මාරක පිම්ම (Felix Baumgartner. ලෝක වාර්තාව ඉවරයි)

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    මාරක පිම්ම (Felix Baumgartner. ලෝක වාර්තාව ඉවරයි)

    source BBC

    මතකනේ Felix Baumgartner. ලෝකේ වැඩිම උසකින් පැනපු මිනිසා (පොඩ්ඩක් නෙවි 39 km උද ඉදන්). මේක දැවැන්ත ප්‍රචාරයක් එක්ක සිද්දවෙච්ච දෙයක්. එක සජීවීව ලෝකය පුර විකාශය කර හරිය.

    දැන් මේ වාර්තාව අතීතයට අයිති දෙයක්. අලුත් වාර්තාවක් මෙමසේ 24 තැබුවා. මේක එතරම් ප්‍රසිද්දියේ සිද්දවෙච්ච දෙයක් නෙවි. අවුරුදු තුනක් තිස්සේ රහසිගතව කරපු උත්සාහයක ප්‍රතිපලයක්. ගූගල් එකේ විදායක නිලදරියෙකු වන ඇලන් තමයි මේ දස්කම කරලා තියෙන්නේ. දැන් ලෝකේ වැඩිම උසකින් පැනපු වාර්තාව තියෙන්නේ 57 හැවිරිදි ඇලන් (Alan Eustace is Google's senior vice president of knowledge) 40 km උඩින් පැනපු එක. හැට ලන්වුනත් වදුරා බිමින් යන්නේ නැහැ. මේ ඉන්නේ එය තමයි

    (sorry if re-post)
    _78526383_92430315.jpg

    A senior Google vice president, Alan Eustace, has broken the world altitude record for a parachute jump set in 2012 by Austrian Felix Baumgartner.

    Mr Eustace was carried by a large helium balloon from New Mexico to over 40km (25 miles) above the earth.

    The 57-year-old leapt out in a specially-designed space suit, reaching speeds of more than 1,300km/h.

    He exceeded the speed of sound, setting off a small sonic boom, and set several skydiving records in the process.

    The dive was part of a project led by Paragon Space Development Corporation, aimed at the exploration of the stratosphere above 100,000 feet (30,480 metres).

    Years of preparation
    Mr Eustace successfully jumped from near the top of the stratosphere at an altitude of 135,890 feet at 09:09 local time (16:00 GMT), the World Air Sports Federation (FAI) confirmed on Friday.

    The previous record was set by Mr Baumgartner two years ago, after he jumped from a height of nearly 128,000 feet.

    Mr Eustace also broke the world records for vertical speed reached during freefall with a peak velocity of 1,321km/h (822 mph) and total freefall distance of 123,414 feet - lasting four minutes and 27 seconds.

    _78526380_jmh_7478.jpg

    _78526386_263.jpg
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මිනිස්සුන්ට ඇතිවෙන අරුම පුදුම ආසාවල්...:D
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    මිනිස්සුන්ට ඇතිවෙන අරුම පුදුම ආසාවල්...:D

    එකනම් එහෙම තමයි. එත් 57 වෙන මනුස්සයෙක් මෙහෙම දෙයක් කර කීවහම පිස්සු හැදෙනවා.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    එකනම් එහෙම තමයි. එත් 57 වෙන මනුස්සයෙක් මෙහෙම දෙයක් කර කීවහම පිස්සු හැදෙනවා.

    :yes:කොහොම වුනත් බටහිර රටවල ගෑණු පිරිමි දෙගොල්ලොම හරි නිර්භීතයි... ඒකනේ ඒ මිනිස්සු ගොඩාක් ත්‍රාසජනක ක්‍රියාකරන්න පෙලඹෙන්නේ...
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    :yes:කොහොම වුනත් බටහිර රටවල ගෑණු පිරිමි දෙගොල්ලොම හරි නිර්භීතයි... ඒකනේ ඒ මිනිස්සු ගොඩාක් ත්‍රාසජනක ක්‍රියාකරන්න පෙලඹෙන්නේ...

    අර රොබෙට් නොක්ස් ගේ පොතේ ද කොහේ කතාවක් තිබ්බේ. ගොඩක් ඉස්සර රටවල් ගණක මිනිස්සු කිපදෙනෙක් ගියාලු දෙවියෝ හම්බවෙන්න. .

    ඉංග්‍රීසි කාරය කිව්වලු අපිට නිර්බිත කම දෙන්න කියල. දෙවියෝ උන්ට නිර්බිත කම දුන්න.

    ලංකාවේ එකා ගෙන් දෙයියෝ ඇහුවලු මොනවද ඕනේ කියල. අපි මේ නිකම් අවා කියල පුරුද්දට කිව්වා. නිකම්ම ආවනම් නිකම්ම පලයව් කියල දෙවියෝ කිව්වා
    .
     
    Last edited:

    :yes:දවසේ කතාව...:lol:
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    ඔන්න මිනිස්සු. මෙහෙ සල්ලි කාරයො තව තව ගොඩ ගහන්ඩ ලෙඩ හදාගෙන දුක් විදිනව.
     
    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    :yes:කොහොම වුනත් බටහිර රටවල ගෑණු පිරිමි දෙගොල්ලොම හරි නිර්භීතයි... ඒකනේ ඒ මිනිස්සු ගොඩාක් ත්‍රාසජනක ක්‍රියාකරන්න පෙලඹෙන්නේ...

    Adrenaline Thrill
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එල නේ... උඩට යන්න, බිමට පනින්න කොච්චර වෙලාවක් ගත වුනාද දන්නෙ නෑ.
    You have given out too much Reputation in the last 24 hours, try again later.
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    අර රොබෙට් නොක්ස් ගේ පොතේ ද කොහේ කතාවක් තිබ්බේ. ගොඩක් ඉස්සර රටවල් ගණක මිනිස්සු කිපදෙනෙක් ගියාලු දෙවියෝ හම්බවෙන්න. .

    ඉංග්‍රීසි කාරය කිව්වලු අපිට නිර්බිත කම දෙන්න කියල. දෙවියෝ උන්ට නිර්බිත කම දුන්න.

    ලංකාවේ එකා ගෙන් දෙයියෝ ඇහුවලු මොනවද ඕනේ කියල. අපි මේ නිකම් අවා කියල පුරුද්දට කිව්වා. නිකම්ම ආවනම් නිකම්ම පලයව් කියල දෙවියෝ කිව්වා
    .

    අපි මේ නිකම් අවා........

    laugh460.jpg

    පට්ට