මාරක අනතුරක් සිදුකර පලා යාම CCTV කැමරාවේ සටහන් වූ හැටිවස්කඩුව ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකළ මෝටර් රථ රියදුරෙකු පළාගොස් ඇති අතර, අනතුරට ලක්වූ පුද්ගලයා රෝහල්ගත කර සිටියදී මියගොස් තිබෙනවා.මියගිය පුද්ගලයාගේ ඥාතීන් චෝදනා කරන්නේ පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත්තේ අනතුර සිදුකර පළාගිය පුද්ගලයා නොවන බවයි.




.ලංකාවෙනෙ.


