මායා ලෝගුව - Harry potter

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    [FONT=&quot]හැරි පෝටර්ගේ මායා ලෝගුව ඇත්තටම! [/FONT]:oo:



    [FONT=&quot]පහුගිය දවසේ පත්තර කැල්ලක තමා මේ සිද්ධිය තිබුනේ ....
    පොඩි කැල්ලක තිබුනත් සිත්ගන්නා පිස්සු හැදෙන අයිටම් එකක් නිසා එලකිරියේ අයට බලන්න දැම්මා![/FONT]
    :nerd:



    [FONT=&quot]හැරි පෝටර් කතාවේ තිබුන මායා ලෝගුව මතකද? අනිවා මතක ඇති[/FONT]
    1.gif


    images




    images


    [FONT=&quot] කාගේවත් ඇහැට පෙන්නේ නැතිව යන්න පුළුවන් නේ! [/FONT]:P


    [FONT=&quot]දන්නවාද ඒක හැරි පෝටර් කතාවට ආපු ප්‍රබන්ධයක් වුනත් දැන් ඒ විදියේ කබායක් හදලා![/FONT]
    8.gif



    [FONT=&quot]පිස්සු හැදෙයි කිව්වා![/FONT]
    8.gif



    [FONT=&quot]බ්‍රිතාන්‍ය විද්‍යාඥයින් පිරිසක් සොයා ගත් මෙටාෆ්ලෙක්ස්([/FONT] Metaflex ) [FONT=&quot]නම් මුලද්‍රව්‍ය යොදා ගෙන තමයි මේ ‍මයා ලෝගුව හදලා තියෙන්නේ!මේකේදී වෙනවා කියන්නේ මෙටාෆ්ලෙක්ස්([/FONT] Metaflex )[FONT=&quot] මුලද්‍රව්‍යයෙන් ආලෝකයේ දිර්ඝ තරංග ආයාම ලෙස වස්තුවක් මතට වැ‍ටීම වලක්වා එම වස්තුව මිනිස් ඇසට පෙනීම වැලක්වීමයි![/FONT]


    [FONT=&quot]අපේ ඇසේ පෙනීමට උපකාරී වන ආලෝක තරංග ආයාමය කෙ‍ටි හින්දා මෙටාෆ්ලෙක්ස් වලින් තවත් පරමාණුක අනු කුඩා කෙරුණු මෙටාමැටීරියල් නම් වු භෞතික ද්‍රව්‍ය සැදුව අතර එය යොදා ගන්නට හැකි වී තිබුනේ තද පැතලි මතු පිටක වසා දාන්නට පමනක් වී තිබුනි![/FONT]


    [FONT=&quot]මේ තත්වයේ තිබු මෙටාමැටීරියල් වලින් ස්කොට්ලන්තයේ සෙන්ට් ඇන්ඩෘ විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් ජයග්‍රාහී ලෙස “මෙටාමෙම්බුෆ්ස්” ලෙස ඔවුන් නම් කල ද්‍රව්‍ය සොයා ගන්නා ලදී.මේ ද්‍රව්‍ය එකිනෙක මත තැබුව විට නැමෙන සුළු වු රෙදි වර්ගයක් නිපදවිය හැකි අතර අන්න එයින් මෙම ලෝගුවත් නිර්මානය කරන්නට හැකියාව ලැබි ඇත..... මේ ද්‍රව්‍යයෙන් ම සාමාන්‍ය කාච වලට වඩා බලයෙන් වැඩි කාච ද නිපද වීමට හැකියා‍ව ලැබී ඇත..[/FONT]:rolleyes:


    [FONT=&quot]ආලෝක තරංග වල හැසිරීම පාලනය කිරීමට අවස්ථාවක් ලැබීම ගැන පරීක්ෂා කිරිම‍ට ලැබීමත් එය සොයා ගැනිම ගැන සතුටු වන බව පර්යේෂණ කණ්ඩායමේ ප්‍රධානී ආචාර්ය ඇන්ඩ්‍රියා ඩී ෂැල්කෝ කියා සිටී.[/FONT]:D


    [FONT=&quot]මේ මයා ලෝගුව නිර්මාණය කලත් තවම එයට මිලක් තිරණය කරලා නැ! [/FONT]
    [FONT=&quot]ඇත්තටම කියක් දුන්නත් පාඩු නැ![/FONT]:rolleyes:


    images


    [FONT=&quot]පෙන්නැතුව ඉදගෙන කොච්චර දේවල් කරන්න පුළුවන්ද නේද?[/FONT]
    7.gif



    [FONT=&quot]ඔයා‍ලගේ අදහස් කියන්න!
    [/FONT]​


    [FONT=&quot]2010 -11-09 ලක්බිම පුවත්පතේ ලිපියක් .....[/FONT][FONT=&quot]
    [/FONT]http://uk.news.yahoo.com/[FONT=&quot]4/20101104/[/FONT]tuk-step-closer-to-harry-potter-s-invisi-dba[FONT=&quot]1618.[/FONT]html
     

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    පෙන්නැතුව ඉදගෙන කොච්චර දේවල් කරන්න පුළුවන්ද නේද? :P
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උඹත් හොයා ගන්නේ මාර ඒවා තමා කොලුවෝ.
    You must spread some Reputation around before giving it to chamikawp again.