මාරක_අනතුරක් CCTV

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සිරා කතාව... සමහර කාලකන්නි ඉන්නවා පාර පැනලා තමයි දෙපැත්ත බලන්නෙ. තව ඉන්නවා රට හරක් රෑට කළු පාට අැඳුමුත් අැඳන් ලයිට් ඒකක් වත් නැති තැන් වලින් පනින, වාහන ඒනවා බල බල. අපි වාහනේ බ්‍රේක් උඩ හිටගත්තත් වාහනේ නවත්ත ගන්න බෑ ඉතිං :growl:
    මටත් දවසක් ඔහොම දෙයක් උනා බං.. ගෑනු මනුස්සයෙක් පැන්නා පොඩි දරුවෙකුත් අතින් ඇදගෙන එකපාරම පාරට.. මට කරකියාගන්න දෙයක් නැති උනා.. කෑගැහුනත් එක්ක.. බොහොම අමාරුවෙන් නවත්තගත්තෙ.. අතපය වෙව්ලන්න ගන්නවා බයටම ඒ වගේ වෙලාවක.. කරකියාගන්න දෙයක් නැතිවෙනවා.. ඊට හපන් ඒ වේස ගෑනි එතනට වෙලා පපුවත් අල්ලන් හිනා වෙනවා.. ඔතන අර ගෑනිවයි පොඩි එකාවයි වැද්දුවා නම් වටේම ඉන්න උන් ඇවිත් නෙලන්නෙ මට.. උන් හොයන්නෑ හරි වැරැද්ද.. මට පොඩි එකා ඉන්න එකත් අමතක උනා.. වේසි කියලමයි ඇමතුවෙ.. වෙන කියන්න දෙයක් නෑ ඒ වගේ හු#තියොන්ට..

    අපේ රටේ තරම් හුකහ, මෝඩ, සක්කිලියො ඉන්න රටක් වෙන කොහෙවත් නැතුව ඇති..

    මං ඊයෙ දැක්කා නිවුස් වලට කියනවා හොස්පිට්ල් එකකින් අයින් කරපු ඉන්ජෙක්ශන් කටු, ලේ සාම්පල්, වීදුරු බෝතල් අනං මනං ගඟක් අයිනට ගෙනත් දාලා කියලා.. බලපං ඕව ගගේ ගහගෙන ගිහින් මිනිස්සු කී දෙනෙක්ගෙ කකුල් පසාරු කරන් යයිද කියලා.. අසමජ්ජාති හැත්ත..

    ඒ මොනා උනත් වාහනේ එලවපු එකා නවත්තපු නැති එක බලු වැඩක් නේද?කහ ඉරි ඔය වගේ පාරවල් වල ඇත්තෙත් නැහැ.ඕක හයිලෙවල් පාරක් නෙමෙයිනේ.:rolleyes:
    ඔය පහල වීඩියෝ එක බලපංකො.. හයි වේ නෙමේ මොන වේ එකක් උනත් මනුස්සයෙක් උනාම දැනගන්න ඕන අනිත් මිනිස්සු ගැනත් හිතන්න.. සමහර මිනිස්සු හිතනවා මොන තරම් ස්පීඩ් ආවත් වාහනකාරයා පාර පනිනවා දැක්කම නවත්තගනී කියලා.. නැත්තං සමහර උන් මේ ලෝකෙ නෙමේ ඉන්නෙ.. ඔහේ පනිනවා පාර දෙපැත්ත නොබලා.. අරූ එකපාරම පාරට පැන්නම වාහනකාරයට කරකියාගන්න දෙයක් නැති වෙනවා.. බ්‍රේක්වත් මතක් වෙන්නෑ ඒ වෙලාවට..

    :(
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    අනතුරක් කර පලා යාම නම් අන්තිම කුජීතයි.. ඔහොම ගාල කඩන් පාර පයින සිරිතක් තියෙනවද බන්? මූ දුවගෙන ඇවිත්නේ පාර පයින්නේ.. හොඳට දෙපැත්ත බලලා පැන්නා නම් ඔය කිසි කරදරයක් නෑ... ඈතින් වාහනයක් වේගෙන් එනවා නම් අපිට පාර පැන ගන්න කාලය මදිනම් කොච්චර හදිස්සි උනත් වාහනේ ගියාට පස්සේ හෙමින් මාරු උනා නම් හරි.. 60/80 ට වගේ එද්දි ඔහොම පැන්නොත් රියදුරෝ තමයි අසරණ වෙන්නේ...

    වෙලාවට CCඨTV තියෙන්නේ.. නැත්නම් අසරණ එලවන මිනිස්සු අමාරුවේ වැටෙන්නේ.. නිකන් ඇවිත් හැප්පුවා කියයි...

    අර ඉස්සර ඉස්කොලේ ඉගෙන ගත්තේ.. දකුණ බලා වම බලන්න... නැවතත් දකුණම බලන්න කියල.....
     
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    :shocked: බලපන් හරක් වගේ පාර පැනලා වෙච්ච දේ...... :dull::(

    ඔය පැත්තෙ යනකොට පරිස්සන් වෙයන් උබේ බඩට වින්ඩ්ස්ක්‍රීන් එකේ බාගයක් වැහිල..
    පොස්ට් 100000ක් ආවගමන් රෙප් වැඩිවෙයි මට දීල බලහන් වැඩකරනවද කියල
    :yes::yes:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,740
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    Oya wage deyak man danna ekek tat una.. ude pandara genu kenek parata penala eka parata car eke wedila windshield ekath kedennam.. pora ladywa hospital dala.. policiyata gihin.. kohomahari genu kena mental issue type eke kenek wage lu.. dennatama awlak une na..
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,723
    2,205
    113
    Nugegoda
    හරකෙක් වගේ පාර පැනපු හින්ද දැන් වෙන කෙනෙකුටත් නිකන් කරදර වෙන්න වෙනව. පාර පනින්න හැම තිස්සෙම කහ ඉරි හොය හොය ඉන්න බෑ. ඒක ඇත්ත ඒ වුනත් පාර පනින මිනිහා දැනගන්න ඕන දෙපැත්ත බලල පාර පනින්න, මම බයික් පදිනකොටයි කාර එලවනකොටයි ඔය වගේ ගොන් බූරු විදියට පාර පනින අනතුරු ගොඩක් මම වෙට්ටු දාගෙන හරි වලක්වල තියෙනව, ඇත්තටම වාහනයක් බ්රේක් කරපු තප්පරේම නවතින්නෑ, අනිත් එක දුවගෙන පාර පනිනකොට ඩ්‍රයිවර් තවත් අනාථ වෙනව. ලංකාවේ ගොඩක් ඇක්සිඩන්ට් වුනාම මිනිස්සු වාහනේ නවත්වන්නෙ නැතුව යන්නේ අහලපහල මිනිස්සු හරි වැරැද්ද හොයන්නැතුව ගහන හින්ද,
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    me hutta painne ena wahanetane ban maath pora wage painawa hebei kaha ire. hodata balapan muu para medata enakan enne himin eeta passe ekapatama duwagena aewilla car eka issarahata painawa.
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    It should be accepted that 99% OF SRI LANKAN DRIVERS ARE IDIOTS....

    It's true that the pedestrian is wrong, but the driver is a responsible and a trained person who should be able to prevent such accidents.

    The car is coming at a very high speed and it didn't slow down while seeing the pedestrian, the driver probably thinks that the person might stop and let the car go..

    However, driver trained to prevent such incidents, DRIVER IS WRONG!!!....
    :growl::growl::growl:
     
    nuwa2

    Active member
  • Jan 5, 2016
    438
    100
    43
    :lol:උබ වෙන රටක ඔයවගේ දෙයක් කරලා බලපන්.වෙන රටවල් වල නීති හැදිලා තියෙන්නේ තනිකරක්ම pedestrians ලට වාසි වෙන්න.ඒකයි ඒ රටවල් වල ඇක්සිඩන්ට් අඩු.උබලා වගේ හිතන මිනිස්සු ලංකාවේ ඉන්නකන් ඇක්සිඩන්ට් වලින් මිනිස්සු මැරෙන එක වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ.මොකද උබ උනත් ඩ්‍රයිවින් කරනකොට ඔය වගේ දෙයක් වෙන්න ගියත් ඒක වලක්වගන්න ඒ තරම් ඕනකමක් වෙන්නේ නැහැ.මොකද දන්නවනේ උබ නිදහස් වෙනවා කියලා.වෙන රටක ඕක උනානම් සාක්ෂි තියෙනවනම්.ලොකු වන්දියක් එක්ක අඩුම අවුරුදු අටක්වත් හිරේ දානවා.පදිකයාගේ වැරද්දක් නැත්නම් අවුරුදු 20ක්.

    Umba kiyala thiyana de bagayak eththa. Padikayanta thama priority denne. Eeta passe cyclists lata. Eeta passe Motor Bike padina ewunta.

    Hebei ehema kiyala drive karana ekage wereddak nettan uwa awurudu 8k hire danne ne ban. Eka mara wedakne ban. Pedestrian ge wereddakin nam ekata drive karana eka responsible wenne kohomada? Hebei ithin mehe onama road ekakata speed limit thiyanawa. Ithin e limit eke nan yanne accidents wenna thiyana ida godak adui. Anika oya wage buru widiyata paninneth ne parawal.

    Me incident eke ekama weredda mu wahane nathara nokara yana ekai.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ඒ මොනා උනත් වාහනේ එලවපු එකා නවත්තපු නැති එක බලු වැඩක් නේද?

    පොස්ට් එකේ තියෙන්නේ වස්කඩුව කියලනේ.....

    බෝ ගහක් කපන්නත් STF - Army එකෙන් ගෙන්නව්න්න උනා ගමක...තමන්ගේම ගමේ මිනිහෙක්ව හප්පලා මරලා තියෙද්දී car කාරයට අපහු ගෙදර යන්න දෙයිද?...​
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    Umba kiyala thiyana de bagayak eththa. Padikayanta thama priority denne. Eeta passe cyclists lata. Eeta passe Motor Bike padina ewunta.

    Hebei ehema kiyala drive karana ekage wereddak nettan uwa awurudu 8k hire danne ne ban. Eka mara wedakne ban. Pedestrian ge wereddakin nam ekata drive karana eka responsible wenne kohomada? Hebei ithin mehe onama road ekakata speed limit thiyanawa. Ithin e limit eke nan yanne accidents wenna thiyana ida godak adui. Anika oya wage buru widiyata paninneth ne parawal.

    Me incident eke ekama weredda mu wahane nathara nokara yana ekai.

    So you are telling that, Is this a correct way of diving?
    even when the driver see a pedestrian is trying to cross the road in a wrong place and still shouldn't care about him and is it OK to drive the vehicle fast as possible?:shocked:
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    වින්ඩ්ස්ක්‍රීන් එක කැඩෙන්නම වදින එකේ ඒ මනුස්සයා මැරුනේ නැත්නම් තමයි පුදුමේ. මොනවා වුනත් නොසැලකිල්ල හින්දා. දෙගොල්ලන්ටම ඇගිලි දික් කරන්න වෙනවා.
    මොනවා වුනත් රියදුරාට ඒ අනතුර වලක්වන්න තිබ්බා පාර දිහා හරි අවබෝධයකින් දාවනය කලා නම්. හේතුව වංගුවක් එක්ක නෙවෙයි මේ මිනිහා පාර මාරු වෙන්නේ.
    මොනවා වුනත් පාර මාරු වෙන එකාගේ වැරැද්දක් නැතුවාම නෙවෙයි.
     
    nuwa2

    Active member
  • Jan 5, 2016
    438
    100
    43
    So you are telling that, Is this a correct way of diving?
    even when the driver see a pedestrian is trying to cross the road in a wrong place and still shouldn't care about him and is it OK to drive the vehicle fast as possible?:shocked:

    As i can see driver is unable to stop with his speed machan. It seems like he is breaking and also slightly changing the direction too. But pedestrian is keep coming to his path. That's what i saw. Even though he sees the pedestrian i don't think there is enough time to stop the car. Speed limit is the key.
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    As i can see driver is unable to stop with his speed machan. It seems like he is breaking and also slightly changing the direction too. But pedestrian is keep coming to his path. That's what i saw. Even though he sees the pedestrian i don't think there is enough time to stop the car. Speed limit is the key.

    This is happend solely due to the high speed of the car and the disorientation of the driver, still people are trying to put the wrong on the pedestrian. I am telling that, if the driver is found to be innocent...

    then SRI LANKA IS FUCKED UP... Accident rate will climb to higher and higher...

    PS, Some one gave me negative reps..:lol: I don't care, but please don't cause an another accident like this.. head boomed idiotic driver...:growl:
     
    Last edited:
    • Like
    Reactions: nuwa2

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,894
    2
    54,577
    113
    This is happend solely due to the high speed of the car and the disorientation of the driver, still people are trying to put the wrong on the pedestrian. I am telling that, if the driver is found to be innocent...

    then SRI LANKA IS FUCKED UP... Accident rate will climb to higher and higher...

    Not accurate.

    Being vigilant for his own sake is the responsibility of the pedestrian, driving in such a way that accidents could be prevented is the responsibility of the driver - both parties are to blame for this unfortunate incident.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    :lol:උබ වෙන රටක ඔයවගේ දෙයක් කරලා බලපන්.වෙන රටවල් වල නීති හැදිලා තියෙන්නේ තනිකරක්ම pedestrians ලට වාසි වෙන්න.ඒකයි ඒ රටවල් වල ඇක්සිඩන්ට් අඩු.උබලා වගේ හිතන මිනිස්සු ලංකාවේ ඉන්නකන් ඇක්සිඩන්ට් වලින් මිනිස්සු මැරෙන එක වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ.මොකද උබ උනත් ඩ්‍රයිවින් කරනකොට ඔය වගේ දෙයක් වෙන්න ගියත් ඒක වලක්වගන්න ඒ තරම් ඕනකමක් වෙන්නේ නැහැ.මොකද දන්නවනේ උබ නිදහස් වෙනවා කියලා.වෙන රටක ඕක උනානම් සාක්ෂි තියෙනවනම්.ලොකු වන්දියක් එක්ක අඩුම අවුරුදු අටක්වත් හිරේ දානවා.පදිකයාගේ වැරද්දක් නැත්නම් අවුරුදු 20ක්.

    මම වෙන රටක ජීවත් වෙලත් තියෙනවා, අපේ ගොන්නුන්ගේ මානසිකත්වයත් දන්නවා. :rolleyes:

    පදිකයෝ කියන්නේ කිසිම නීතියක් පිළිපදින්න ඕනා නැති දෙයියෝ නෙවේ. උන්ට නීතියක් තියෙනවා පාරේ යන්නත්. අහවල් එහකට එහෙනම් දකුණෙන් යන්න, පාර පනිද්දී දෙපැත්ත බලලා පනින්න කියලා කියන්නේ?

    තව කහ ඉරෙන් පනින්න කියන්නේ ඒක "priority crossing" එකක් නිසා. එහෙම නැතුව වෙන තැනකින් පනින්න ගිහින් හැප්පුනොත් පදිකයා තමා ඔක්කොම වාහනේටත් එක්කම අලාබ හානි ගෙවන්න ඕනා. තව ඒ මදිවට හිරේ යන්නත් වෙනවා ලොකු අලාබයක් නම්. හැබැයි අනිවා කහ ඉරක් ලගට අපි එනවා වත් කියලා ඒ driversලා දැක්කොත් ඈත ඉදන්ම වාහනේ නවත්තලා අපිට යන්න ඉඩ දෙනවා. එහෙම නැති උනොත් ඒකට උන්ට ප්‍රශ්නයක් වෙනවා පස්සේ security feed චෙක් කලොත්.

    අපේ හරක්ව යට කරලා මට පව් පුරවා ගන්න ඕනත් නෑ, කාලේ කන්න ඕනත් නෑ. මම කොහොමත් කහ ඉරක් ගාව මිනිස්සු හිටියොත් වාහනය ස්ලෝව් කරලා බලනවා මුන් පනින්නද හදන්නේ කියලා. උන් පනින්න ලෑස්ති නම් දකුණට හෝ වමට සිග්නල් දාලා අනික් උන්ටත් නවත්තන්න කියනවා.
     
    Last edited: