මේ වතාවෙ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පරාජය වුණොත් ඒ පරාජය වෙන්නෙ මහින්ද රාජපක්ෂ කියන පුද්ගලයා නෙවෙයි, මුළුමහත් රටයි, ජාතියයි. ඒ නිසා රටත්, අනාගත පරපුරත් ගැන සිතන සෑම දේශ හිතෛෂියකුම ඒ බව දැනගෙන ක්රියා කළ යුතුයි. එහිදී මොන වරදක් තිබුණත් එය අමතක කර රට - ජාතිය හා අනාගත පරපුර වෙනුවෙන් ජනාධිපතිවරයා ජයග්රහණය කරවිය යුතුයි.