ඇහුවොත් පුදුම වෙයි. කව්රුත් විශ්වාස කරන්නෙත් නැහැ. කියන්නත් ලැජ්ජයි
පබ්ලික් දාන්නත් බැහැ. අනිත් වුන් දැනගත්තාම තවත් වැඩි මගේ දුක තුනී කරගන්න දානවා මේක .

පබ්ලික් දාන්නත් බැහැ. අනිත් වුන් දැනගත්තාම තවත් වැඩි මගේ දුක තුනී කරගන්න දානවා මේක .
then what's the point of this thread?ඇහුවොත් පුදුම වෙයි. කව්රුත් විශ්වාස කරන්නෙත් නැහැ. කියන්නත් ලැජ්ජයි
පබ්ලික් දාන්නත් බැහැ. අනිත් වුන් දැනගත්තාම තවත් වැඩි මගේ දුක තුනී කරගන්න දානවා මේක .![]()
මෙන්න මේක සිංහලුන්ගේ හැසිරීම බලන්න දැම්මේඅවධානෙද බං ඕනේ?
yea, the admin will.wasted thread. Admin will remove this
උබ කියන්නෙ කාගෙ හරි ප්‍රශ්නෙකදි අපි සතුටු වෙනවා කියලද ? ඔහොම හිතුවම උබ තනි වෙනවා ප්‍රශ්ණ වලදි. තනියම ප්‍රශ්ණ විසඳ ගන්න පුළුවන් නම් හොඳයි. හැබැයි උබ ගන්නෙ හරි තීරණේ නොවෙන්න පුළුවන්. ඒකයි ළඟම ඉන්න කෙනෙක්ට ප්‍රශ්ණෙ කියන්න කියන්නෙ.මෙන්න මේක සිංහලුන්ගේ හැසිරීම බලන්න දැම්මේ
මගේ පොයින්ට් එක උඹ ලස්සනට ඔප්පු කරා. උඹට අවධානේ ඕනේ සරලව. එච්චරයි.මෙන්න මේක සිංහලුන්ගේ හැසිරීම බලන්න දැම්මේ
ඇහුවොත් පුදුම වෙයි. කව්රුත් විශ්වාස කරන්නෙත් නැහැ. කියන්නත් ලැජ්ජයි
පබ්ලික් දාන්නත් බැහැ. අනිත් වුන් දැනගත්තාම තවත් වැඩි මගේ දුක තුනී කරගන්න දානවා මේක .![]()
මෙන්න මේක සිංහලුන්ගේ හැසිරීම බලන්න දැම්මේ
ඔව් මම නන් මේ අද පාර්ටි එකක් දාන්න හදන්නේ කිරීයේ එකෙක්ට අවුලක් නිසා.උබ කියන්නෙ කාගෙ හරි ප්‍රශ්නෙකදි අපි සතුටු වෙනවා කියලද ?