ඊයේ මායා චිත්‍රපටය බැලුවා. ඉංදියානු කොපියක් උනාට නියමෙටම කරලා තියෙනවා. එහෙම හරි කමක් නැහැ චිත්‍රපට ශාලා පිරෙන්න සෙනඟ ඉන්න චිත්‍රපට හැදෙනවනම්. දේශපාලනය අමතක කරල කථා කලොත් ඇත්තටම රංජන් රාමනායක නියම රංගනයක යෙදෙනවා. පුබුදු චතුරංගගෙත් රංගනය සුපිරී. DOWNLOAD කරල බලන්නෙ නැතුව HALL එකකට ගිහිල්ලම බලන්න වටිනවා. මොකද එතකොට අපිට තව හොඳ නිර්මාන බලාගන්න පුලුවන් වෙයි. නැත්නම් ලාංකීය සිනමාවට කියන්න වෙන්නෙ R.I.P

Last edited:

ado ehema kiyana epa math oya maya baluwa gonjage charithe u oluwata aran karanawa 

