මායිම් ගම්මාන...

negombokollo

Well-known member
  • Oct 8, 2012
    4,281
    4,086
    113
    බුලත් කන උන්ව නම් පෙන්න බෑ මට ,
    කෑම කටේ තියාගෙන කතා කරන උන්ගේ ප්‍රෝ මැක්ස් වර්ශන් එක 🫠🫠🫠🫠🫠

    Villagers were armed once?
    ගම් බට්ටො කිව්වෙ උන්ට ,පස්සෙ සිවිල් ආරක්ශකයෝ උනා
    ------ Post added on Mar 27, 2025 at 3:02 AM
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    @Kalegana

    මේ වීඩියෝ එක කොළොන්නාව තෙල් ටැංකි වලට කොටි ගහපු වෙලේ.

    එයාර් ෆොර්ස් ඔෆිසර් කෙනෙක් උන අපේ බාප්පාත් මෙතනට ඩිෆෙන්ඩර් එකක් අරං ගිහිං කොටි වෙඩි තියලා මැරුවා.

    වීඩියෝ එකේ තියෙනවා එයා මැරිලා ඉන්නවා වෙඩි වැදිලා.

    කාටවත් බය නැති කෙනෙක්. එපා කියද්දී එයාර්ෆොර්ස් එකේ යාලුවෝ එක්ක එතනට ගිහින්.

    කොටි හැංගිලා ඉදලා වෙඩි තියලා. මේ අය වෙඩි තියද්දිත් එතන බැහැලා බලලා. සැහෙන දෙනෙක් නැති උනා.

    ඩිෆෙන්ඩර් එකේ ඇතුලේත් මැරිලා ඉන්නවා එයාර්ෆොර්ස් නිලධාරියෙක්.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මහින්දට පලු යන්න බනින අපතයන්ට ලංකාවේ මෙහෙම කාලයක් තිබ්බා කියලා මතක් කරන්න හොදයි මේ වීඩියෝ. මේවා තිබ්බේ නැත්තම් එකත් කරේ කොටා කියයි.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,003
    34,443
    113
    බණ්ඩගේ සිංහල රාජ්‍ය භාෂා මරාලයයි, ගූ ආර් අපතයගේ කලු ජූලියයි නිසා තමයි මේ ඔක්කොම උනේ.
    රටට වැඩක් ගන්න තිබුණු සිංහල මොළ ටිකයි උතුරේ දෙමළ මොල ටිකයි සේරම පස් උනා.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    බණ්ඩගේ සිංහල රාජ්‍ය භාෂා මරාලයයි, ගූ ආර් අපතයගේ කලු ජූලියයි නිසා තමයි මේ ඔක්කොම උනේ.
    රටට වැඩක් ගන්න තිබුණු සිංහල මොළ ටිකයි උතුරේ දෙමළ මොල ටිකයි සේරම පස් උනා.
    කළු ජුලිය නම් කරේ JVP එකෙන් දෙමල සාමන්‍ය මිනිස්සු මරන්න ගත්ත එකෙන්.
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,040
    1
    28,467
    113
    බණ්ඩගේ සිංහල රාජ්‍ය භාෂා මරාලයයි, ගූ ආර් අපතයගේ කලු ජූලියයි නිසා තමයි මේ ඔක්කොම උනේ.
    රටට වැඩක් ගන්න තිබුණු සිංහල මොළ ටිකයි උතුරේ දෙමළ මොල ටිකයි සේරම පස් උනා.
    ඒ දේශපාලුවෝ කරපු දේ වැරදියි තමයි. හැබැයි කොටි මායිම් ගම්මානවල කරපු සමූලඝාතනයි, කොළඹ සාමාන්‍ය මිනිසුන්ව target කරලා කරපු ප්‍රහාරයි, UNP මැරයෝ කළු ජූලියේදී දෙමළ මිනිසුන්ව මරපු එකයි මොනම හේතුවක් නිසාවත් සාධාරණීකරණය කරන්න බැරි ethnic cleansing ගනයට වැටෙන අපරාධ
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    ඒ දේශපාලුවෝ කරපු දේ වැරදියි තමයි. හැබැයි කොටි මායිම් ගම්මානවල කරපු සමූලඝාතනයි, කොළඹ සාමාන්‍ය මිනිසුන්ව target කරලා කරපු ප්‍රහාරයි, UNP මැරයෝ කළු ජූලියේදී දෙමළ මිනිසුන්ව මරපු එකයි මොනම හේතුවක් නිසාවත් සාධාරණීකරණය කරන්න බැරි ethnic cleansing ගනයට වැටෙන අපරාධ
    සහතික ඇත්ත :yes: (y)