මායා නොහොත් බලු වැඩ
ruwanfer Well-known member Mar 26, 2007 8,110 934 113 One Mile to heaven Sep 30, 2016 #2 ඔ්ව අදකාලෙ නෙමේ මල්ලි හෙල සිනමාව පටං ගත්ත දවසෙ ඉදන් තියෙන්නෙ. මාර බලු වැඩ තමා ඉන්දියන් කාරයො කරන්නෙ.
ඔ්ව අදකාලෙ නෙමේ මල්ලි හෙල සිනමාව පටං ගත්ත දවසෙ ඉදන් තියෙන්නෙ. මාර බලු වැඩ තමා ඉන්දියන් කාරයො කරන්නෙ.
D_Mad Well-known member Jun 11, 2013 25,606 42,097 113 Deniyaya Sep 30, 2016 #4 ruwanfer said: ඔ්ව අදකාලෙ නෙමේ මල්ලි හෙල සිනමාව පටං ගත්ත දවසෙ ඉදන් තියෙන්නෙ. මාර බලු වැඩ තමා ඉන්දියන් කාරයො කරන්නෙ. Click to expand...
ruwanfer said: ඔ්ව අදකාලෙ නෙමේ මල්ලි හෙල සිනමාව පටං ගත්ත දවසෙ ඉදන් තියෙන්නෙ. මාර බලු වැඩ තමා ඉන්දියන් කාරයො කරන්නෙ. Click to expand...
R rangana26 Well-known member Feb 21, 2013 9,635 13,345 113 Sep 30, 2016 #5 මචන් ඔය ෆිලෙම් එකේ මුහුරත් උලලේම නිෂ්පාදක කිව්වා ඕක කාංචන එකේ සිංහල කොපිය කියල උන් ඕක එළිපිටම කිව්ව්ව
මචන් ඔය ෆිලෙම් එකේ මුහුරත් උලලේම නිෂ්පාදක කිව්වා ඕක කාංචන එකේ සිංහල කොපිය කියල උන් ඕක එළිපිටම කිව්ව්ව
Tyrion Lannister Well-known member Aug 20, 2012 3,293 5,749 113 King's Landing Sep 30, 2016 #6 හොරෙන් කරපු කොපියක් නෙවෙයි බන්, මුහුරත් උළලේ ඉඳලම කියල කරේ.
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 10 කටුකරෝලගම Sep 30, 2016 #7 කොපි කරත් එළිපිටම ආඩම්බරෙන් "අපි කොපි කරා" කියල කියන එකට අපි ගරු කරන්න ඕනේ