මාරක හැරවිල්ල

icepack

Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    ඇයි බන් මිනිස්සු දකුණට කපන්න ිිිිිි ඉස්සෙල්ලා වමේ අයිනට අරන් නවත්තන්නෙ?
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,182
    1,892
    113
    C:\
    wesa ponna threewheel balla harawana widiya balapanko.. munge gon part nisa kochcara accidents wenawada
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    ඇයි බන් මිනිස්සු දකුණට කපන්න ිිිිිි ඉස්සෙල්ලා වමේ අයිනට අරන් නවත්තන්නෙ?
    ඒහෙම තමයි බන් දිග වාහන හරවන්නේ ( මුගේ නම් මොකක්ද දන්නේ නෑ දිග)
     
    • Like
    Reactions: thisarasu2

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    😁
    ඒහෙම තමයි බන් දිග වාහන හරවන්නේ ( මුගේ නම් මොකක්ද දන්නේ නෑ දිග)
    දිග වාහන කමක් නෑ. ත්‍රීවීලර් බයික් එහෙමත් ඔය වැඩේ කරන එකයි අවුල
     
    • Like
    Reactions: windows_ubuntu