මාබෝල ඇවිදින මංතීරුව

Mar 17, 2016
8
13
0
මාබෝල ඇවිදින මංතීරුව

මාබෝල ප්‍රදේශයේ ඇවිදින මංතීරුව ගලවා දැමුවේ අප නොවෙයි. එසේ මංතීරු විනාශ කිරීමට අප උපදෙස් දී නැහැ.

 

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    දැන් ජෝන් අමරතුංගට මොකද වෙන්නේ?
    මිනිහ කිව්වනේ නාගරික සංවර්ධන අධිකාරියෙන් අවසර අරං කැඩුවේ කියල.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    කට ඇරියොත් කියන්නෙ බොරු... නෝටි අන්කල් කෙනෙක්....
    හප්පල කියනව හැප්පුවෙ නැහැ කියල...
    මං තීරුව කඩල කියනව නැහැ කියල...
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    නාගදීප බුදු පිළිම වහන්සේගේ ඉදිකිරීම්
    නතර කරන්නැයි යාපනය දිසාපති දන්වයි


    ප්‍රියදර්ශන ලියනගේ යාපනය නාගදීපයේ සිට

    රුපියල් කෝටි 12 ක වියදමින් ඓතිහාසික යාපනය නාගදීප විහාරස්‌ථානයේ ඉදිකිරීමට සැලසුම් කර ඇති අඩි 75 ක්‌ උසැති බුදුපිළිම වහන්සේගේ ඉදිකිරීම් කටයුතු වහාම නතර කර දමන ලෙස යාපනය මහ දිසාපතිවරයා විසින් ලි�තව දැනුමදී ඇතැයි නාගදීප විහාරාධිපති අතිපූජ්‍ය නවදගල පදුමකිත්ති හිමියෝ "දිවයින"ට ඊයේ (27 වැනිදා) පැවැසූහ.වැඩිදුරටත් කරුණු දැක්‌වූ නායක හිමියෝ උතුරේත් දකුණෙත් ජනතාව අතර සංහිඳියාව ඇති කළ හැකි ප්‍රධානතම කේන්ද්‍රස්‌ථානය වන නාගදීප විහාරස්‌ථානය විනාශ කර දැමීමේ කුමන්ත්‍රණයක්‌ මේ වන විට ක්‍රියාත්මක වී තිබෙන බවත් මෙම කුමන්ත්‍රණය පිටුපස අදෘශ්‍යමාන හස්‌ථයක්‌ ක්‍රියාත්මක වන බවත් යාපනය මහ දිසාපතිවරයා විසින් එවන ලද ලිපියෙන් තහවුරුවන බව කියා සිටිති.

    යාපනයේ ධීවරයින් ඇතුළු සියලුම දෙනා මෙම බුදුපිළිම වහන්සේ ඉදිකිරීමට අවශ්‍ය සහයෝගය ලබාදෙන බව දැනුම් දී තිබියදී යාපනය මහ දිසාපතිවරයා ඇතුළු නිලධාරීන් ක්‍රියාකරන ආකාරය බරපතළ සැකයක්‌ උපදවන බවද උන්වහන්සේ පැවැසූහ.

    කුමන බාධක ආවත් බුදුපිළිම වහන්සේ ඉදිකිරීම් කටයුතු නතර නොකරන බවත් නාගදීප විහාරය රැක ගැනීම සඳහාත් එහි සංවර්ධන කටයුතු ඉදිරියට කරගෙන යාම සඳහාත් තමන් වහන්සේ දිවි හිමියෙන් කටයුතු කරන බවත් එමනිසා ජනාධිපති අගමැති ඇතුළු රජයේ ඉහළ නිලධාරීන්ගේ අවධානය වහාම මේ පිළිබඳ යොමුවී මහ දිසාපතිවරයාගේ තීරණය වෙනස්‌ කිරීමට දායක වනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවත් උන්වහන්සේ පැවැසූහ.



    වෙනස ඩො.... තවම පටන් ගත්තා විතරයි.... :growl:



    http://www.divaina.com/2016/03/28/news08.html
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    12901293_462243800636229_4943808581975174030_o.jpg
    "ජලාශ වටේට සිමෙන්ති ගල් ඇල්ලුවාම ජලය වාශ්ප වෙන්නේ නෑ. ඒ නිසයි වැසි වැසීම් ප්රමාද වූයේ" එජාප යොවුන් ප්රචාරක අංශයේ ගවේශණාත්මක තරුණයෙක් වන හිතේෂ් ද මෙල් මීට මොහොතකට පෙර මාධ්ය අමතා ප්රකාශ කළේය.
    ජලාශ වලින් ජලය වාෂ්ප වන්නේ ජලාශය මතුපිටින් නොවේ. මන්ද ජලාශය නිතරම සිසිල් වන බැවින් එලෙස මතුපිට ජලය වාෂ්ප වන්නේ නැත. ජලය වාෂ්ප වන්නේ ජලාශය අවට ගොඩබිමිනි. ගොඩබිම රත් වීමත් සමග ජලාශයේ ජලය ගොඩබිමට කාන්දු වී වාෂ්ප වෙයි. එහෙත් ජලාශය වටේට සිමෙන්ති ගල් ඇල්ලූ විට ජලාශයේ ජලය වාෂ්ප වීමට හැකියාවක් නොමැත.
    මෙම විද්යාත්මක සත්යය නොදන්නා මහින්ද පාලනය කොතරම් අඥාණ සහ තකතීරුදැයි පෙනී ගියේ මෙලෙස ජලාශ අවට සිමෙන්ති ගල් ඇල්ලීමත් එමගින් වර්ෂාව නැවතී තිබීමත් නිසාය.
    ගල් ඉවත් කළ වහාම මහ වැසි වැටුණ හැටි රටම දුටිමු. මෙම ගල් ඉවත් කිරීම ගැන නාහෙන් ඇඩූ බයියන්ට දැන් කියන්න දෙයක් තිබේද?