මාරපරාජයක් දෝ මේ ...

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මාරපරාජයක් දෝ මේ ...

    10407523_300474786817777_3432618826220748576_n.jpg
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    හැම දවසකට එකෙක් වගෙ එනවා අනේ මන්ද දව දවස් 38යි ..... නෙද? අපොයි!!!
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    අර එදා සංදානේ ප්‍රෙස් කන්ෆරන්ස් එකේ ඔලුව කහ කහ වයර් මාරු වෙච්ච මූඩ් වලින් හිටපු උන් ටික හෙට අනිද්දට....... :rofl: :P
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,644
    5,494
    113
    මෛත්‍රියෙන් මුළුලොව බැබළේවා !
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    සිරිසේන මහත්තයලගෙ දේශපාලන ඝාතන කුමන්ත්‍රණයත් එක්ක බලනකොට පසුගිය අවුරුද්දක් විතර තිස්සෙ විධායක ජනාධිපති ක්‍රමයට එරෙහිව ආවේශ වෙලා වගෙ ඉන්නෙ නාග විහාරෙ සෝභිත හාමුදුරුවො. අනෙක් කෙනා අතුරලියේ රතන හාමුදුරුවො. ඒ කියන්නෙ මේ දේශපාලන ඝාතනයටත් හාමුදුරුවරු දෙදෙනෙක් හවුල්. මෙතැනදි මතුවන ප්‍රශ්නය ඇයි මෙහෙම බෞද්ධ භික්ෂූන් මේවාට යොදාගන්නෙ කියන එක. මොකද ඔවුන් දන්නවා බෞද්ධ භික්ෂූන් වහන්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශාල පදනමක් බව. පංච මහා බලවේගයේ අංක එක සංඝයා වහන්සේයි. මේ වැඩ නිසා සංඝයාවහන්සේ අවමානයට ලක්වන බව ඔවුන් දන්නවා. එදා බණ්ඩාරනායක ඝාතනයේදීත් ඒක වුණා. කාලයක් යනතුරු ඒ අවමානය මකන්න බැරි වුණා. මේ බලවේග වෑයම් කරන්නෙ එක ගලෙන් කුරුල්ලො දෙන්නෙක් තුන්දෙනෙක් බිම දාන්න කියන එක අපි තේරුම් ගන්න ඕන.
     
    මේ වතාවෙ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පරාජය වුණොත් ඒ පරාජය වෙන්නෙ මහින්ද රාජපක්ෂ කියන පුද්ගලයා නෙවෙයි, මුළුමහත් රටයි, ජාතියයි. ඒ නිසා රටත්, අනාගත පරපුරත් ගැන සිතන සෑම දේශ හිතෛෂියකුම ඒ බව දැනගෙන ක්‍රියා කළ යුතුයි. එහිදී මොන වරදක් තිබුණත් එය අමතක කර රට - ජාතිය හා අනාගත පරපුර වෙනුවෙන් ජනාධිපතිවරයා ජයග්‍රහණය කරවිය යුතුයි.
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    සේරුවිල ප්‍රාදේශීය සභා දෙමළ සන්ධාන මන්ත්‍රී කේ.සිවලෝගේෂ්වරන් ආණ්ඩුවට එක්වේ
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මෛත්‍රියෙන් මුළුලොව බැබළේවා !

    otara.jpg

    නිල් බලයකේ වල් බල්ලෝ අපිව හපාකැවත් මෛත්‍රීපාලනයක් තුල අපි ඔවුන්ව ගෙවල්වල හුරතෙලෙට හදාගන්නවා .... ඝාතනය නොකර :baffled: