මායා නොහොත් බලු වැඩ

redundent

Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    මායා නොහොත් බලු වැඩ

    14263997_1074901775950946_6336480760088550818_n.jpg
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    ඔ්ව අදකාලෙ නෙමේ මල්ලි හෙල සිනමාව පටං ගත්ත දවසෙ ඉදන් තියෙන්නෙ. මාර බලු වැඩ තමා ඉන්දියන් කාරයො කරන්නෙ.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඔ්ව අදකාලෙ නෙමේ මල්ලි හෙල සිනමාව පටං ගත්ත දවසෙ ඉදන් තියෙන්නෙ. මාර බලු වැඩ තමා ඉන්දියන් කාරයො කරන්නෙ.

    :D:D
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,635
    13,343
    113
    මචන් ඔය ෆිලෙම් එකේ මුහුරත් උලලේම නිෂ්පාදක කිව්වා ඕක කාංචන එකේ සිංහල කොපිය කියල
    උන් ඕක එළිපිටම කිව්ව්ව
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කොපි කරත් එළිපිටම ආඩම්බරෙන් "අපි කොපි කරා" කියල කියන එකට අපි ගරු කරන්න ඕනේ :yes: