සිරා කතාව... සමහර කාලකන්නි ඉන්නවා පාර පැනලා තමයි දෙපැත්ත බලන්නෙ. තව ඉන්නවා රට හරක් රෑට කළු පාට අැඳුමුත් අැඳන් ලයිට් ඒකක් වත් නැති තැන් වලින් පනින, වාහන ඒනවා බල බල. අපි වාහනේ බ්රේක් උඩ හිටගත්තත් වාහනේ නවත්ත ගන්න බෑ ඉතිං![]()
මටත් දවසක් ඔහොම දෙයක් උනා බං.. ගෑනු මනුස්සයෙක් පැන්නා පොඩි දරුවෙකුත් අතින් ඇදගෙන එකපාරම පාරට.. මට කරකියාගන්න දෙයක් නැති උනා.. කෑගැහුනත් එක්ක.. බොහොම අමාරුවෙන් නවත්තගත්තෙ.. අතපය වෙව්ලන්න ගන්නවා බයටම ඒ වගේ වෙලාවක.. කරකියාගන්න දෙයක් නැතිවෙනවා.. ඊට හපන් ඒ වේස ගෑනි එතනට වෙලා පපුවත් අල්ලන් හිනා වෙනවා.. ඔතන අර ගෑනිවයි පොඩි එකාවයි වැද්දුවා නම් වටේම ඉන්න උන් ඇවිත් නෙලන්නෙ මට.. උන් හොයන්නෑ හරි වැරැද්ද.. මට පොඩි එකා ඉන්න එකත් අමතක උනා.. වේසි කියලමයි ඇමතුවෙ.. වෙන කියන්න දෙයක් නෑ ඒ වගේ හු#තියොන්ට..
අපේ රටේ තරම් හුකහ, මෝඩ, සක්කිලියො ඉන්න රටක් වෙන කොහෙවත් නැතුව ඇති..
මං ඊයෙ දැක්කා නිවුස් වලට කියනවා හොස්පිට්ල් එකකින් අයින් කරපු ඉන්ජෙක්ශන් කටු, ලේ සාම්පල්, වීදුරු බෝතල් අනං මනං ගඟක් අයිනට ගෙනත් දාලා කියලා.. බලපං ඕව ගගේ ගහගෙන ගිහින් මිනිස්සු කී දෙනෙක්ගෙ කකුල් පසාරු කරන් යයිද කියලා.. අසමජ්ජාති හැත්ත..
අපේ රටේ තරම් හුකහ, මෝඩ, සක්කිලියො ඉන්න රටක් වෙන කොහෙවත් නැතුව ඇති..
මං ඊයෙ දැක්කා නිවුස් වලට කියනවා හොස්පිට්ල් එකකින් අයින් කරපු ඉන්ජෙක්ශන් කටු, ලේ සාම්පල්, වීදුරු බෝතල් අනං මනං ගඟක් අයිනට ගෙනත් දාලා කියලා.. බලපං ඕව ගගේ ගහගෙන ගිහින් මිනිස්සු කී දෙනෙක්ගෙ කකුල් පසාරු කරන් යයිද කියලා.. අසමජ්ජාති හැත්ත..
ඒ මොනා උනත් වාහනේ එලවපු එකා නවත්තපු නැති එක බලු වැඩක් නේද?කහ ඉරි ඔය වගේ පාරවල් වල ඇත්තෙත් නැහැ.ඕක හයිලෙවල් පාරක් නෙමෙයිනේ.![]()
ඔය පහල වීඩියෝ එක බලපංකො.. හයි වේ නෙමේ මොන වේ එකක් උනත් මනුස්සයෙක් උනාම දැනගන්න ඕන අනිත් මිනිස්සු ගැනත් හිතන්න.. සමහර මිනිස්සු හිතනවා මොන තරම් ස්පීඩ් ආවත් වාහනකාරයා පාර පනිනවා දැක්කම නවත්තගනී කියලා.. නැත්තං සමහර උන් මේ ලෝකෙ නෙමේ ඉන්නෙ.. ඔහේ පනිනවා පාර දෙපැත්ත නොබලා.. අරූ එකපාරම පාරට පැන්නම වාහනකාරයට කරකියාගන්න දෙයක් නැති වෙනවා.. බ්රේක්වත් මතක් වෙන්නෑ ඒ වෙලාවට..


බලපන් හරක් වගේ පාර පැනලා වෙච්ච දේ...... 

උබ වෙන රටක ඔයවගේ දෙයක් කරලා බලපන්.වෙන රටවල් වල නීති හැදිලා තියෙන්නේ තනිකරක්ම pedestrians ලට වාසි වෙන්න.ඒකයි ඒ රටවල් වල ඇක්සිඩන්ට් අඩු.උබලා වගේ හිතන මිනිස්සු ලංකාවේ ඉන්නකන් ඇක්සිඩන්ට් වලින් මිනිස්සු මැරෙන එක වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ.මොකද උබ උනත් ඩ්රයිවින් කරනකොට ඔය වගේ දෙයක් වෙන්න ගියත් ඒක වලක්වගන්න ඒ තරම් ඕනකමක් වෙන්නේ නැහැ.