මාමණ්ඩියා කියන එක අහන්නෙ නෑ.

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    Ganige amma ekka arrears ekak na ban. Epa kiwwama ahanna epai ban

    Yako mama nisane conection eka hadune, man epa kiyanawanam epa , mokatada kata keranne. Api ekka kata karanneth nane.

    uba nisa connection hadunai kiyala ubata ehema epa kiyanna kisima aithiyak naha,
    uba oya ahaka yana dewala redda asse dagena ubage life eke happiness eka nathi kara ganna yanne.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    Photo එකක් නැතිව මුකුත් උපදෙසක් දෙන්න අමාරුයි
     

    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    උඹට වයස කීයද බං..? හරිම දුකක් අනුකම්පාවක් දැනෙනවා උඹල හිතන පතන විදිහ දැක්කහම.. What a waste of human potential and human consciousness..!! අනේ මන්දා බං ඔහොම හිතන පතන අයට උත්තර දුන්නා කියල ඇති වැඩකුත් නෑ...
     

    Chickenkottu

    Well-known member
  • Sep 5, 2024
    1,052
    1,163
    113
    උඹට වයස කීයද බං..? හරිම දුකක් අනුකම්පාවක් දැනෙනවා උඹල හිතන පතන විදිහ දැක්කහම.. What a waste of human potential and human consciousness..!! අනේ මන්දා බං ඔහොම හිතන පතන අයට උත්තර දුන්නා කියල ඇති වැඩකුත් නෑ...
    Umba kasada badapu dawasaka terei
     
    • Haha
    Reactions: strsraj

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    ඉතින් යකෝ ඔහොම උබ තරහවෙන යාලු වෙන ගානේ උනුත් උබ එක්ක ඒවා කරන්න ඕනෙද . උබ නන්දම්මගේත් පුතා . උබ තරහ යාලු උනාට ගෙදර එක්ක වලි දාගන්නවා වගේ .ඒවා ඒ වෙලාවට විතරයි . උන්ට උබ මොනවා උනත් දුවගේ මිනිහා . උබ තරහ වෙන ගානේ අරුන් තරහ වෙලා කොහොමද යකෝ ආයේ ලැජ්ජා නැතුව උන් එක්ක ආයේ කතා කරන්නේ . අනිවාර්යෙන් හැම පවුල් වලම නෑයෝ තාම කෙලවන්නම බලන්නේ . උබට ඒ බය ඇති අනවශ්‍ය දේවල් කියවයි කියලා . ඔය වගේ වෙලාවට තමා නෑයෝ හොරාට හරි උන්ට හොඳටම හේත්තු වෙන්නේ . උබට කරන්න දෙයක් නැත .
     
    • Like
    Reactions: icewiz