මායා බැලුවද?

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Reality Plaza- Ja-Ela. Rs. 370.00 :yes: :yes: :yes:
    ඉඳලා හිටලා හරි බලපන් බන්....

    නෑ බන් මම සමන්තා එකේ පත්තිනි බැලුවා ටිකට් එක 600 යි :shocked:බලපන් ඉතින් ටිකට් දෙකක් ගන්නත් එපැයි.
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    ඉන්දියන් කාන්චනා ෆිල්ම් එකේ කොපියක් උනත් සුපිරියටම ලන්කාවට ගැලපෙන විදියට ගහලා තියනවා .
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    මෙහෙමයි. මෙක දෙමළ කොපියක් තමා. මෙකෙන් සිනමාව එක රැයෙන් දියුණු වෙන්නෙත් නැහැ දියුණු කරනත් බැහැ. එත් මෙහෙම දෙයක් වෙනවා ප්‍රෙක්ෂකයන්ගෙන් හිස්වෙච්ච සිනමා ශාලා පිරෙන්න ගන්නවා. මූලිකවම සිනමාවක වෙන්න ඕන ඒ දේ. අපිට එකපාරටම හොලිවුඩ් වෙන්න බැහැ. බොලිවුඩ් වලටවත් බැහ හොලිවුඩ් වෙන්න .ඒක බොලිවුඩ් නළුවොම තමා කියන්නෙ. ඒ වගෙම චීන හොන් කොන් ,තුර්කි ,නයිජීරිටන් ,ඉන්දියන් සිනමාව එක්ක හැප්පෙන්න අපිට බැහැ එකපාරට. හේතුව භාෂාව. අපෙ රටෙ සිංහලෙන් ෆිල්ම් එකක් ගැහැව්වොත් බලන්න ඉන්නෙ අපෙ රටෙ මිලියන ගානක සිංහලයො.
    නිකන් හිතපන් හොලිවුඩ් වල එවුන් හොලිවුඩ් ටෙක්නොලොකි එක පාවිච්චි කරලා සිංහලෙන් ෆිල්ම් එකක් ගහනවා. හිට් එකක් වෙයි ද ?? කොහෙත්ම නැහැ .හෙතුව අපෙ භාෂාව අපෙ රටෙ විතරනෙ. ඉතිං ඔයවගෙ ප්‍රශ්න ගණනාවක් තියෙනවා .සිනමාව ඊනියා ගොඩ ගැනීම කෙසෙ වෙතත් මිනිස්සු හොල් වලට ගෙන්නලා විශ්වාසෙ තහවුරු කරගන්න ඕනෙ. අර රජකාලෙ ලබ්බවල් බලලාම එපා එලා හිටියෙ මිනිස්සු .

    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    පල හුට්ටිගේගේ පුතා යන්න ගොන්ජගේ ගොබ්බ ෆ්ලිම් එක නේද ඕක කොහොමත් අපි හෝල් වලට ගිහින් බලන්නෙත් නැහැ ඩව්න්ලෝඩ් කරලා බලන්නෙත් නැහැ ඩෙට ටිකත් අපරාදේ .ඊට වඩා හොඳා වැලක් බාගෙන බලනවා

    Ubalata ithin waradila bettak giyath desha palanayane. MOda P...
     
    jodubaba

    Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    නෑ බන් මම සමන්තා එකේ පත්තිනි බැලුවා ටිකට් එක 600 යි :shocked:බලපන් ඉතින් ටිකට් දෙකක් ගන්නත් එපැයි.

    THAT'S TRUE BABY..... SAME HERE... :lol: :lol: :lol:
     
    jodubaba

    Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    ඉන්දියන් කාන්චනා ෆිල්ම් එකේ කොපියක් උනත් සුපිරියටම ලන්කාවට ගැලපෙන විදියට ගහලා තියනවා .

    මෙහෙමයි. මෙක දෙමළ කොපියක් තමා. මෙකෙන් සිනමාව එක රැයෙන් දියුණු වෙන්නෙත් නැහැ දියුණු කරනත් බැහැ. එත් මෙහෙම දෙයක් වෙනවා ප්‍රෙක්ෂකයන්ගෙන් හිස්වෙච්ච සිනමා ශාලා පිරෙන්න ගන්නවා. මූලිකවම සිනමාවක වෙන්න ඕන ඒ දේ. අපිට එකපාරටම හොලිවුඩ් වෙන්න බැහැ. බොලිවුඩ් වලටවත් බැහ හොලිවුඩ් වෙන්න .ඒක බොලිවුඩ් නළුවොම තමා කියන්නෙ. ඒ වගෙම චීන හොන් කොන් ,තුර්කි ,නයිජීරිටන් ,ඉන්දියන් සිනමාව එක්ක හැප්පෙන්න අපිට බැහැ එකපාරට. හේතුව භාෂාව. අපෙ රටෙ සිංහලෙන් ෆිල්ම් එකක් ගැහැව්වොත් බලන්න ඉන්නෙ අපෙ රටෙ මිලියන ගානක සිංහලයො.
    නිකන් හිතපන් හොලිවුඩ් වල එවුන් හොලිවුඩ් ටෙක්නොලොකි එක පාවිච්චි කරලා සිංහලෙන් ෆිල්ම් එකක් ගහනවා. හිට් එකක් වෙයි ද ?? කොහෙත්ම නැහැ .හෙතුව අපෙ භාෂාව අපෙ රටෙ විතරනෙ. ඉතිං ඔයවගෙ ප්‍රශ්න ගණනාවක් තියෙනවා .සිනමාව ඊනියා ගොඩ ගැනීම කෙසෙ වෙතත් මිනිස්සු හොල් වලට ගෙන්නලා විශ්වාසෙ තහවුරු කරගන්න ඕනෙ. අර රජකාලෙ ලබ්බවල් බලලාම එපා එලා හිටියෙ මිනිස්සු .

    :yes: :yes: :yes:
     
    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    පල හුට්ටිගේගේ පුතා යන්න ගොන්ජගේ ගොබ්බ ෆ්ලිම් එක නේද ඕක කොහොමත් අපි හෝල් වලට ගිහින් බලන්නෙත් නැහැ ඩව්න්ලෝඩ් කරලා බලන්නෙත් නැහැ ඩෙට ටිකත් අපරාදේ .ඊට වඩා හොඳා වැලක් බාගෙන බලනවා

    patta machan sirawata :lol::lol::lol:
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,303
    1
    16,910
    113
    −273.15°C
    මමත් බැලුවා කතාව,‍ෆිල්ම් එක නියමෙටම කරලා රියල් ඉමේජ් කරපු හින්දා.ප්‍රවේගය කරෙත් උන් නේ.කාංචනා 2 ‍ෆිල්ම් එකේ කතාව එහෙම් පිටින්ම අරගෙන තියෙන්නේ චුට්ටක් කෑලි වෙනස් කරලා,සමස්තයක් විදිහට ගත්තොත් නම් අමු කොපිය.කොපි කරාට ‍ෆිල්ම් එකට සාධාරණයක් කරලා තියෙනවා,පුබුදුගේ ඇක්ටින් නම් නියමයි.හින්දි ‍ෆිල්ම් ගත්තත් ගොඩක් ඒවා අමු කොපි.කාංචනා එකේ පෝස්ටර් ටයිටල් එකේ ඉඳන් ‍ෆිල්ම් එක ඉවර වුනාට පස්සෙ එන කාංචනා 2 කමින් සූන් එක දක්වාම කොපි කරලා තියෙනවා.හෝල් එකට ගිහින් නරඹන්න පුලුවන් කතාවක්.
     
    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    කොහෙන් හරි කෝප්පයක් ගහ ගත්තොත් තමා

    මුන්ට පුළුවන් ද බන් ෆිල්ම් ගහන්න

    රඟපාන ගොන්ජත් ඒ වගේ
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,303
    1
    16,910
    113
    −273.15°C
    Kawru hari dannawanam kiyapanko meke inna kellage nama?:P:P:love::love:

    මේ කෙල්ලගේ ඇත්ත නම Shehara Franciscus.
    ඒත් Franciscus කියන කෑල්ල කියාගන්න බැරි නිසා Shehara Hewadewa කියලා නම වෙනස් කරලා චිත්‍රපටයට.
    :P
     
    Yujitha

    Well-known member
  • Sep 6, 2012
    1,965
    1,142
    113
    Auckland
    මේ කෙල්ලගේ ඇත්ත නම Shehara Franciscus.
    ඒත් Franciscus කියන කෑල්ල කියාගන්න බැරි නිසා Shehara Hewadewa කියලා නම වෙනස් කරලා චිත්‍රපටයට.
    :P

    Ado thanks :D:D :P

    You must spread some Reputation around before giving it to Absolute Zero again. :(:(
     
    jodubaba

    Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    කිරියේ නූගත් *කන්නල ඉන්නවා කියන්නෙ නිකන්ද.

    KxSga93.jpg

    :yes: :yes: :lol: :lol:
     
    • Like
    Reactions: KRipTER