මාබල් බීච් ගියා.ලංකාවෙ

pitastharaya

Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    මාබල් බීච් ගියා.ලංකාවෙ

    මාබල් බීච් ගියා.ලංකාවෙ ඈත පැතිවලින්,ලෝකෙ ඈත රට වලින් එතනට එන මිනිසුන්ට නාන්න වෙන් කරල තියෙන්නෙ මීටර් 100ක් විතර වෙරළ තීරයක්,මීටර් 300ක් විතර මුහුදු තීරයක් ගුවන් හමුදාව වෙන් කරන් ඉන්නව වී.අයි.පී ලට.උන් ලණුවක් ඇදල ගාඩ් කෙනෙක් දාල මායිම හදා ගෙන.අපි නාන්න ගියාම අපි එක ගොඩේ තද වෙල නෑව.අනෙක් පැත්තෙ එකෙක්,දෙන්නෙක් නෑව.නඩුත්-බඩුත් හාමුදුරුවන්ගෙ.
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    VIP කාරෝයෝ සාමාන්‍ය මිනිස්සුන්ගෙන් වෙන් කරලා තියෙන්නේ මිනිස්සුන්ගෙම හොඳට බන්. කිට්ටුවටවත් යන්න හොඳ නෑ. ඕකුන් ගාවින් කෙනෙක් ගියොත් හොරු වෙනවා
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    VIP කාරෝයෝ සාමාන්‍ය මිනිස්සුන්ගෙන් වෙන් කරලා තියෙන්නේ මිනිස්සුන්ගෙම හොඳට බන්. කිට්ටුවටවත් යන්න හොඳ නෑ. ඕකුන් ගාවින් කෙනෙක් ගියොත් හොරු වෙනවා

    :):):)
     
    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    මාර්බල් බීච් නම් ලඟකදී ගියේ නැහැ.නමුත් පරෙවි දූපතේ නම් මෙහෙම වෙන් කරලා තියෙන එක ඉතාම හොඳ වැඩක්. ඒ සංවේදී කොරල් ආරක්ෂා කරගන්න මිසක් VIP අයට නෙවෙයි. කොරල් බලනවානම් අනිවාර්යයෙන් ස්නොර්කල් කරන්න දැනගෙන ඉන්න ඕන නැත්තම් මිනිස්සු ඒවා පාගල කලා දානවා.ඊට පස්සේ ඒවා අයේ හැදෙන්න අවුරුදු සිය ගානක් යනවා.

    අපේ මිනිස්සුන්ට ඕන මුහුදේ නාල අතල් එකක් ගන්න නිසා කොරල් නැති පැත්තක් දුන්නම හොඳටම ඇති. අපි හැම අවුරුද්දකම පරෙවි දුපතට යනවා.මොකද පවුලේ ඔක්කොම එක්වෙලා යන ට්‍රිප් එකක් විදියට.ඒකනිසා හැම අවුරුද්දකම වෙන පරිහානිය හොඳට පේනවා. සුද්දෝ පරිස්සමට කොරල් අවට ස්නොර්කල් කරලා බලනවා.අපේ උන් ඒවා උද ජවුසන් නටනවා.

    මාර්බල් බීච් නම් අපි එකසරයයි ගියේ.ඒ හරියේ කොරල් එච්චර ලස්සනත් නැහැ සෙනගත් වැඩි නිසා අයෙ ගියේ නැහැ.
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    මමනම් කියන්නේ එක හොදයි.. අපේ රටේ උන තැනකට ගියාම එතන කනවා..
    වෙන උන ආවට කුණු දාල යන්නේ නෑ.. අපේ උන් ඇවිල්ලා කාලා බිලා බෝතල් ඉටිකොළ ඔක්කොම දාල යනවා..
    ලගදි ගියා ගාල්ලේ ජංගල් බීච් එකට.. දුක හිතුනා බන්.. අපේ උන් ඒක කාලා.. කුණු ගොඩවල් හැම තැනම..
    අපේ රටේම උන් තමයි කන්නේ අපේ රටේ ලස්සන..
     
    • Like
    Reactions: DangerMan119

    motoguzzi

    Well-known member
  • Nov 29, 2016
    223
    361
    63
    ඔය VIP උන් නාන තැනට මිනී මෝරෙක්වත් අැවිත් උන්ව කුදලන් යන්නැති හැටි

    අඩුගානෙ Jellyfish කෙනෙක්වත් හිටියනම් උන්ට හොද පෝරියල් එකක් දෙනවා
     
    SKYLINER007

    Junior member
  • Nov 13, 2009
    259
    16
    18
    ඔය VIP උන් නාන තැනට මිනී මෝරෙක්වත් අැවිත් උන්ව කුදලන් යන්නැති හැටි

    අඩුගානෙ Jellyfish කෙනෙක්වත් හිටියනම් උන්ට හොද පෝරියල් එකක් දෙනවා

    :rofl::rofl::rofl:
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    මමනම් කියන්නේ එක හොදයි.. අපේ රටේ උන තැනකට ගියාම එතන කනවා..
    වෙන උන ආවට කුණු දාල යන්නේ නෑ.. අපේ උන් ඇවිල්ලා කාලා බිලා බෝතල් ඉටිකොළ ඔක්කොම දාල යනවා..
    ලගදි ගියා ගාල්ලේ ජංගල් බීච් එකට.. දුක හිතුනා බන්.. අපේ උන් ඒක කාලා.. කුණු ගොඩවල් හැම තැනම..
    අපේ රටේම උන් තමයි කන්නේ අපේ රටේ ලස්සන..

    :yes::yes::yes:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,396
    20,827
    113
    Panadura
    මමනම් කියන්නේ එක හොදයි.. අපේ රටේ උන තැනකට ගියාම එතන කනවා..
    වෙන උන ආවට කුණු දාල යන්නේ නෑ.. අපේ උන් ඇවිල්ලා කාලා බිලා බෝතල් ඉටිකොළ ඔක්කොම දාල යනවා..
    ලගදි ගියා ගාල්ලේ ජංගල් බීච් එකට.. දුක හිතුනා බන්.. අපේ උන් ඒක කාලා.. කුණු ගොඩවල් හැම තැනම..
    අපේ රටේම උන් තමයි කන්නේ අපේ රටේ ලස්සන..

    :yes: :yes: :yes:
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,457
    7,137
    113
    Western Province, SL
    www.myjournalview.com
    මමනම් කියන්නේ එක හොදයි.. අපේ රටේ උන තැනකට ගියාම එතන කනවා..
    වෙන උන ආවට කුණු දාල යන්නේ නෑ.. අපේ උන් ඇවිල්ලා කාලා බිලා බෝතල් ඉටිකොළ ඔක්කොම දාල යනවා..
    ලගදි ගියා ගාල්ලේ ජංගල් බීච් එකට.. දුක හිතුනා බන්.. අපේ උන් ඒක කාලා.. කුණු ගොඩවල් හැම තැනම..
    අපේ රටේම උන් තමයි කන්නේ අපේ රටේ ලස්සන..
    :(:(:(:(
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    ehema thamai ban hotels wala beach area eka cover karala tiyenne.hotels wala unta witatai enna denne.nethuwa be ape un gihin suddonge passwal athaganawai eka wikarayayne nattan
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මාබල් බීච් එකේ රහස.

    මමත් ගිය මාසේ ගියා ගෙදර අයත් එක්ක. මොකද්ද ඔතන රහස කියලා කියන්නම්.

    අතුලුවෙනකොටම වාහනේ නවත්වලා එකෙනුත් බැහැලා උන්ගේ ticket කවුන්ටර් එකට ගිහිල්ලා ticket ගන්න කියනවා. මමත් ඉතින් එහෙම බැහැලා ගිහින් ticket ගත්තා අරගෙන ඇතුලට ගියාම navy එකට ඕන තැන තමා park කරන්න දෙන්නේ. ඊට පස්සේ ඔය කියන පොඩි කොටසේ තමා ඇවිදින්න , නාන්න දෙන්නේ පොඩ්ඩක් චාටර් සීන් එක.
    ඔන්න creed අයියා කල විදිය කරන්න දෙයක් නැති නිසා අයෙත් එලියට ගියා. ගිහින් විනාඩි 15 කින් අයෙත් අවා. නැවතත් gate එකේ ඉන්න පොර කියනවා බැහැලා ගිහින් tickets ගන්නලු.

    මම කිව්වා අපි ඔයාලගේ රෙස්ටුරන්ට් එකෙන් කෑම ORDER කරලා අවේ. එතනින් TICKET ගන්න කිව්වේ නැහැ කියලා. කෙලින්නම් එන්න පුළුවන් කියලා . කලින් TICKET ගත්තා අපිහිතුවේ වැරදිලා කියලා . මෙන්න මූ කියපි අනේ සමාවෙන්න SIR ඇයි කලින් කිව්වේ නැත්තේ කියලා . මු කලින් ගත්ත TICKETS වල සල්ලි REFUND කරා . මමනම් ගත්තේ නැහැ. ඊට පස්සේ කෙලින්ම ඇතුල් වෙලා PARK එකට එනකොට එතනින් වමට පොඩි පාරක් තියෙනවා එකට හරවලා කෙලින්ම යන්න NAVY එකේ රෙස්ටුරන්ට් එක . කෑම නම් පොඩ්ඩක් ගණන් 6 දෙනෙක්ට 1750 ක් යන්නේ කෑම හදන්න කියලා BEACH එකට වෙලා නාන්න පුළුවන් කෙලින්ම VVIP ඕනනම් අම්බානකට බොන්නත් පුළුවන් කිසි එකෙක් එන්නේ නැහැ. නාලා කාලා එන්න පුළුවන්. TICKET අරන් නාන්න ඕනේ නැහැ. සෙනගත් නැහැ පට්ටම සුපිරි මම පැය 6ක් විතර හිටියා.( මතක ඇතුව කෑම ORDER කරලා ලෑස්ති කරන්න කියන්න නැත්නම් මට උනාවගේ නාලා එනකන් කෑමත් නැහැ.

    මචන් TICKET අරගෙන ඇතුලට ආවම එතන PARK එකේ ඉන්න එකාගෙන් රෙස්ටුරන්ට් එකේ ෆොනේ NUMBER එක අරගෙන CALL කරලා කෑම ORDER කරන්නත් පුළුවන්. එහෙම අයත් ඇතුලට ගන්නවා.

    ඔන්න කිරියේ වුන් යනවානම් එහෙම කරලා යන්න. සුපිරිම PLACE එකක් මොනවටවත් නෙවි බොන්න.
    ජයවේවා එහෙනම්
     
    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    මමනම් කියන්නේ එක හොදයි.. අපේ රටේ උන තැනකට ගියාම එතන කනවා..
    වෙන උන ආවට කුණු දාල යන්නේ නෑ.. අපේ උන් ඇවිල්ලා කාලා බිලා බෝතල් ඉටිකොළ ඔක්කොම දාල යනවා..
    ලගදි ගියා ගාල්ලේ ජංගල් බීච් එකට.. දුක හිතුනා බන්.. අපේ උන් ඒක කාලා.. කුණු ගොඩවල් හැම තැනම..
    අපේ රටේම උන් තමයි කන්නේ අපේ රටේ ලස්සන..

    ගොං කතා කියන්න එපා.හරි දැන් ඔහොම කළා ම කුණුදාන එක නතර වෙනවද!
    කුණුදානව නම් කරන්න ඕන ඩස්ට් බින් තියල,ඒක මැනේජ් කරන එක.එහෙම නැතිව ගුවන් හමුදාව වෙරළ අල්ල ගන්න එක නෙමෙයි.එහෙම නැතිව උන්ගෙ වෙරළ කෑල්ල විතරක් පිරිසිදුව තියා ගන්න එක නෙමෙයි.
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    ගොං කතා කියන්න එපා.හරි දැන් ඔහොම කළා ම කුණුදාන එක නතර වෙනවද!
    කුණුදානව නම් කරන්න ඕන ඩස්ට් බින් තියල,ඒක මැනේජ් කරන එක.එහෙම නැතිව ගුවන් හමුදාව වෙරළ අල්ල ගන්න එක නෙමෙයි.එහෙම නැතිව උන්ගෙ වෙරළ කෑල්ල විතරක් පිරිසිදුව තියා ගන්න එක නෙමෙයි.

    :yes::yes::yes:
     
    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    බීච් එක එකා අල්ල ගන්න එක දැන් පුරුද්දක් වෙලා!
     
    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    මමනම් කියන්නේ එක හොදයි.. අපේ රටේ උන තැනකට ගියාම එතන කනවා..
    වෙන උන ආවට කුණු දාල යන්නේ නෑ.. අපේ උන් ඇවිල්ලා කාලා බිලා බෝතල් ඉටිකොළ ඔක්කොම දාල යනවා..
    ලගදි ගියා ගාල්ලේ ජංගල් බීච් එකට.. දුක හිතුනා බන්.. අපේ උන් ඒක කාලා.. කුණු ගොඩවල් හැම තැනම..
    අපේ රටේම උන් තමයි කන්නේ අපේ රටේ ලස්සන..

    eththa kathawa. hodama de Lankawe unta oya wage then thahanam karana eka
     
    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,190
    525
    113
    Eka vip hotel elak neme air force weda karana ayata hadala thiyana hotel ekak airforce eke kauruhari inna one eke book karanawanm danna widihata . Ganan hena adui
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ගොං කතා කියන්න එපා.හරි දැන් ඔහොම කළා ම කුණුදාන එක නතර වෙනවද!
    කුණුදානව නම් කරන්න ඕන ඩස්ට් බින් තියල,ඒක මැනේජ් කරන එක.එහෙම නැතිව ගුවන් හමුදාව වෙරළ අල්ල ගන්න එක නෙමෙයි.එහෙම නැතිව උන්ගෙ වෙරළ කෑල්ල විතරක් පිරිසිදුව තියා ගන්න එක නෙමෙයි.

    kunu daana eka natara wenne na
    but dustbin tibuna kiyala natara wenawada?
    poddak gihin balanna viharamahadewi park ekata... kochchara dustbin tiyanawada.. e unata kochchara polythene tiyanawada watema kiyala...
    lankawe unwa hadanna ba ban.. mona kalath.. heart eken enna one tamange rata taman lassanata tiyaganna one kiyana eka..
    ehema hitanawanam neethi onena..
    but godak un ehema na...
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    ගොං කතා කියන්න එපා.හරි දැන් ඔහොම කළා ම කුණුදාන එක නතර වෙනවද!
    කුණුදානව නම් කරන්න ඕන ඩස්ට් බින් තියල,ඒක මැනේජ් කරන එක.එහෙම නැතිව ගුවන් හමුදාව වෙරළ අල්ල ගන්න එක නෙමෙයි.එහෙම නැතිව උන්ගෙ වෙරළ කෑල්ල විතරක් පිරිසිදුව තියා ගන්න එක නෙමෙයි.

    ඕක මොකක්ද බන්, සුනාමි එන්න කලින් මුහුදේ වතුර අඩු උන වෙලේ කට්ටියම හිතේ හැටියට ඉඩම් වල මායිම් කණු ගලවල මුහුදත් අල්ලලා ගහපු එකේ.:lol::lol::lol: