මාන 4 හා වෙනස් වීම

nipund

Well-known member
  • May 17, 2007
    803
    1,097
    93
    "තමන්" අවබොද කරගන්න තාක් මේවා ප්‍රලාප, කතා විතරයි කිව්වොත් .
    භාවනාව ද දේශනයද කියන එක ගැන
    උඩුඊරියගම ධම්මජීව ස්වාමීන්වහන්සේගෙ හොද දේශනාවක් තිබ්බා ඒ ගැන. හොයලා දාන්නම්. ඒ ස්වාමීන්වහන්ස ගැනවත් අපිට එකග වෙන්න පුලුවන් ඇති.

    දන්න තරමින් අචල ශද්ධාව ඇති වන්නෙ සෝවාන් උනාට පස්සෙ .එතනින් මෙහෙ තියෙන්නේ හෙලවෙන් ශද්ධාව.
    ------ Post added on Apr 29, 2022 at 9:36 AM
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113

    ඔව්, ධම්මජීව ස්වාමීන්වහන්සේ කියන්නෙ අද කාලයේ ඉන්න ශ්‍රේෂ්ඨ කම්මට්ඨානාචාර්යවරයෙක්, මහතෙරනමක් කියන එක මගේත් විශ්වාසයක්. ධම්මජීව හාමුදුරුවො ගැන දන්නවා නම්, අතිපූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද හාමුදුරුවො ගැනත් දන්නවා ඇතිනෙ?

    ඔව් අචල ශ්‍රද්ධාව ඇතිවෙන්නෙ සෝතාපන්න බවින් පසුව තමා. නමුත් හෙලවෙන ශ්‍රද්ධාවෙනුත් වැඩ ගන්න පුලුවන්. ශ්‍රද්ධාව කියන එක විශ්වාසය කියලා තේරුම් ගන්නකො. අපි මිනිස්සු විශ්වාස කරලා කොච්චර දේවල් කරනවද. සමහර ඒවා හරියනවා සමහර ඒවා වරදිනවා. නමුත් අපි එහෙමයි කියලා විශ්වාසය කියන සංකල්පය බැහැර කරනවා අඩුයිනෙ.

    ධම්මජීව හාමුදුරුවොන්ගෙ බනවල අහලා ඇතිනෙ "යංතං සංතං පදං සතිය" ඒකෙම තියනවා නේද සතිය පර්ෆෙක්ට්ද නැද්ද කියන එක ගැන වද වෙන්න යන්න එපා කියලා? ඇයි ඉතින් ශ්‍රද්ධව පර්ෆෙක්ශන් එකට හදාගන්න හිතන්නෙ? ඇයි පර්ෆෙක්ට්ම අනිච්චානුපස්සනාවක් හොයන්න හදන්නෙ? වඩනකොට, භාවිත කරනකොට, බහුලීකෘත කරනකොට තමා ඒ ඒ දේ දක්ශ වෙන්නෙ. ඒනිසා කොතනින් හරි පටන්ගත යුතුමයි. එහෙම පටන් අරන් කරගෙන යනකොට ක්‍රමක්‍රමයෙන් මාර්ගය පිරිසිදුවෙයි. දැකීම සෘජු වෙයි. එකපාර කරගන්න, ඒ කියන්නෙ සටෝරි ගන්න වගේ බලාගෙන හිටියොත් කොයිතරම් කල් බලාගෙන ඉන්න වෙයිද දන්නෑ...

    අවසානෙදි මෙහෙම කියන්නම්. පැවැත්ම කියන්නේ වෙනස්වීමටයි කියනවාට වඩා, වෙනස්වීම යනු පැවැත්මේ එක් ලක්ෂණයක් කියන එකනම් පැහැදිලි වෙනවා.

    එතකොට වෙනස්වීම දකින පුද්ගලයාට ඇත කියන අන්තයක් නැත කියන අන්තයක් ප්‍රහීන වෙනවා. ඒකියන්නෙ නැත කියන අන්තය හටගැනීම දැකීමෙන් දුරුවෙනවා, ඇත කියන අන්තය නිරෝධවීම දැකීමෙන් දුරුවෙනවා.

    කච්චානගොත්ත සූත්‍රය
     
    Last edited:

    🙏🙏 එතුමාගේ දේශ්නයේ තිබ්බෙ බණ අහලා නිවන් තේරුම් ගන්න අයට බණ කියනවා භාවනා කරලා තේරුම් ගන්න අයට භාවනා කරන හැටි කියලා දෙනවා කියලා

    ඔබතුමාගෙන් ශුභ සුත්‍රය ගැන අදහසක් විමසන්න කැමති .
    https://pitaka.lk/bjt?b=10&p=447

    මෙහි සදහන් ආකාරයට ගොවිකම සිට වෙදකම දක්වා(ගණිතය ඇතුලුව ) තිරස්චීන මිත්‍යා ආජිව ලෙස පෙන්වා දෙනවා. මතක හැටියට බ්‍රහ්මජාල සුත්‍රය ,පොට්ටපාද සුත්‍රය වලත් එහෙම තියෙනවා (සියලු රැකියා තියෙනවා කියලා තමා මට නම් හිතන්නෙ )
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    🙏🙏 එතුමාගේ දේශ්නයේ තිබ්බෙ බණ අහලා නිවන් තේරුම් ගන්න අයට බණ කියනවා භාවනා කරලා තේරුම් ගන්න අයට භාවනා කරන හැටි කියලා දෙනවා කියලා

    එහෙම කරන්නෙ බුදුන්ද? උන්වහන්සේද?

    මෙහෙම කාරණයක් කිව්වාද නැද්ද, ඒ මොන අර්ථයෙන්ද කියලා බලන්න ඒ දේශනය අහන්නම වෙනවා. බණ ඇසීමෙන් නිවන් දකින්න පුලුවන් නමුත් ඒකට සසර භාවිත හිත තිබිලා තියෙන්න ඕනෙ. එතනින් එහාට මම ඕක ගැන කතාකරන්නෙ නැහැ. මොකද ඕක ගැනම ඕනෙ තරම් එලකිරියෙම කතාකරලා ඇති. භාවිත හිත තරම් මේ ධර්මය වටහාගන්න උපකාර වෙන තවත් දෙයක් නොමැති තරම් කියලා තථාගතයන් එක් අවස්ථාවකදී කියනවා(මට සූත්‍ර නම මතක නැහැ) . භාවිත හිත කියන්නෙ සංසාරය පුරාවට ලබලා තියන ධර්මනුකූල පුහුණුව. එහෙම නැතිව භාවිත හිතක් නැතිව, බණ අහ ආහා හිටියා කියලා වැඩෙන සත්තිස් බෝධිපාක්ෂික ධර්ම ගැන මමනම් දන්නෙ නැහැ.

    මේ ශාසනයේ ඉක්මනින්ම රහත් උනේ බාහිය ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ කලින් ජීවිත වලදි ධර්මය බොහොම ලඟින් ඇසුරුකරපු අය. අපි මේ ඔන්ලයින් ෆෝරම් වල වචන එක්ක සෙල්ලම් කරනවා වගේ උන්වහන්සේ "සෙල්ලම්" කරන්න ඇත්තෙ ධ්‍යාන එක්ක. ඒත් පදුමුත්තර බුදුරදුන්ගෙ ශාසනයෙන් පටන් අරන් කශ්‍යප බුදුරදුන්ගෙ ශාසනයෙදි ජීවිත පූජාවෙන් භාවනා කරලත් අන්තිමට ගෞතම බුද්ධ ශාසනයේ තමා උතුම් අරිහත්භාවය ලැබුවෙ.

    ඔබතුමාගෙන් ශුභ සුත්‍රය ගැන අදහසක් විමසන්න කැමති .
    https://pitaka.lk/bjt?b=10&p=447

    මෙහි සදහන් ආකාරයට ගොවිකම සිට වෙදකම දක්වා(ගණිතය ඇතුලුව ) තිරස්චීන මිත්‍යා ආජිව ලෙස පෙන්වා දෙනවා. මතක හැටියට බ්‍රහ්මජාල සුත්‍රය ,පොට්ටපාද සුත්‍රය වලත් එහෙම තියෙනවා (සියලු රැකියා තියෙනවා කියලා තමා මට නම් හිතන්නෙ )

    ඒවා මිත්‍යා ආජීව වෙන්නෙ ඇයි කියන එකද විමසන්නෙ?
     
    Last edited:

    nipund

    Well-known member
  • May 17, 2007
    803
    1,097
    93
    එහෙම කරන්නෙ බුදුන්ද? උන්වහන්සේද?

    මෙහෙම කාරණයක් කිව්වාද නැද්ද, ඒ මොන අර්ථයෙන්ද කියලා බලන්න ඒ දේශනය අහන්නම වෙනවා. බණ ඇසීමෙන් නිවන් දකින්න පුලුවන් නමුත් ඒකට සසර භාවිත හිත තිබිලා තියෙන්න ඕනෙ. එතනින් එහාට මම ඕක ගැන කතාකරන්නෙ නැහැ. මොකද ඕක ගැනම ඕනෙ තරම් එලකිරියෙම කතාකරලා ඇති. භාවිත හිත තරම් මේ ධර්මය වටහාගන්න උපකාර වෙන තවත් දෙයක් නොමැති තරම් කියලා තථාගතයන් එක් අවස්ථාවකදී කියනවා(මට සූත්‍ර නම මතක නැහැ) . භාවිත හිත කියන්නෙ සංසාරය පුරාවට ලබලා තියන ධර්මනුකූල පුහුණුව. එහෙම නැතිව භාවිත හිතක් නැතිව, බණ අහ ආහා හිටියා කියලා වැඩෙන සත්තිස් බෝධිපාක්ෂික ධර්ම ගැන මමනම් දන්නෙ නැහැ.

    මේ ශාසනයේ ඉක්මනින්ම රහත් උනේ බාහිය ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ කලින් ජීවිත වලදි ධර්මය බොහොම ලඟින් ඇසුරුකරපු අය. අපි මේ ඔන්ලයින් ෆෝරම් වල වචන එක්ක සෙල්ලම් කරනවා වගේ උන්වහන්සේ "සෙල්ලම්" කරන්න ඇත්තෙ ධ්‍යාන එක්ක. ඒත් පදුමුත්තර බුදුරදුන්ගෙ ශාසනයෙන් පටන් අරන් කශ්‍යප බුදුරදුන්ගෙ ශාසනයෙදි ජීවිත පූජාවෙන් භාවනා කරලත් අන්තිමට ගෞතම බුද්ධ ශාසනයේ තමා උතුම් අරිහත්භාවය ලැබුවෙ.

    ඒවා මිත්‍යා ආජීව වෙන්නෙ ඇයි කියන එකද විමසන්නෙ?

    භාහිය තෙරුන් හොද උදාහරණයක් උඩ කියපු ශද්ධාව කියපු එකට. ජීවත පුජාවෙන් භාවනා කරපු එක.

    ඔව්
     
    • Like
    Reactions: ek_rosh

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    ඔව්

    සියලු රැකියාවන් තිබෙන්නේ කොහොමද කියන එකනම් මට එතනින් පැහැදිලි නැහැ. නමුත් එතන සඳහන් වෙලා ඇත්තෙ එකල ශ්‍රමණයන් බ්‍රාහ්මණයන් තම ජීවිකාව උදෙසා කල දේවල් වලින් තථාගතයන් සහ තථාගත පුත්‍රයන් නොකරන බව. සරලම පිලිතුර අත්හැරිය (ශ්‍රමණ) අයගේ අත්හැරීමේ ප්‍රමාණයන් පිළිබඳවයි එතන සඳහන් වෙන්නෙ.

    බ්‍රහ්මජාලයේ සීලය ගැන කතාකරනකොට තියෙනවා නේද එහෙම කියන්නෙ "කෙලෙස් සහිත ජනයා" කියලා ? එතනින් තමා ඒක තේරුම් ගන්න බැහැගන්න වෙන්නෙ. තථාගතයන්ගේ ගුණය ඊටත් වැඩියි, ඒවා හුදු සීලයටම සීමාවෙලා නැහැ. සූත්‍රය මැදට යනකොට අපිට දකින්න ලැබෙනවානෙ " තථාගතයන්ගේ ගුණ ඇති හැටි කියන්නෝ හොඳින් කියත්" කියන කාරණය. සාමාන්‍ය මිනිසුන් (කෙලෙස් සහිත වූවන් ) තථගතයන්ගේ ගුණ කියද්දි දකින්නෙ බොහොම බොහොම සුළු කාරණා රාශියක් නමුත් තථාගත ගුණය රැඳිලා තියෙන්නෙ උන්වහන්සේගේ අවබෝධය තුලයි කියන එක. නමුත් ලෝකයා දකින්නෙ අර සුලු කාරණා පමණයි. ඕහොම තමා සූත්‍රයේ ඒ කොටස මට තේරෙන්නෙ.

    මුලින්ම සරලව කීව කාරණය ඉහත තේරුම එක්ක ගැලපුවහොත් , මිච්චා ආජීව වලට ඔය ක්‍රියා වැටෙන්නෙ කියන එක කල්චරල් කන්ටෙක්ස්ට් එකෙන් බලන්න ඕනෙ ඇති. ඒ කාලයේ විවිධ ශ්‍රමණ බ්‍රාහ්මණයන් එවැනි නොයෙක් දේවල් තමන්ගෙ ජීවිකාව රැකගන්න කරන්න ඇති. නමුත් ශ්‍රමණයා කියන්නෙ "අත්හල" පුද්ගලයෙක්. ඉතින් සමාජය අත්හැරියායි කීවට මොකෝ ඔය අත්හැරලාද කියන විදිහෙ බලන විදිහක් තියෙන්න ඇති. එහෙම බැලුවත් තථාගතයන්ගේ ආජීවය පිරිසිදුයි, ඒ කියන්නෙ පෘතග්ජනයාගේ (අත්හැරීම පිලිබඳ ලාමක අවබෝධයක්) ඒ සාමාන්‍ය දෘෂ්ටිකෝණයෙදීත් තථාගතයන්ගේ ආජීවය පිරිසිදුයි කියන කාරණය විය හැකියි.
     
    Last edited:

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    Mee thread eka balana godak un athi... so, ubata puluwan nam continue karapan uba danna eyak kiyala deela...

    ube video ela baluwa.. putajjanayek kohomada oka wadanne?

    haga (tree) eka gamuko..

    rupaya meyai (rupaya gaha?)
    rupaye samudaya (gasa peneemada?)
    rupaye hata noganeema mokakda?

    Thanks!
    චක්ඛුංච පටිච්ච රූපේච
    උප්පද්ජති චක්කු විඤ්ඤාණං
    තින්නං සංගති පස්සෝ

    මේ තුන ගැන බලන්න,

    රූපය මෙයයි- හ්ම්ම්....ගහක රූපයක්

    සමුදය - ගහ හැදුනේ ඇස කියන ආයතනය මත ගහේ රූපය වැටුනා, ඒ නිසා (කාල පරාසයක් මේවාට නෑ, ඒ ක්ෂණයේම ) චක්ඛු විඥානය ඉපදුනා, මේ තුනෙන් ස්පර්ෂය ඇතිවුනා.

    නිරෝධය - එහෙම නං මේ හේතු නැති තැන (නැවතත් කාල පරාසයක් නොමැතිව, ක්ෂණයේම ගහ නිරොධයි! ( අපට ආත්මීය කරගන්න "දෙයක්" ඉතුරු වෙලා නෑ.) අහක බැලුවත්, ගහ නැතිවුනත්, වෙනත් විඥානයක් ඉපදුනත්, ඒ ක්ෂණයේම ගහ නිරෝධයී.

    මේක පෘතග්ජනයෙක්ට නෙවෙයි බං, ගෝටාබය වගේ එකෙක්ටත් කරන්න පුලුවන්. හරියට ධර්මය නොදැන පොර ටෝක් දෙන රේවතලා බයිලා කිව්වට.

    රේවත කියනවා අනිච්ච අනාත්ම ඔක්කොම "එකවර පසක් වෙනවා"ලු! මේවා නම් මාර ධර්ම!
    එහෙනං සෝවාන් වෙලා ඉන්න පස්වග මහණුන්ට අනත්ත ලක්ඛන සූත්‍රය කියන්ට ඕනේද?
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,300
    2,155

    Ela, thanks. Dan kenek ahanna puluwan prashnayak tamai:

    samanya prutagjanayekuta, gasa panawa kiyana eka... gase rupara ahe watuna, vijjanaya ipaduna..sparshaya athi una...oya ekakwat wena wenama detect karanna baa nee..itin etakota oka hitin hitana deyak da karanne rupaya penakota apita mokakda wenne kiyala penune nathi unata?

    Mama hamuduruwanwa wediya follow karanne naa...so mama ee hamuduruwo hari kiyala pennanna try karanawa newei..but mage understanding anuwa..

    anicca dukka annatta kiyanne sankara wala lashkana tunakne..... hariyata mata badagini, kanna oni, kawama bada ginna nathi wenawa...dan oke ekak terum aragena anit eka wenama teerum ganna deyak naa nee.. (udaharanaya wediya galapenne nathiwenna puluwan)

    anika..dammachakka sutre kiwwata passe, ekkenekuta aniica teeruna...eta passe anatta teerenna anatta lakkana kiwwa kiyala na needa?

    kondanna dakka anicca dukka anatta tunama damma chakka sutryedi..

    anit ayat ee tunama dakka anatta lakkana sutrayedi...nathuwa ee aya anicca damma chakkayen danagena anatta anatta lakkana sutrayen danagatta neweine..

    let me know your thoughts. Thanks again!
     
    nipund

    Well-known member
  • May 17, 2007
    803
    1,097
    93
    සියලු රැකියාවන් තිබෙන්නේ කොහොමද කියන එකනම් මට එතනින් පැහැදිලි නැහැ. නමුත් එතන සඳහන් වෙලා ඇත්තෙ එකල ශ්‍රමණයන් බ්‍රාහ්මණයන් තම ජීවිකාව උදෙසා කල දේවල් වලින් තථාගතයන් සහ තථාගත පුත්‍රයන් නොකරන බව. සරලම පිලිතුර අත්හැරිය (ශ්‍රමණ) අයගේ අත්හැරීමේ ප්‍රමාණයන් පිළිබඳවයි එතන සඳහන් වෙන්නෙ.

    බ්‍රහ්මජාලයේ සීලය ගැන කතාකරනකොට තියෙනවා නේද එහෙම කියන්නෙ "කෙලෙස් සහිත ජනයා" කියලා ? එතනින් තමා ඒක තේරුම් ගන්න බැහැගන්න වෙන්නෙ. තථාගතයන්ගේ ගුණය ඊටත් වැඩියි, ඒවා හුදු සීලයටම සීමාවෙලා නැහැ. සූත්‍රය මැදට යනකොට අපිට දකින්න ලැබෙනවානෙ " තථාගතයන්ගේ ගුණ ඇති හැටි කියන්නෝ හොඳින් කියත්" කියන කාරණය. සාමාන්‍ය මිනිසුන් (කෙලෙස් සහිත වූවන් ) තථගතයන්ගේ ගුණ කියද්දි දකින්නෙ බොහොම බොහොම සුළු කාරණා රාශියක් නමුත් තථාගත ගුණය රැඳිලා තියෙන්නෙ උන්වහන්සේගේ අවබෝධය තුලයි කියන එක. නමුත් ලෝකයා දකින්නෙ අර සුලු කාරණා පමණයි. ඕහොම තමා සූත්‍රයේ ඒ කොටස මට තේරෙන්නෙ.

    මුලින්ම සරලව කීව කාරණය ඉහත තේරුම එක්ක ගැලපුවහොත් , මිච්චා ආජීව වලට ඔය ක්‍රියා වැටෙන්නෙ කියන එක කල්චරල් කන්ටෙක්ස්ට් එකෙන් බලන්න ඕනෙ ඇති. ඒ කාලයේ විවිධ ශ්‍රමණ බ්‍රාහ්මණයන් එවැනි නොයෙක් දේවල් තමන්ගෙ ජීවිකාව රැකගන්න කරන්න ඇති. නමුත් ශ්‍රමණයා කියන්නෙ "අත්හල" පුද්ගලයෙක්. ඉතින් සමාජය අත්හැරියායි කීවට මොකෝ ඔය අත්හැරලාද කියන විදිහෙ බලන විදිහක් තියෙන්න ඇති. එහෙම බැලුවත් තථාගතයන්ගේ ආජීවය පිරිසිදුයි, ඒ කියන්නෙ පෘතග්ජනයාගේ (අත්හැරීම පිලිබඳ ලාමක අවබෝධයක්) ඒ සාමාන්‍ය දෘෂ්ටිකෝණයෙදීත් තථාගතයන්ගේ ආජීවය පිරිසිදුයි කියන කාරණය විය හැකියි.
    ඔය කොටස සීලක්ස්කනධය. බුදුන්වහන්සේ හො අනුගාමිකයා සියලු රැකියා වලින් වැලකෙන්නෙ ඒවා තිරස්චීන මිච්චා ආජීව නිසා. ඒවා මිච්චා ආජිව වෙන්නෙ නිවන කියන අවබෝධය එක්ක.
    (ගණිතය,ගිණුම්, prediction ) මෙ සියල්ලම තියෙනවා ඔය සුත්‍ර කීපයෙ list එකෙ ,මගෙ රැකියා ව නම් එක ඇතුලෙ තියෙනවා .ගණිතය ඇතුලත් වීම තුලින් science , දැනට high level jobs අල්ලලා තියෙන්නේ, බුදුන්වහන්සේ අනාගතයේ ඉන්න අයටත් එක්ක තමා එ සුත්‍ර කියලා තියෙන්නේ .
    ලෞකික සම්මා දිඨ්ටිය අනුව අපෙ රැකියා හොද වුනාට. ලෝකොත්තර සම්මා දිඨ්ටිය අනුව මිච්චා ආජීව.

    Screenshot_20220430-061115~3.png

    ------ Post added on Apr 30, 2022 at 6:13 AM
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    මුල්ම කාරණය, දැන් ත්‍රෙඩ් එක පටන්ගත්ත මාන හතරෙන් ඔබ්බට වෙනමම "මානයකට"😀 ගිහින්. ඔයාගෙ OP එකට මම කලින් රිප්ලයි එකකදි මට දෙන්න පුලුවන් පිලිතුරක් තබලා තියෙන්නෙ.

    මේ වගේ ප්‍රශ්නවලට උත්තර දෙනකොට සූත්‍ර බලන්න ඕනෙ, ඒවාගේ අදහස් බලන්න ඕනෙ සංසන්දනය කරන්න ඕනෙ, ගැලපෙනවාද බලන්න ඕනෙ. ඒවා කාලය වැයවෙනවා වගේම මානසික වත් ටැක්සිං දේවල්. ඒ නිසා ඉදිරියට මම ත්‍රෙඩ් එකට රිප්ලයි කරන්නෙ කිවයුතුයි කියලා හැඟෙන වැදගත්ම දෙයක් තිබ්බොත් පමණයි.

    ඔය කොටස සීලක්ස්කනධය. බුදුන්වහන්සේ හො අනුගාමිකයා සියලු රැකියා වලින් වැලකෙන්නෙ ඒවා තිරස්චීන මිච්චා ආජීව නිසා. ඒවා මිච්චා ආජිව වෙන්නෙ නිවන කියන අවබෝධය එක්ක.

    බුදුරදුන්ට අනුගාමිකයො දෙකොටසක් ඉන්නවා. පැවිදි සහ ගිහි යනුවෙන්. ගිහියන්ට එක එල්ලේ දේශනා කරපු "ආජීවය" සම්බන්ධ සූත්‍රය තමා මේ.

    අකරණීය වනිජ්ජා සූත්‍රය

    මහණෙනි, උපාසකයා විසින් නොකටයුතු මේ වෙළඳාම් පසක් වෙත්.“කවර පසක්ද යත්? ආයුධ වෙළඳාමය, සතුන් වෙළඳාමය, මස් පිණිස සතුන් වෙළඳාමය, මත් ද්‍රව්‍ය වෙළඳාමය, විෂ ද්‍රව්‍ය වෙළඳාමය යන පසයි.

    (ගණිතය,ගිණුම්, prediction ) මෙ සියල්ලම තියෙනවා ඔය සුත්‍ර කීපයෙ list එකෙ ,මගෙ රැකියා ව නම් එක ඇතුලෙ තියෙනවා .ගණිතය ඇතුලත් වීම තුලින් science , දැනට high level jobs අල්ලලා තියෙන්නේ, බුදුන්වහන්සේ අනාගතයේ ඉන්න අයටත් එක්ක තමා එ සුත්‍ර කියලා තියෙන්නේ .
    ලෞකික සම්මා දිඨ්ටිය අනුව අපෙ රැකියා හොද වුනාට. ලෝකොත්තර සම්මා දිඨ්ටිය අනුව මිච්චා ආජීව.
    View attachment 169211

    ඒ සූත්‍ර පටන් ගන්නෙම ශ්‍රමණබ්‍රාහ්මණ කියලා. ඒවා යොදලා තිබෙන්නෙ ශ්‍රමණබ්‍රාහ්මනයන්ට. ඉතින් ගිහියන්ට ඒවා අදාල වෙන්නෙ නිවනට සාපේක්ෂව කියන එකනම් මට ගැටලුවක්. ඔයා කියන්න හදන දේ පැහැදිලියි. නමුත් බුදුන් දීලා තියන ප්‍රායෝගික උපදෙස අභිභවා ගිහින් එක්තරා ගූඩ අර්ථයක් අල්ලනන් හදනවා කියලා හිතෙනවා. සුචිමුඛී සූත්‍රය ගත්තත් මුල් කාරණය පැහැදිලියි. ඒවා කෙලින්ම ශ්‍රමණබ්‍රාහ්මණයන්ට අදාල කාරණා.

    ගිහියෙක් ගණිතය ආශ්‍රයෙන් රැකියාවක් කරමින් වෛද්‍යශ්‍රේත්‍රයේ රැකියාවක් කරමින් හිටියා කියලා ඒක වැරදි අජීවයක් වෙන්නෙ නැහැ. එහෙනම් බුදුන් ජීවකට කියන්න තිබ්බනෙ "අනේ මේ ජීවක වැරදි ආජීව නොකර ගිහිං නොඉල්ලා දෙන දෙයක් විතරක් කාලා ජීවත් වෙන්න" කියලා. ධර්මාවබෝධය ලබලා හිටපු අනාථපිණ්ඩික සිටුතුමාට කීවද "ඔය බැංකු කර කර වැරදි ආජීව කරන්නැතිව ගිහින් හරි විදිහට ජීවත්වෙන්න" කියලා. ශ්‍රමණ ජීවිකාවේ නොකර සිටීම්( සීලය) වෙනයි ගිහි ජීවිකාවේ නොකර සිටීම් වෙනයි. ඒ නිසා ඔයා ඉදිරිපත් කරන කාරණය පිලිගන්න අපහසුයි.

    ගූඩ අර්ථ පසුපස ගිහින් බුදුන් හෙලිකරලා තියන (නූගත් කුස්සිඅම්මාටත් මහා විද්‍යාඥයාටත් පොදුවේ වැඩිය හැකි) ප්‍රායෝගික මාර්ගය වහගන්න එපා.
     
    Last edited:

    jaathi

    Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    සත් වැදෑරුම් මානය විශේෂ වශයෙන් පැහැදිලි වන්නකි. එනම්:

    1. මානය
    2. අතිමානය
    3. මානාතිමානය
    4. ඕමානය
    5. අධිමානය
    6. අස්මිමානය
    7. මිච්ඡාමානය

    මාන හත (7) නැති කෙනා "නි-හත-මානී" -> සියලු බුදුවරු.
    joka dalada buduwaru ?
     
    nipund

    Well-known member
  • May 17, 2007
    803
    1,097
    93
    මුල්ම කාරණය, දැන් ත්‍රෙඩ් එක පටන්ගත්ත මාන හතරෙන් ඔබ්බට වෙනමම "මානයකට"😀 ගිහින්. ඔයාගෙ OP එකට මම කලින් රිප්ලයි එකකදි මට දෙන්න පුලුවන් පිලිතුරක් තබලා තියෙන්නෙ.

    මේ වගේ ප්‍රශ්නවලට උත්තර දෙනකොට සූත්‍ර බලන්න ඕනෙ, ඒවාගේ අදහස් බලන්න ඕනෙ සංසන්දනය කරන්න ඕනෙ, ගැලපෙනවාද බලන්න ඕනෙ. ඒවා කාලය වැයවෙනවා වගේම මානසික වත් ටැක්සිං දේවල්. ඒ නිසා ඉදිරියට මම ත්‍රෙඩ් එකට රිප්ලයි කරන්නෙ කිවයුතුයි කියලා හැඟෙන වැදගත්ම දෙයක් තිබ්බොත් පමණයි.

    බුදුරදුන්ට අනුගාමිකයො දෙකොටසක් ඉන්නවා. පැවිදි සහ ගිහි යනුවෙන්. ගිහියන්ට එක එල්ලේ දේශනා කරපු "ආජීවය" සම්බන්ධ සූත්‍රය තමා මේ.

    අකරණීය වනිජ්ජා සූත්‍රය

    මහණෙනි, උපාසකයා විසින් නොකටයුතු මේ වෙළඳාම් පසක් වෙත්.“කවර පසක්ද යත්? ආයුධ වෙළඳාමය, සතුන් වෙළඳාමය, මස් පිණිස සතුන් වෙළඳාමය, මත් ද්‍රව්‍ය වෙළඳාමය, විෂ ද්‍රව්‍ය වෙළඳාමය යන පසයි.

    ඒ සූත්‍ර පටන් ගන්නෙම ශ්‍රමණබ්‍රාහ්මණ කියලා. ඒවා යොදලා තිබෙන්නෙ ශ්‍රමණබ්‍රාහ්මනයන්ට. ඉතින් ගිහියන්ට ඒවා අදාල වෙන්නෙ නිවනට සාපේක්ෂව කියන එකනම් මට ගැටලුවක්. ඔයා කියන්න හදන දේ පැහැදිලියි. නමුත් බුදුන් දීලා තියන ප්‍රායෝගික උපදෙස අභිභවා ගිහින් එක්තරා ගූඩ අර්ථයක් අල්ලනන් හදනවා කියලා හිතෙනවා. සුචිමුඛී සූත්‍රය ගත්තත් මුල් කාරණය පැහැදිලියි. ඒවා කෙලින්ම ශ්‍රමණබ්‍රාහ්මණයන්ට අදාල කාරණා.

    ගිහියෙක් ගණිතය ආශ්‍රයෙන් රැකියාවක් කරමින් වෛද්‍යශ්‍රේත්‍රයේ රැකියාවක් කරමින් හිටියා කියලා ඒක වැරදි අජීවයක් වෙන්නෙ නැහැ. එහෙනම් බුදුන් ජීවකට කියන්න තිබ්බනෙ "අනේ මේ ජීවක වැරදි ආජීව නොකර ගිහිං නොඉල්ලා දෙන දෙයක් විතරක් කාලා ජීවත් වෙන්න" කියලා. ධර්මාවබෝධය ලබලා හිටපු අනාථපිණ්ඩික සිටුතුමාට කීවද "ඔය බැංකු කර කර වැරදි ආජීව කරන්නැතිව ගිහින් හරි විදිහට ජීවත්වෙන්න" කියලා. ශ්‍රමණ ජීවිකාවේ නොකර සිටීම්( සීලය) වෙනයි ගිහි ජීවිකාවේ නොකර සිටීම් වෙනයි. ඒ නිසා ඔයා ඉදිරිපත් කරන කාරණය පිලිගන්න අපහසුයි.

    ගූඩ අර්ථ පසුපස ගිහින් බුදුන් හෙලිකරලා තියන (නූගත් කුස්සිඅම්මාටත් මහා විද්‍යාඥයාටත් පොදුවේ වැඩිය හැකි) ප්‍රායෝගික මාර්ගය වහගන්න එපා.
    🙂 උඩ සුත්‍ර මම කියපුවා නෙමේ. රැකියාව කියලා පැහැදිලිව මිත්‍යා ආජීව කියලා තියෙනවා .
    මටත් මුලින් නම් පිලිගන්න බැරි උනා.

    ඔබතුමාට පුලුවන් ඔය සුත්‍රය තේරුම වෙන එකක් ඒවා මිත්‍යා ආජිව නෙමේ කියලා හිත හදාගන්න. නැත්නම් එහෙම වෙන්නෙ කෝමද හොයලා බලන්න.

    මාන සම්බන්ධ වෙන්නෙ කෝමද ?
    ඉදිරිපත් කරන කාරණය සදහා background එක. කාරණය මන් ඉදිරිපත් කරන background එක ඔස්සෙ බලන්න ඕන. එක අමාරුයි .විශේෂයෙන් ඔබ තුමා "මම" පිලිබද ආකල්පය හා පරණ දැනුම බලපානව. අවසන් ප්‍රශ්නයට උත්තරයක් දෙන්න.

    සංස්කරණය ,Construction එකක් කියන්නෙ මොකද්ද ? හොදම පෙන්නන්න පුලුවන් උදාහරණය තමා පෙනීම. අපෙ ඇහට එන්නෙ 2D input එකක් (දැනට එහෙම ගමු). හැබැයි අපෙ experience එක ත්‍ර්‍රිමාණ space එකක්. එක construction එකක් . ඇසීම දැනීම කියන ඕන එකක් ගත්තාම input එකෙ හා perception එකේ වෙනසක් තියෙනවා. මේක දල වශයෙන් සකස්වීමක් කියලා ගන්න පුලුවන්.
    පංචස්කන්ධය කියන්නෙ මේ වෙලාවෙ ඔයාගෙ live experience එක. 5 වෙනම විස්තර කරාට ඒවා වෙන් කරන්න බෑ. රූපයක් අදුන ගන්න කොට විඥානයත් එකෙ තියෙනවා . සකස්වීම එකෙ කොටසක්. පංචස්කන්ධය තොර කිසිම දැනීමක් අපිට නෑ.
    මාන දිග, උස ,පලල හා කාලය.
    මාන 4ර සකස්වීමක් කියන එක දන්නවානෙ.

    මාන 4 "සකස්නොවීම" තුල ඔබගෙ අත්දැකීම විස්තර කරන්න ?
    ------ Post added on Apr 30, 2022 at 10:36 AM
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    Ela, thanks. Dan kenek ahanna puluwan prashnayak tamai:

    samanya prutagjanayekuta, gasa panawa kiyana eka... gase rupara ahe watuna, vijjanaya ipaduna..sparshaya athi una...oya ekakwat wena wenama detect karanna baa nee..itin etakota oka hitin hitana deyak da karanne rupaya penakota apita mokakda wenne kiyala penune nathi unata?
    ඕක නොතෙරෙන්න බැහැ.

    1. රූපයක් ඇහැට හම්බුනොත් තමයි පේන්නේ. ඇහැට හසු නොවන මායිමේ තියෙන ඒවා පේන්නේ නෑ කියල ශ්‍රාවකයා දන්නවා.
    2. රූප පේන්න ඇසත් රූපයත් තිබිලා මදි, විඥානයම කියල නොවුනත් මනසේ භාවිතාවක් නැතුව බැරි බවත් අද්දැකීමෙන් දන්නවා- උදා- මේ දැන් මල මිනිසෙකුගේ ඇරන් ඉන්න පලුද්දක් නොවු ඇසට ගහක රූපයක් වැටුනාට "පෙනීම" කියන ප්‍රොසෙස් එක වෙන්නේ නෑ කියල දන්නවා, ඒ කියන්නේ රූපය හට ගන්නේ නෑ කියල දන්නවා.

    3 මේ තුන් දෙනාගේ එකතුවෙන් තම ස්පර්ෂය ඇතිවෙන්නේ කියල "අහල දැනගන්න ධර්මයේ" කියල තියෙනවා. අනිත් අතට මේ හේතු එකක් හෝ වැඩි ගනනක් නැතිනම් "පෙනීම" ගැන කතා කරන්න බැහැ කියලා ශ්‍රාවකයා දන්නවා.ඒ කියන්නේ රූපය හට ගන්නේ නෑ කියල දන්නවා.

    ඒ නිසා විඥානය කියන එක හරියටම නොදැනගත්ත කියලා හරි, ස්පර්ශය හරියටම නොදැක්ක කියලා අනිච්ච සඥාව වඩන්න බැහැ කියන එක නිවැරදි නොවන බවයි මගේ වැටහීම.

    ඇත්තම කතාව ඕක හරියට වැඩුවොත් ඔබතුමාට ඇහෙන් යමක් බලා ඒ ගමන් කනෙන් යමක් අහද්දි ( අපි කියමු මූවි එකක කියලා) දැකීම සහ ඇසීම කියන ප්‍රෝසෙස් දෙක අතර රූපය නිරුද්ධ වෙන බව පේන තරමට ඔබේ ප්‍රඥාව වැඩෙනවා. දැන් අපට පෙනෙන්නේ රුපය දිගටම තිබියදී ඒක කතා කරනව කියල පේන එක නෙව.

    කොහොමත් බුදුහාමුදුරුවෝ පෘතග්ජනයන්ටත් එක්ක නෙව බණ කිව්වේ.

    Mama hamuduruwanwa wediya follow karanne naa...so mama ee hamuduruwo hari kiyala pennanna try karanawa newei..but mage understanding anuwa..

    anicca dukka annatta kiyanne sankara wala lashkana tunakne..... hariyata mata badagini, kanna oni, kawama bada ginna nathi wenawa...dan oke ekak terum aragena anit eka wenama teerum ganna deyak naa nee.. (udaharanaya wediya galapenne nathiwenna puluwan)

    anika..dammachakka sutre kiwwata passe, ekkenekuta aniica teeruna...eta passe anatta teerenna anatta lakkana kiwwa kiyala na needa?

    kondanna dakka anicca dukka anatta tunama damma chakka sutryedi..

    anit ayat ee tunama dakka anatta lakkana sutrayedi...nathuwa ee aya anicca damma chakkayen danagena anatta anatta lakkana sutrayen danagatta neweine..

    let me know your thoughts. Thanks again!
    මෙසේ මාගේ බුදුරජාණන් වහන්සේ බ්රරහ්මයාගේ ආරාධනා යෙන් ඇසළ මස මැදි පොහෝ ලද උත්ර්සළ නකතින් ධම්සක් පතුරුවා දෙව් බඹුන්ට සමු දි යවා එදා රෑ පස්තරුවෙන් පිරිවැරුණු සඳමඩලක් සේ පස්වග මහණුන්් හා සමඟ එම ඉසිපතනෙහි පළමුවන වස වැස. දෙවන දා උදාසන සතර දෙනා වහන්සේ සිඟායාදී, භද්දිය නම් මහතෙරුන් වහන්සේට බණ වදාරා සෝවාන් කොට තුන්වන දා උදාසන ඔබ ඇතුළු වූ සතරදෙනා වහන්සේ සිඟා යවා වප්පා නම් මහ තෙරුන් වහන්සේට බණ වදාරා සෝවාන් කොට, පස්වන දා උදාසන ඔබ ඇතුළු වූ සතරදෙනා වහන්සේ සිඟා යවා අස්සජි නම් මහතෙරුන් වහන්සේට බණ වදාරා සෝවාන් කොට, අස්සජි නම් මහතෙරුන් වහන්සේට බණ වදාරා සෝවාන් කොට,සවන දා උදාසන පස්දෙනා වහන්සේට අනිත් ලකුණු නම් සූත්රන දෙශනාවක් කොට එකවිට ම රහත්කොට, එ තැන් පටන් පඤ්ච මහා ශාඛයෙන් දිලියෙන්නා වූ කප්රුකක් සේ පස් මහා රහතන් හා සමඟ එම වෙහෙරැ වාසය කරන සේක.

    PS
    ඔබතුම ලියලා තියෙන ඒවා කියවන්ඩ ගිහින් ඔබතුමාගේ මව් ගුන ගායනය දෙතුන් පාරක් ම වුනා, ඒ නිසා
    මේං මේක භාවිත කොරන්ට, පිං ඔබට
     
    Last edited:
    • Like
    Reactions: greenthunder

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    මාන සම්බන්ධ වෙන්නෙ කෝමද ?
    ඉදිරිපත් කරන කාරණය සදහා background එක. කාරණය මන් ඉදිරිපත් කරන background එක ඔස්සෙ බලන්න ඕන. එක අමාරුයි .විශේෂයෙන් ඔබ තුමා "මම" පිලිබද ආකල්පය හා පරණ දැනුම බලපානව. අවසන් ප්‍රශ්නයට උත්තරයක් දෙන්න.

    සංකල්පවල සාපේක්ෂ බව ගැන කතා කලාට මොකද, සාපේක්ෂ නොවන ඒකීය, ඒකත්ව,කේවල පාරිශුද්ධ සංකල්පයක් හොයන්න හදනවා වත්ද? ඔබතුමා බලන "බැක්ග්‍රවුන්ඩ්" එක ඔස්සේ කතාකෙරෙන මාන හතරක් බුදුහමෙ නැහැ. (ඇට් ලීස්ට් මට මතකයට ගන්න පුලුවන් සූත්‍රවල). එහෙම සංකල්පයක් එකල ඉන්දීය ජනසමාජෙ නොතිබෙන්න ඇති. ඒ නිසා සමහර ප්‍රශ්නවලට දෙන්න වෙන්නෙ ප්‍රශ්නකරුවා බලාපොරොත්තු නොවන ජාතියෙ පිලිතුරු. සමහර වෙලාවට ප්‍රශ්නය පවා වෙනස් කරන්න වෙනවා.

    සංස්කරණය ,Construction එකක් කියන්නෙ මොකද්ද ?

    මෙතනදි ඔයා පැහැදිලි කරන්න හදන "Construct" කියන එක මම දහමෙ හඳුනාගන්නෙ "ප්‍රපංච" කියන එකත් එක්ක. ඔන්න ඔයාගෙ අත්දැකීමයි බැක්ග්‍රවුන්ඩ් එකයි බුද්ධ දර්මයේ අත්දැකීමයි බැක්ග්‍රවුන්ඩ් එකයි බ්‍රිජ් වෙන්නෙ මගේ මෙන්න මේ අර්ථ දැක්වීමත් එක්ක. ඒ කියන්නෙ ඔයා කන්ස්ට්‍රක්ට් කියන එකයි, ධර්මයේ ප්‍රපංච කියලා කියන එකයි සමානාර්ථ කියලා ගැනීම. විශේෂයෙන් කියන්න ඕනෙ මේක මෙහෙම ගත්තෙ පහත ඡේදයේ කියලා තියන විදිහට ඔබතුමා ඉන්ද්‍රිය සංජානනය ගැන කතා කරපු නිසා. නැතිනම් සංස්කාර පැත්තෙනුත් ඕක ගැන කතාකරන්න පුලුවන් කියලා හැඟෙනවා. ඒ කියන්නෙ කන්ස්ට්‍රක්ශන් යනු සංස්කාර කිරීම් කියලා අරන් කතාකරන එක. නමුත් ඉන්පුට් එකෙයි පර්සෙප්ශන් එකෙයි වෙනසක් තියෙන්නෙ ඇයි කියලා අහන නිසා මම පපංච අරගත්තා.

    හොදම පෙන්නන්න පුලුවන් උදාහරණය තමා පෙනීම. අපෙ ඇහට එන්නෙ 2D input එකක් (දැනට එහෙම ගමු). හැබැයි අපෙ experience එක ත්‍ර්‍රිමාණ space එකක්. එක construction එකක් . ඇසීම දැනීම කියන ඕන එකක් ගත්තාම input එකෙ හා perception එකේ වෙනසක් තියෙනවා. මේක දල වශයෙන් සකස්වීමක් කියලා ගන්න පුලුවන්. පංචස්කන්ධය කියන්නෙ මේ වෙලාවෙ ඔයාගෙ live experience එක. 5 වෙනම විස්තර කරාට ඒවා වෙන් කරන්න බෑ. රූපයක් අදුන ගන්න කොට විඥානයත් එකෙ තියෙනවා . සකස්වීම එකෙ කොටසක්. පංචස්කන්ධය තොර කිසිම දැනීමක් අපිට නෑ.
    මාන දිග, උස ,පලල හා කාලය.
    මාන 4ර සකස්වීමක් කියන එක දන්නවානෙ.

    ඉහත කීවා වගේ, නිපුන්ඩී මේ ඡේදය පුරා උත්සහ කරලා තියෙන්නෙ ඉන්ද්‍රිය සංජානනය පැහැදිලි කරන්න වගේ කියලා තමා මට වැටහෙන්නෙ. ඒ කිව්වෙ අපේ "අත්දැකීම්" ක්‍රියාවලිය සකස්වෙන්නෙ සහ ක්‍රියාත්මක වෙන්නෙ කොහොමද කියන එක එයාගේම වචනයෙන් කියන්න.

    නිපුන්ඩී ඔහොම කීවට මේ ත්‍රෙඩ් එකේ හැමෝටම එකඟවෙන්න පුලුවන් කියලා හිතන බුද්ධ වචනය එනම්, බුදුන් වහන්සේ අපගේ ඉන්ද්‍රීය සංජානනය සිදුවෙන ආකාරය දේශනා කරපු විදිහ දැක්වෙන මධුපිණ්ඩික සූත්‍රය ඉස්සරහට ගන්න වෙනවා. එහිදී බුදුන් ඉන්ද්‍රීය සංජානනය ගැන කියන්නෙ මෙහෙමයි.

    “ඇවැත්නි, ඇසනිසාද, රූපය නිසාද, චක්ඛුවිඤ්ඤාණය උපදී. ඒ තුන එක්වීමෙන් ස්පර්ශය වෙයි. ස්පර්ශය හේතුකොට ගෙන වේදනාව වෙයි. යම් අරමුණක් වේදනාවෙන් විඳී ද එම අරමුණම සංඥාවෙන් අඳුනයි.
    යම් අරමුණක් අඳුනාද එම අරමුණම විතර්කයෙන් කල්පනා කරයි. යම් අරමුණක් විතර්කයෙන් කල්පනා කරයිද එම අරමුණම තණ්හා දිට්ඨි වශයෙන් සත්ත්වයා ප්‍රමාදකරයි.
    ඒ චක්ඛුරූපාදිය මුල්කාරණය කොට තෘෂ්ණාදෘෂ්ටි ප්‍රපඤ්ච ධර්මයෝ අතීත අනාගත වර්තමානවූ ඇසින් බලා දතයුතුවූ රූපයන් කෙරෙහි පුරුෂයා යටත් කරත්.

    ඔන්න ඔහොමයි කන්ස්ට්‍රක්ට්ස් එහෙමත් නැතිනම් ප්‍රපංචයාගේ හටගැනීමත්, විහිදායාමත් දැක්වෙන්නෙ. මේ සූත්‍රය අනුසාරයෙන් බැලුවම ලෝකයම ඇතුලත්ව ඔය කියන මාන හතරත් හුදු ප්‍රපංච හතරක් කියන එක බැලූ බැල්මටම අපිට පැහැදිලි වෙනවා කියලා හිතනවා. ඔන්න දැන් එතනට එනකම් විසඳුනා, ඒ කිව්වෙ කන්ස්ට්‍රක්ෂන් යනු පපංච වීමයි කියලා තේරුනා කියලා හිතනවා...

    මාන 4 "සකස්නොවීම" තුල ඔබගෙ අත්දැකීම විස්තර කරන්න ?

    මේකට නං මට ටිකක් හිනා ගියා:-D. මොකද උඩ විවරණයට අනුව බැලුවහොත්, මේ අහන්නෙ ප්‍රපංචවලින් නිදහස් වු අවස්ථාවක් ගැන. ඒ කියන්නෙ ග්‍රීන්තන්ඩර් මගඵල ලබපු වෙලාවෙ අත්දැකීම හෝ ග්‍රීන්තන්ඩර්ගෙ රහත් හිතේ ස්වාභාවය තමයි මේ අහන්නෙ (පහත ටික බලද්දි තේරෙයි ඒ අවස්ථාව මගඵල ලබන හෝ රහත් හිත වෙන්නෙ ඇයි කියලා)
    මට නං එහෙම අත්දැකීමක් තවම නැහැ. ඒ නිසා අන්ෆෝචුනේට්ලි නිපුන්ඩී, මගෙ අත්දැකීම විස්තර කරන්න මට හැකියාවක් නැහැ.

    නමුත් ත්‍රිපිටකයේ එහෙම අවස්ථා වල "අත්දැකීම්" (ඇත්තටම ඒ අවස්ථාවට අත්දැකීමක් කියලා කියන්න පුලුවන්ද කියන ගැටළුවත් තිබෙනවා, කතාකිරීමේ පහසුවට එහෙමම ගමු) සඳහන් වෙනවා. ඒ වගේම අදාල නැතත් සඳහන් කරන්න ඕනෙ ප්‍රපංචයෙන් මිදීම, ඒ කියන්නෙ නිපංචයට පැහැදිලි ප්‍රතිපදාවක් බුදුන් දේශනා කරලා තියනවා. ඒකයි දහමෙ වටිනාකම. හුදු වචන ගොඩක් නෙමෙයි මේක. පැහැදිලි මාර්ගයක් තිබෙනවා.

    තවත් කාරණයක් කියන්න ඕනෙ සකස් නොවීමට වඩා "මාන 4 සකස්වීම තුල පැලපදියම් නොවීම පිලිබඳව තිබෙන අත්දැකීම විස්තර කරන්න" කීවනම් මේ ප්‍රශ්නය වඩාත් යෝග්‍යයි කියලා හිතනවා. ඒක ඇයි කියලා පැහැදිලි වෙයි පහලට කියවනකොට.

    හරි දැන් නැවතත් නිපුන්ඩීගෙ අහපු ඔරිජිනල් ප්‍රශ්නයට. ඒකට ගැළපෙනම සූත්‍රය කේවඩ්ඩ සූත්‍රයයි. එතනදි බුදුන් මහා පුදුම අමුතුම පිලිතුරක් දෙන්නෙ, නිකං වෙන්න බැරි දෙයක් වගේයි පේන්නෙ. මේක මෑතකාලයේ විවිද මතවාද බිහිකරපු සූත්‍රයක්.

    ඒ සූත්‍රයේදී එක්තරා නොරහත් භික්ෂුවක් මෙහෙම අහනවා.

    "ඇවැත්නි, පඨවිධාතු අපොධාතු තෙජොධාතු වායොධාතු යන මේ සතර කවර තැනක කුමකට පැමිණ කුමකට පැමිණි තැනැත්තාහට ඉතිරි නොවී නැවත නොපවතින පරිද්දෙන් විනාශ වන්නාහුදැයි, කියාය."

    එවිට බුදූන් කියනවා මහණ ඔය ප්‍රශ්නය වැරදියි. විනාශය නෙමෙයි නොපිහිටීම ගැන අහන්න කියනවා. ඒ කියන්නෙ ඔය ප්‍රශ්නය අහන්න ඕනෙ මෙහෙමයි කියලා ඒ ප්‍රශ්නය නිවැරදි කරනවා පහත දැක්වෙන විදිහට. (මමත් නිපුන්ඩීගෙ ප්‍රශ්නය වෙනස් කලේ මේ කාරණය නිසායි)

    "කුමකට පැමිණ කුමක් හේතුකොටගෙන පස්, දිය, වතුර වායු යන සතර මහාභූතයෝ නොපිහිටත්ද හෙවන් පිහිටීම නොලබත්ද.
    කවර තැනෙක්හි දීර්ඝවූ හෝ කොටවූ හෝ සියුම්වූ හෝ මහත්වූ හෝ ප්‍රියවූ හෝ අප්‍රියවූ හෝ (උපාදාය රූප රැස) මහාභූතයන් නිසා පවත්නා කුඩා රූපධාතු සමූහය නොපිහිටාද
    හෙවත් පිහිටීම නොලබාද කවර තැනක කුමකට පැමිණ නාමයත් රූපයත් (සිතත් කයත්) ඉතිරි නොවී නිරුද්ධවේද."

    කන්ස්ට්‍රක්ට්, එහෙමත් නැතිනම් ප්‍රංපචයාගෙන් තොර වීමක්, නොරඳනා අත්දැකීමක් තියද ඒ කොහොමද කියන එකයි මේ අහන්නෙ. නිපුන්ඩී විශේශයෙන් සඳහන් කරපු දිග සහ පලල කියන "මාන දෙක" මේ සූත්‍ර කොටසේ සඳහන් වෙනවා කියලා ගන්න පුලුවන්. ඒකට ලැබෙන පිළිතුර තමා,

    "නුවණින් දැනගත යුතුවූ ඇසින් නොදැක්ක හැකිවූ ඉපදීම්, නැතිවීම කොන් නැති හැම පැත්තෙන්ම පැමිණිය හැකි තොටවල් ඇති මේ නිර්වාණ ධාතුවට පැමිණ පස්, දිය, ගිනි, වායු යන සතර මහාභූතයෝ පිහිටීම නොලබත්."

    මෙහි දීර්ඝවූ හෝ කොටවූ හෝ කුඩාවූ හෝ මහත්වූ හෝ ප්‍රියවූ හෝ අප්‍රියවූ හෝ මහාභූතයන් නිසා පවත්නා කුඩා රූපයෝ නොපිහිටත්.

    මෙහි නාම රූප දෙක ඉතිරි නොවී නිරුද්ධ වෙයි. විඤ්ඤාණ (සිත) නිරෝධයෙන් මේ නාමරූප රාශිය මේ නිර්වාණයට පැමිණ ඉතිරි නොවී නැවත නූපදින පරිදි නිරුද්ධ වෙයි."

    ඉතින් ඔහොම තමා නිපුන්ඩී නානාවිද ප්‍රපංචයාගෙන් මිදුනු අවස්ථාව. තවදුරටත් ප්‍රපංච නොවීම, තවදුරටත් නාමරූපයාට බැස නොගැනීම සඳහන් වෙන්නෙ. ඉහත මුලින්ම ගත් සූත්‍රයේ ඉන්ද්‍රිය සංජානනය සම්බන්ධ වුන විඤ්ඤානයේ නිරෝධයෙන්, දීර්ඝ කොට මහත් කුඩා ප්‍රිය අප්‍රිය සියල්ලම නොපිහිටන මට්ටමකට පත්වෙනවා. මේ නිරෝධයත් සමගම ඉහත මධුපිණ්ඩික සූත්‍ර කොටසෙහි අවසානයේ සඳහන් ප්‍රපංචය පුරුෂයා යටත්කරගැනීම තවදුරටත් සිදුවන්නේ නැහැ. ඒ කියන්නෙ ප්‍රංපංචයට (සකස්වීමට) බැහැ ගැනීමට ඒ හිතේ ඉඩක් නැහැ. කන්ස්ට්‍රක්ට්ස් හුදු කන්ස්ට්‍රක්ට්ස් පමණයි. එම නිසාම කන්ස්ට්‍ර්ක්ට්ස් වල පැලපදියම් වීමක් නැහැ. තවදුරටත් ඒ හිත කන්ස්ට්‍රක්ට්ස් මත පිහිටා පැලපදියම් වී ක්‍රියාත්මක වීමක් නැහැ.

    Edited
    Grammar, Added further clarification and removed irrelevant sentences.
     
    Last edited:
    • Like
    Reactions: nipund

    nipund

    Well-known member
  • May 17, 2007
    803
    1,097
    93
    සංකල්පවල සාපේක්ෂ බව ගැන කතා කලාට මොකද, සාපේක්ෂ නොවන ඒකීය, ඒකත්ව,කේවල පාරිශුද්ධ සංකල්පයක් හොයන්න හදනවා වත්ද? ඔබතුමා බලන "බැක්ග්‍රවුන්ඩ්" එක ඔස්සේ කතාකෙරෙන මානය හතරක් බුදුහමෙ නැහැ. (ඇට් ලීස්ට් මට මතකයට ගන්න පුලුවන් සූත්‍රවල). එහෙම සංකල්පයක් එකල ඉන්දීය ජනසමාජෙ නොතිබෙන්න ඇති. ඒ නිසා සමහර ප්‍රශ්නවලට දෙන්න වෙන්නෙ ප්‍රශ්නකරුවා බලාපොරොත්තු නොවන ජාතියෙ පිලිතුරු. සමහර වෙලාවට ප්‍රශ්නය පවා වෙනස් කරන්න වෙනවා.

    මෙතනදි ඔයා පැහැදිලි කරන්න හදන "Construct" කියන එක මම දහමෙ හඳුනාගන්නෙ "ප්‍රපංච" කියන එකත් එක්ක. ඔන්න ඔයාගෙ අත්දැකීමයි බැක්ග්‍රවුන්ඩ් එකයි බුද්ධ දර්මයේ අත්දැකීමයි බැක්ග්‍රවුන්ඩ් එකයි බ්‍රිජ් වෙන්නෙ මගේ මෙන්න මේ අර්ථ දැක්වීමත් එක්ක. ඒ කියන්නෙ ඔයා කන්ස්ට්‍රක්ට් කියන එකයි, ධර්මයේ ප්‍රපංච කියලා කියන එකයි සමානාර්ථ කියලා ගැනීම. විශේෂයෙන් කියන්න ඕනෙ මේක මෙහෙම ගත්තෙ පහත ඡේදයේ කියලා තියන විදිහට ඔබතුමා ඉන්ද්‍රිය සංජානනය ගැන කතා කරපු නිසා. නැතිනම් සංස්කාර පැත්තෙනුත් ඕක ගැන කතාකරන්න පුලුවන් කියලා හැඟෙනවා. ඒ කියන්නෙ කන්ස්ට්‍රක්ශන් යනු සංස්කාර කිරීම් කියලා අරන් කතාකරන එක. නමුත් ඉන්පුට් එකෙයි පර්සෙප්ශන් එකෙයි වෙනසක් තියෙන්නෙ ඇයි කියලා අහන නිසා මම පපංච අරගත්තා.

    ඉහත කීවා වගේ, නිපුන්ඩී මේ ඡේදය පුරා උත්සහ කරලා තියෙන්නෙ ඉන්ද්‍රිය සංජානනය පැහැදිලි කරන්න වගේ කියලා තමා මට වැටහෙන්නෙ. ඒ කිව්වෙ අපේ "අත්දැකීම්" ක්‍රියාවලිය සකස්වෙන්නෙ සහ ක්‍රියාත්මක වෙන්නෙ කොහොමද කියන එක එයාගේම වචනයෙන් කියන්න.

    නිපුන්ඩී ඔහොම කීවට මේ ත්‍රෙඩ් එකේ හැමෝටම එකඟවෙන්න පුලුවන් කියලා හිතන බුද්ධ වචනය එනම්, බුදුන් වහන්සේ අපගේ ඉන්ද්‍රීය සංජානනය සිදුවෙන ආකාරය දේශනා කරපු විදිහ දැක්වෙන මධුපිණ්ඩික සූත්‍රය ඉස්සරහට ගන්න වෙනවා. එහිදී බුදුන් ඉන්ද්‍රීය සංජානනය ගැන කියන්නෙ මෙහෙමයි.

    “ඇවැත්නි, ඇසනිසාද, රූපය නිසාද, චක්ඛුවිඤ්ඤාණය උපදී. ඒ තුන එක්වීමෙන් ස්පර්ශය වෙයි. ස්පර්ශය හේතුකොට ගෙන වේදනාව වෙයි. යම් අරමුණක් වේදනාවෙන් විඳී ද එම අරමුණම සංඥාවෙන් අඳුනයි.
    යම් අරමුණක් අඳුනාද එම අරමුණම විතර්කයෙන් කල්පනා කරයි. යම් අරමුණක් විතර්කයෙන් කල්පනා කරයිද එම අරමුණම තණ්හා දිට්ඨි වශයෙන් සත්ත්වයා ප්‍රමාදකරයි.
    ඒ චක්ඛුරූපාදිය මුල්කාරණය කොට තෘෂ්ණාදෘෂ්ටි ප්‍රපඤ්ච ධර්මයෝ අතීත අනාගත වර්තමානවූ ඇසින් බලා දතයුතුවූ රූපයන් කෙරෙහි පුරුෂයා යටත් කරත්.

    ඔන්න ඔහොමයි කන්ස්ට්‍රක්ට්ස් එහෙමත් නැතිනම් ප්‍රපංචයාගේ හටගැනීමත්, විහිදායාමත් දැක්වෙන්නෙ. මේ සූත්‍රය අනුසාරයෙන් බැලුවම ලෝකයම ඇතුලත්ව ඔය කියන මාන හතරත් හුදු ප්‍රපංච හතරක් කියන එක බැලූ බැල්මටම අපිට පැහැදිලි වෙනවා කියලා හිතනවා. ඔන්න දැන් එතනට එනකම් විසඳුනා, ඒ කිව්වෙ කන්ස්ට්‍රක්ෂන් යනු පපංච වීමයි කියලා තේරුනා කියලා හිතනවා...

    මේකට නං මට ටිකක් හිනා ගියා:-D. මොකද උඩ විවරණයට අනුව බැලුවහොත්, මේ අහන්නෙ ප්‍රපංචවලින් නිදහස් වු අවස්ථාවක් ගැන. ඒ කියන්නෙ ග්‍රීන්තන්ඩර් මගඵල ලබපු වෙලාවෙ අත්දැකීම හෝ ග්‍රීන්තන්ඩර්ගෙ රහත් හිතේ ස්වාභාවය තමයි මේ අහන්නෙ (පහත ටික බලද්දි තේරෙයි ඒ අවස්ථාව මගඵල ලබන හෝ රහත් හිත වෙන්නෙ ඇයි කියලා)
    මට නං එහෙම අත්දැකීමක් තවම නැහැ. ඒ නිසා අන්ෆෝචුනේට්ලි නිපුන්ඩී, මගෙ අත්දැකීම විස්තර කරන්න මට හැකියාවක් නැහැ.

    නමුත් ත්‍රිපිටකයේ එහෙම අවස්ථා වල "අත්දැකීම්" (ඇත්තටම ඒ අවස්ථාවට අත්දැකීමක් කියලා කියන්න පුලුවන්ද කියන ගැටළුවත් තිබෙනවා, කතාකිරීමේ පහසුවට එහෙමම ගමු) සඳහන් වෙනවා. ඒ වගේම අදාල නැතත් සඳහන් කරන්න ඕනෙ ප්‍රපංචයෙන් මිදීම, ඒ කියන්නෙ නිපංචයට පැහැදිලි ප්‍රතිපදාවක් බුදුන් දේශනා කරලා තියනවා. ඒකයි දහමෙ වටිනාකම. හුදු වචන ගොඩක් නෙමෙයි මේක. පැහැදිලි මාර්ගයක් තිබෙනවා.

    හරි නැවතත් නිපුන්ඩීගෙ ප්‍රශ්නයට. ඒකට ගැළපෙනම සූත්‍රය කේවඩ්ඩ සූත්‍රයයි. එතනදි බුදුන් මහා පුදුම අමුතුම පිලිතුරක් දෙන්නෙ, නිකං වෙන්න බැරි දෙයක් වගේයි පේන්නෙ. මේක මෑතකාලයේ විවිද මතවාද බිහිකරපු සූත්‍රයක්.

    "ඇවැත්නි, පඨවිධාතු අපොධාතු තෙජොධාතු වායොධාතු යන මේ සතර කවර තැනක කුමකට පැමිණ කුමකට පැමිණි තැනැත්තාහට ඉතිරි නොවී නැවත නොපවතින පරිද්දෙන් විනාශ වන්නාහුදැයි, කියාය."

    හැබැයි මේ ප්‍රශ්නය අහන්නෙ නොරහත් භික්ෂුවක්. බුදූන් කියනවා මහණ ඔය ප්‍රශ්නය වැරදියි. විනාශය නෙමෙයි නොපිහිටීම ගැන අහන්න කියනවා. ඒ කියන්නෙ ඔය ප්‍රශ්නය අහන්න ඕනෙ මෙහෙමයි කියලා ඒ ප්‍රශ්නය නිවැරදි කරනවා පහත දැක්වෙන විදිහට.

    "කුමකට පැමිණ කුමක් හේතුකොටගෙන පස්, දිය, වතුර වායු යන සතර මහාභූතයෝ නොපිහිටත්ද හෙවන් පිහිටීම නොලබත්ද.
    කවර තැනෙක්හි දීර්ඝවූ හෝ කොටවූ හෝ සියුම්වූ හෝ මහත්වූ හෝ ප්‍රියවූ හෝ අප්‍රියවූ හෝ (උපාදාය රූප රැස) මහාභූතයන් නිසා පවත්නා කුඩා රූපධාතු සමූහය නොපිහිටාද
    හෙවත් පිහිටීම නොලබාද කවර තැනක කුමකට පැමිණ නාමයත් රූපයත් (සිතත් කයත්) ඉතිරි නොවී නිරුද්ධවේද."

    කන්ස්ට්‍රක්ට්, එහෙමත් නැතිනම් ප්‍රංපචයාගෙන් තොර අත්දැකීමක්, නොරඳනා අත්දැකීමක් තියද ඒ කොහොමද කියන එකයි මේ අහන්නෙ. නිපුන්ඩී විශේශයෙන් සඳහන් කරපු දිග සහ පලල කියන "මාන දෙක" මේ සූත්‍ර කොටසේ ඒ විදිහටම සඳහන් වෙනවා. ඒකට ලැබෙන පිළිතුර තමා,

    "නුවණින් දැනගත යුතුවූ ඇසින් නොදැක්ක හැකිවූ ඉපදීම්, නැතිවීම කොන් නැති හැම පැත්තෙන්ම පැමිණිය හැකි තොටවල් ඇති මේ නිර්වාණ ධාතුවට පැමිණ පස්, දිය, ගිනි, වායු යන සතර මහාභූතයෝ පිහිටීම නොලබත්."

    මෙහි දීර්ඝවූ හෝ කොටවූ හෝ කුඩාවූ හෝ මහත්වූ හෝ ප්‍රියවූ හෝ අප්‍රියවූ හෝ මහාභූතයන් නිසා පවත්නා කුඩා රූපයෝ නොපිහිටත්.

    මෙහි නාම රූප දෙක ඉතිරි නොවී නිරුද්ධ වෙයි. විඤ්ඤාණ (සිත) නිරෝධයෙන් මේ නාමරූප රාශිය මේ නිර්වාණයට පැමිණ ඉතිරි නොවී නැවත නූපදින පරිදි නිරුද්ධ වෙයි."

    ඉතින් ඔහොම තමා නිපුන්ඩී නානාවිද ප්‍රපංචයාගෙන් මිදුනු අවස්ථාව. තවදුරටත් ප්‍රපංච නොවීම, තවදුරටත් නාමරූපයාට බැස නොගැනීම සඳහන් වෙන්නෙ. ඉහත මුලින්ම ගත් සූත්‍රයේ ඉන්ද්‍රිය සංජානනය සම්බන්ධ වුන විඤ්ඤානයේ නිරෝධයෙන්, දීර්ඝ කොට මහත් කුඩා ප්‍රිය අප්‍රිය සියල්ලම නොපිහිටන මට්ටමකට පත්වෙනවා. මේ නිරෝධයත් සමගම ඉහත මධුපිණ්ඩික සූත්‍ර කොටසෙහි අවසානයේ සඳහන් ප්‍රපංචය පුරුෂයා යටත්කරගැනීම තවදුරටත් සිදුවන්නේ නැහැ. ඒ කියන්නෙ ප්‍රංපංචයට (සකස්වීමට) ඒ හිතේ ඉඩක් නැහැ. කන්ස්ට්‍රක්ට්ස් හුදු කන්ස්ට්‍රක්ට්ස් පමණයි. එම නිසාම කන්ස්ට්‍ර්ක්ට්ස් වල පැලපදියම් වීමක් නැහැ. තවදුරටත් ඒ හිත කන්ස්ට්‍රක්ට්ස් මත පිහිටා පැලපදියම් වී ක්‍රියාත්මක වීමක් නැහැ.

    Edited
    Grammar, Added further clarification and removed irrelevant sentences.
    ☝️
    ඔන්න ඔහොමයි මාන වලින් පටන් ගෙන නිවන පෙන්නන්න පුලුවන් . 🙏🙏
    සාකච්ඡාවට බොහොම ස්තුතිය . මම භාහිය සුත්‍රය ඔය අන්තිම කොටස පෙන්නන්න ගන්න හිටියෙ ඊට වඩා ඔය සුත්‍රය හොදයි මේකට.

    විද්‍යාව ප්‍රපංචයක් . ඉතින් විද්‍යාව හරි කියන මතය තුල ඉන්න බැරි වෙනවා. ඔබතුමා දන්නවා ඇති , ප්‍රඥාව ද පටිච්ච සම්පන්න
    යි. අනිත්‍ය දුක්ක අනාත්ම වෙනවා. ඉතින් අනික් මත ගැන කවර කතා ද?

    ඔතන සිත පිලිබද මත දෙකක් තියෙනවා එක එක spiritual මතවාද වල
    එකක් සිතත් සංකතයක් කියන එක.
    අනික සිත නිදහස් වෙනවා කියන එක.

    මම සිත කියන්නෙ මෙතනදි සිතුවිලි ගොඩනගන්න තියන හැකියාවට. ඒක සිතුවිල්ලකින් තොරව පෙන්නන්න බෑ. Tv එක video එකක් නැතුව වැඩ කරනවා පෙන්නන්න බෑ. හැබැයි tv එකෙ වැඩ කිරීමෙ හැකියාව .video එක පේන එකයි 2k.
     
    Attachments

    • Screenshot_20220501-120021~2.png
      Screenshot_20220501-120021~2.png
      295.2 KB · Views: 57

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    ඔතන සිත පිලිබද මත දෙකක් තියෙනවා එක එක spiritual මතවාද වල
    එකක් සිතත් සංකතයක් කියන එක.
    අනික සිත නිදහස් වෙනවා කියන එක.

    මම සිත කියන්නෙ මෙතනදි සිතුවිලි ගොඩනගන්න තියන හැකියාවට. ඒක සිතුවිල්ලකින් තොරව පෙන්නන්න බෑ. Tv එක video එකක් නැතුව වැඩ කරනවා පෙන්නන්න බෑ. හැබැයි tv එකෙ වැඩ කිරීමෙ හැකියාව .video එක පේන එකයි 2k.
    ඒ කියන්නේ සිත නිදහස් වෙනවා කියලද?
     
    nipund

    Well-known member
  • May 17, 2007
    803
    1,097
    93
    ඒ කියන්නේ සිත නිදහස් වෙනවා කියලද?
    සමහර තැන් වල Pure consciousness, complete non "illusionary" state .
    ප්‍රභාශ්වර චිත්තය කියලා තියෙනවා . බ්‍රහ්මත්වය(දේවත්වය) හා ඒකාත්මික වීම . God consciousness කියලා තියෙනව. ඒ spiritual තියරි වලට අනුව ඒක තමා end එක.

    අනික් එක තමා ප්‍රභාශ්වර චිත්තය කියන එකත් සකස්වීමක් . එතකොට ඒකත් සසර . එතකොට ඒක end එක නෙමේ.
     
    • Like
    Reactions: ex-muslim Ahmed

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,300
    2,155
    113
    PS
    ඔබතුම ලියලා තියෙන ඒවා කියවන්ඩ ගිහින් ඔබතුමාගේ මව් ගුන ගායනය දෙතුන් පාරක් ම වුනා, ඒ නිසා
    මේං මේක භාවිත කොරන්ට, පිං ඔබට

    lol, even i have hard time reading what i wrote sometimes. yeah, thanks for the link. it seems it is not that difficult to type in sinhala...

    ඕක නොතෙරෙන්න බැහැ.

    1. රූපයක් ඇහැට හම්බුනොත් තමයි පේන්නේ. ඇහැට හසු නොවන මායිමේ තියෙන ඒවා පේන්නේ නෑ කියල ශ්‍රාවකයා දන්නවා.
    2. රූප පේන්න ඇසත් රූපයත් තිබිලා මදි, විඥානයම කියල නොවුනත් මනසේ භාවිතාවක් නැතුව බැරි බවත් අද්දැකීමෙන් දන්නවා- උදා- මේ දැන් මල මිනිසෙකුගේ ඇරන් ඉන්න පලුද්දක් නොවු ඇසට ගහක රූපයක් වැටුනාට "පෙනීම" කියන ප්‍රොසෙස් එක වෙන්නේ නෑ කියල දන්නවා, ඒ කියන්නේ රූපය හට ගන්නේ නෑ කියල දන්නවා.

    3 මේ තුන් දෙනාගේ එකතුවෙන් තම ස්පර්ෂය ඇතිවෙන්නේ කියල "අහල දැනගන්න ධර්මයේ" කියල තියෙනවා. අනිත් අතට මේ හේතු එකක් හෝ වැඩි ගනනක් නැතිනම් "පෙනීම" ගැන කතා කරන්න බැහැ කියලා ශ්‍රාවකයා දන්නවා.ඒ කියන්නේ රූපය හට ගන්නේ නෑ කියල දන්නවා.

    ඒ නිසා විඥානය කියන එක හරියටම නොදැනගත්ත කියලා හරි, ස්පර්ශය හරියටම නොදැක්ක කියලා අනිච්ච සඥාව වඩන්න බැහැ කියන එක නිවැරදි නොවන බවයි මගේ වැටහීම.

    මෙතන දැන් ප්‍රශ්න කීපයක් අති වෙනව. ඔය කියන ක්‍රියවලිය මනසෙන් හිතනව කියන්නෙම වෙන දෙ නෙවේනෙ පෙනෙන්නෙ. ඇස අහකට ගතම රුපය නොපෙනුනා එක නිස විජ්ජනය නිරොද උනා කියල මනසෙන් කල්පන කරනකොටම තියෙන්නෙ මනො විජ්ජනයක්. මනොවිජ්ජනයෙ ඉදන් කල්පනා කරනව නති උන චක්කු විජ්ජනයක් ගෙන. මේක මජ්ජනවක් අරෙන්න මෙකෙන් අනිච්ච දකින්න පුලුවන් කමක් නෑ මට තෙරෙන විදිහට.

    ඇත්තම කතාව ඕක හරියට වැඩුවොත් ඔබතුමාට ඇහෙන් යමක් බලා ඒ ගමන් කනෙන් යමක් අහද්දි ( අපි කියමු මූවි එකක කියලා) දැකීම සහ ඇසීම කියන ප්‍රෝසෙස් දෙක අතර රූපය නිරුද්ධ වෙන බව පේන තරමට ඔබේ ප්‍රඥාව වැඩෙනවා. දැන් අපට පෙනෙන්නේ රුපය දිගටම තිබියදී ඒක කතා කරනව කියල පේන එක නෙව.

    කොහොමත් බුදුහාමුදුරුවෝ පෘතග්ජනයන්ටත් එක්ක නෙව බණ කිව්වේ.

    මහණෙනි, වඩන ලද, පුරුදු කරනලද අනිත්‍ය සංඥාව සියලු කාමරාගය ක්ෂය කරයි. සියලු රූපරාගය ක්ෂය කරයි. සියලු භවරාගය ක්ෂය කරයි. සියලු අවිද්‍යාව ක්ෂය කරයි. සියලු අස්මිමානය ක්ෂය කරයි. සහමුලින්ම විනාස කෙරෙයි.

    මේ අනිච්ච සන්නා සුත්‍රය පර්ටිකුලර්ලි දෙශනා කරල තියෙන්නෙ මහනුන්ට. එතනිනුත් බුදුන් පෙන්නන්නෙ සොවන් පලයෙන් පසුව කෙඩෙන සන්යොජන ගෙන. සොවන් පලයට පත්වෙනකොට කඩෙන සන්යොජන ගන සන්ඩහන් කරන්නෙ නත්තෙ මෙක අහන මහනුන් දනටමත් සොවන් වුන අය වෙන්න ඔනි.

    සොවන් උන අය ඔය කියන අනිච්ච සන්නව එක සරයක් හරි දැක්ක (හිතුව නෙවේ) අය. එහෙම අයට එයල දැකපු දෙ අයෙ දිගටම් වඩන එක තමයි මෙකෙන් කියවෙන්නෙ මට තෙරෙන විදිහට. එහෙම කිරිමෙන් ඉතුරු සන්යොජන ටික කඩන හෑටි තමය් පෙන්නල තියෙන්නෙ.

    මෙසේ මාගේ බුදුරජාණන් වහන්සේ බ්රරහ්මයාගේ ආරාධනා යෙන් ඇසළ මස මැදි පොහෝ ලද උත්ර්සළ නකතින් ධම්සක් පතුරුවා දෙව් බඹුන්ට සමු දි යවා එදා රෑ පස්තරුවෙන් පිරිවැරුණු සඳමඩලක් සේ පස්වග මහණුන්් හා සමඟ එම ඉසිපතනෙහි පළමුවන වස වැස. දෙවන දා උදාසන සතර දෙනා වහන්සේ සිඟායාදී, භද්දිය නම් මහතෙරුන් වහන්සේට බණ වදාරා සෝවාන් කොට තුන්වන දා උදාසන ඔබ ඇතුළු වූ සතරදෙනා වහන්සේ සිඟා යවා වප්පා නම් මහ තෙරුන් වහන්සේට බණ වදාරා සෝවාන් කොට, පස්වන දා උදාසන ඔබ ඇතුළු වූ සතරදෙනා වහන්සේ සිඟා යවා අස්සජි නම් මහතෙරුන් වහන්සේට බණ වදාරා සෝවාන් කොට, අස්සජි නම් මහතෙරුන් වහන්සේට බණ වදාරා සෝවාන් කොට,සවන දා උදාසන පස්දෙනා වහන්සේට අනිත් ලකුණු නම් සූත්රන දෙශනාවක් කොට එකවිට ම රහත්කොට, එ තැන් පටන් පඤ්ච මහා ශාඛයෙන් දිලියෙන්නා වූ කප්රුකක් සේ පස් මහා රහතන් හා සමඟ එම වෙහෙරැ වාසය කරන සේක.

    මේ සුත්‍රයෙ කියන්නෙ එක එක මහනුන් එක එක දවස් වලදි සොවන් උනා කියලනෙ. කොහෙද තියෙන්නෙ එක දවසක අනිච්ච අවබොද උනා සහ වෙන දවසක අනත්ත අවබොද උන කියල. මට නම් පේන්නෙ නෑ.

    btw, typing mistakes athi..first try ne...dont take it seriously...lol
     
    • Like
    Reactions: ex-muslim Ahmed

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    මෙතන දැන් ප්‍රශ්න කීපයක් අති වෙනව. ඔය කියන ක්‍රියවලිය මනසෙන් හිතනව කියන්නෙම වෙන දෙ නෙවේනෙ පෙනෙන්නෙ. ඇස අහකට ගතම රුපය නොපෙනුනා එක නිස විජ්ජනය නිරොද උනා කියල මනසෙන් කල්පන කරනකොටම තියෙන්නෙ මනො විජ්ජනයක්. මනොවිජ්ජනයෙ ඉදන් කල්පනා කරනව නති උන චක්කු විජ්ජනයක් ගෙන. මේක මජ්ජනවක් අරෙන්න මෙකෙන් අනිච්ච දකින්න පුලුවන් කමක් නෑ මට තෙරෙන විදිහට.

    මනසෙන් හිතනවා නෙමෙයි. දැනගන්නවා. ඒක කරන්නෙ මෙහෙමයි. සාරිපුත්‍ර හාමුදුරුවො නාමරූප විග්‍රහ කරද්දි ප්‍රකාශ කරනවා නේද නාම කියන්නෙ "වේදනා, සංඥා,චේතනා,ඵස්ස,මනසිකාර" කියලා. ආන්න ඒ ධර්ම පහෙන් අන්තිම එක තමා විපස්සනා භාවනා යෝගියා භවිතයට ගන්නෙ.

    විඥ්ඥාන වීමක් කියන්නෙ නාමරූපයාගේ හට ගැනීමක් කියන එක දන්නවානෙ අපි. ඒ කියන්නෙ අර කරුණු පහ හටගන්නවා කියන එක. රූප පේනවා කියන්නෙ ඒ පහේ හට ගැනීම. ඉතින් බුදුන් අපිට කියන්නෙ ඒ පහෙන් එකක් වුන මනසිකාරය "නුඹලාගේ පිහිටලා තියෙන්නෙ අයෝනිසවයි, ඒක යෝනිසෝ බවට හරවගන්න උත්සහ කරන්න සහ හරවගන්න කියලා. මනසිකාරය යෝනිසෝ (නිවැරදි දැනගැනීම, හටගන්නා තැනම දැනගැනීම , හටගැනීමත් එක්කම දැනගැනීම, හටගත් ආකාරයටම දැන ගැනීම) කරගන්න එකයි කරන්නෙ. එහෙමයි ඒ ඒ ඇතිවන නාම රූපය (විඥ්ඥාණය) ඒ ඒ මොහොතෙම විනිවිද දකින්නෙ.

    මහණෙනි, වඩන ලද, පුරුදු කරනලද අනිත්‍ය සංඥාව සියලු කාමරාගය ක්ෂය කරයි. සියලු රූපරාගය ක්ෂය කරයි. සියලු භවරාගය ක්ෂය කරයි. සියලු අවිද්‍යාව ක්ෂය කරයි. සියලු අස්මිමානය ක්ෂය කරයි. සහමුලින්ම විනාස කෙරෙයි.

    මේ අනිච්ච සන්නා සුත්‍රය පර්ටිකුලර්ලි දෙශනා කරල තියෙන්නෙ මහනුන්ට. එතනිනුත් බුදුන් පෙන්නන්නෙ සොවන් පලයෙන් පසුව කෙඩෙන සන්යොජන ගෙන. සොවන් පලයට පත්වෙනකොට කඩෙන සන්යොජන ගන සන්ඩහන් කරන්නෙ නත්තෙ මෙක අහන මහනුන් දනටමත් සොවන් වුන අය වෙන්න ඔනි.

    එහෙම ලිටරල් ඉන්ටර්පිටේශන් එකකට ගියොත්, එතන පටිඝ, අරූප රාග සහ දිට්ඨි නැහැ නේද ? ඔය කියන කාරණය සහේතුක මදියි නේද එතකොට...ඒ කොහොම වෙතත් අනිච්ච සංඥා සූත්‍රයේ සඳහන් විදිහට, අනිත්‍ය සංඥාව කෙසේ වැඩූ විටද සියලු සියලු කාම,රූප, භවරාගත්, අස්මියත් අවිද්‍යාවත් දුරු කරනවා කියලා තියෙන්නෙ ?

    වේදනාව මෙසේය (වේදනා ස්වාභාවය)
    වේදනාවේ ඉපදීම මෙසේය (හටගැනීම)
    වේදනාවේ විනාශය මෙසේය (නිරෝධය)

    මෙසේ බලනවුන්ට තමා දුරුවීම් සිද්ධ වෙනවා කියන්නෙ. මේ ෆෝමියුලා එකම තමා මහා සතිපට්ඨාන සූත්‍රයේ තියෙන්නෙත්.

    විඳීම් අනුව බලමින් වාසය කරන්නේය.(වේදනා ස්වාභාවය)
    වේදනාවන්හි ඇතිවීම් ස්වභාව දක්නේ හෝ වේදනාව අනුව බලමින් වාසය කරන්නේය. (හට ගැනීම)
    වේදනාවන්හි නැතිවීම් ස්වභාව දක්නේ හෝ වේදනාව අනුව බලමින් වාසය කරන්නේය. (නිරෝධය)

    දැන් එතකොට සතිපට්ඨානය කාටද දේශනා කලේ කියන එක මම සඳහන් කරන්න අවශ්‍ය නැහැනෙ.
     
    Last edited: