මායා බන්ධන කොලිටියට බලන්න

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,088
    34,631
    113
    උඹ එදා කටුවාපිටිය පල්ලි ගියේ නැත්තේ ඇයි? එදා ගියා නම් මේ වෙද්දි ස්වර්ගයේ
     
    • Sad
    Reactions: AnuradhaRa

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    ඕක තියෙනව... සෙකන්ඩ් සීසන් හයි කොලිටියක් නැද්ද?
     
    • Like
    Reactions: AnuradhaRa

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    ඒක නැ මචං ඇහුවෙත් අදයි

    ටර්මිනේටර් සෙට් එක තියෙනව
    හෙට අප්ලෝඩ් කරනව
    බලන එකෙක් බලයිනෙ :P
    මගේ ලඟ තිබ්බා හැබැයි මේකෙ කොලිටිය වැඩි නිසා ඩවුන්ලෝඩ් කරගත්තා
    s2 එකත් තියේ නං දාපන්

    Terminator කිවුවෙ ෆිල්ම් සෙට් එකද Terminator : Sara corner chronicles TV Series එකද
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • මගේ ලඟ තිබ්බා හැබැයි මේකෙ කොලිටිය වැඩි නිසා ඩවුන්ලෝඩ් කරගත්තා
    s2 එකත් තියේ නං දාපන්

    Terminator කිවුවෙ ෆිල්ම් සෙට් එකද Terminator : Sara corner chronicles TV Series එකද
    ෆිල්ම් සෙට් එක
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,845
    31,065
    113
    රොබින්සන් අන්දරය, විලියම් ටෙල් quality ඒවා තියනවනම් දාපන්
     
    • Like
    Reactions: AnuradhaRa