මායිම් ගම්මාන...

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,003
    34,445
    113
    ඒ දේශපාලුවෝ කරපු දේ වැරදියි තමයි. හැබැයි කොටි මායිම් ගම්මානවල කරපු සමූලඝාතනයි, කොළඹ සාමාන්‍ය මිනිසුන්ව target කරලා කරපු ප්‍රහාරයි, UNP මැරයෝ කළු ජූලියේදී දෙමළ මිනිසුන්ව මරපු එකයි මොනම හේතුවක් නිසාවත් සාධාරණීකරණය කරන්න බැරි ethnic cleansing ගනයට වැටෙන අපරාධ
    ත්‍රස්ත කණ්ඩායම් බිහිවී සිවිල් වැසියන් ඉලක්ක කරගෙන ත්‍රස්ත ප්‍රහාර එල්ලකිරීමට මුල් උනේ අර අපතයේ දෙන්නගේ මෝඩ ක්‍රියාකරම් තමයි. අනාගත ජනවාර්ගික ගැටුම්, බෙදුම්වාදී මානසිකත්ව නැතිකිරීමට තවමත් ආණ්ඩුව විසින් පියවර ගන්න බවක් පෙනෙන්නේ නෑ. මට නම් හැඟෙන විදියට දරුවන්ට නිසි අධ්‍යාපනය ලබා දීම පමණයි විසඳුම්

    දැන්වත්,
    ආගම්, ජනවර්ග ස්ත්‍රී පුරුෂ සාධක පදනම් කරගත් පාසල් පද්ධතිය පොදු මොඩලයකට ගෙන ආ යුතුයි.
    ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය ලබා දිය යුතුයි.
    පාසල් පවත්වන වේලාව දිගු කොට හවස 4 වෙනතුරුවත් පැවැත්විය යුතුයි.
    විශය බාහිර ක්‍රියාකාරකම් අනිවාර්ය කළ යුතුයි.
    ලබන අවුරුද්දේ සිට පළමු ශ්‍රේණියට නව ක්‍රමය පටන් ගන්නවා නම් අවුරුදු 13කට පස්සෙ ප්‍රථිපල බලන්න පුලුවන්
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,599
    8,342
    113
    @Kalegana

    මේ වීඩියෝ එක කොළොන්නාව තෙල් ටැංකි වලට කොටි ගහපු වෙලේ.

    එයාර් ෆොර්ස් ඔෆිසර් කෙනෙක් උන අපේ බාප්පාත් මෙතනට ඩිෆෙන්ඩර් එකක් අරං ගිහිං කොටි වෙඩි තියලා මැරුවා.

    වීඩියෝ එකේ තියෙනවා එයා මැරිලා ඉන්නවා වෙඩි වැදිලා.

    කාටවත් බය නැති කෙනෙක්. එපා කියද්දී එයාර්ෆොර්ස් එකේ යාලුවෝ එක්ක එතනට ගිහින්.

    කොටි හැංගිලා ඉදලා වෙඩි තියලා. මේ අය වෙඩි තියද්දිත් එතන බැහැලා බලලා. සැහෙන දෙනෙක් නැති උනා.

    ඩිෆෙන්ඩර් එකේ ඇතුලේත් මැරිලා ඉන්නවා එයාර්ෆොර්ස් නිලධාරියෙක්.

    appa lawata mathaki. ltte un keeyak wagw awilla hitiyada ban mekata gahanna. sahenna marilane
     
    • Like
    Reactions: NRTG

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    appa lawata mathaki. ltte un keeyak wagw awilla hitiyada ban mekata gahanna. sahenna marilane
    ඒ කාලේ එහෙම කොටි කණ්ඩායමක් එනවා බෝම්බ තුවක්කු අරගෙන කොළඹ. බෝම්බ තියලා මිනිස්සුත් මරාගෙන මැරෙනවා වෙඩි තියලා.
     
    • Like
    Reactions: War Fighter

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    @Kalegana

    මේ වීඩියෝ එක කොළොන්නාව තෙල් ටැංකි වලට කොටි ගහපු වෙලේ.

    එයාර් ෆොර්ස් ඔෆිසර් කෙනෙක් උන අපේ බාප්පාත් මෙතනට ඩිෆෙන්ඩර් එකක් අරං ගිහිං කොටි වෙඩි තියලා මැරුවා.

    වීඩියෝ එකේ තියෙනවා එයා මැරිලා ඉන්නවා වෙඩි වැදිලා.

    කාටවත් බය නැති කෙනෙක්. එපා කියද්දී එයාර්ෆොර්ස් එකේ යාලුවෝ එක්ක එතනට ගිහින්.

    කොටි හැංගිලා ඉදලා වෙඩි තියලා. මේ අය වෙඩි තියද්දිත් එතන බැහැලා බලලා. සැහෙන දෙනෙක් නැති උනා.

    ඩිෆෙන්ඩර් එකේ ඇතුලේත් මැරිලා ඉන්නවා එයාර්ෆොර්ස් නිලධාරියෙක්.

    අඩෝ මාර සින් එකක් නේ. රට වෙනුවෙන් දිවි පිදු එතුමාට නිවන් සුව..
    ඒ කාලේ කොළොඹ මේ වගේ කොච්චර සින් උනාද. ඔය කොලොන්නාවට ගහපු දවස හොදට මතකයි මට
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,764
    113
    දෙහිවල
    e kale koti gahuwath gama daala giyapu nathi, koti ekkth gema illapu ekale minissu gammak thama..

    dan kale mehe sapa madi kiyala rata paninna un ekka baluwama un sirama dial..
    ඊයෙ CSR එක තිබ්බේ අරලගන්විල. පොඩ්ඩක් කතාකරා කැප්ම් වල ආර්මි එකේ අය එක්ක
    අපේ මිනිස්සු කොටින්ට බයේ මායිම් ගම්මාන අතරලා ගිහින් නැහැලු. අඩු ගානක් අහුවුනොත් ගේම දෙනවලු. ආර්මි එකේ අය තොරතුරු ගන්නේ මායිම් ගම්මාන වල අයගෙන්ලු.

    මුනට කියුවා "සර් මේ වගේ මිනුස්සුන්ට උදව් කරන එක පිනකට එහා ගිය එකක් කියලා"