මායාදුන්න_අැයි_ඉවත්ව_ගියේ

Trojansamurai

Active member
  • Jan 14, 2013
    298
    27
    28
    අපාය
    මෙයාගේ පුතා මගේ ඉස්කෝලෙ batch mate ඉස්කෝලේ දෙමාපිය රැස්වීමටත් මායාදුන්නේ මහත්තයා ඒ කාලේ ඉදන් අවේ සෙරෙප්පු දෙකෙක් නැතිව, සරල උගතෙක්
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    මෙතුමාගේ සමීපතම හිතවතෙක් ඒක්ක කතා කරන්න අවස්ථාවක් ලැබුණා.
    කියපු දේවල් මතක් වෙද්දි අපේ රට ගැන මාර දුකක් හිතෙන්නෙ.
    මේ වගේ විශිෂ්ඨ රාජ්‍ය සේවකයකුගෙ අත්දැකීම්, දැනුම, බුද්ධිය අපේ රටේ යහපත වෙනුවෙන් නොලැබීම රටක, ඒ් රටේ මිනිස්සුන්ගෙ අවාසනාව . . . :(:(