගන්න පුලුවන් බව) සමබරව තේරුම් ගන්න ඕනෙ.
මෙන්න මේ ප්රකාශය ඉන්ටර්ස්ටිං "ඕනෑම" කියන වචනය තියෙන නිසා. මොකද ඔය ප්රකාශය තුල තිබෙනවා බුදුදහම පශ්චාත් කාලීනව වෙනස් වෙනකොට ඇතිවුන පහත් විකෘතියකට පදනම් උන අදහසක්. මේක ඔයාත් මෙහෙම හිතනවා කියලා නෙමෙයි නිකන් ඒ ප්රකාශය තුළින් වැරදි මතයක් යන්න පුලුවන් කියලා හිතලයි මේක ලියන්නෙ. වැඩි සඳහනක් කරන්න යන්නෙ නැහැ ත්රෙඩ් එක out of topic යන නිසා.
------ Post added on Apr 28, 2022 at 11:01 AM