මායා - මොකක්ද බං මේ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    මායා - මොකක්ද බං මේ

    මායා කියල ෆිල්ම් දෙකයි නේ බං ආවෙ, අන්තිමට රන්ජන් එහෙම හිටියෙ. අර ගෑනු චරිතෙකට
    මොනාද බං මේ
    මායා 1,2,3,4,5,6 කියන්නෙ :confused:
     

    Calion

    Well-known member
  • Nov 13, 2017
    697
    475
    63
    හැට හතර මායම් හුට්ටෝ....මයම් 64ක් තියෙනවා 1,2,3,4,5,6 කියන්නේ එක එක මායාවන්!