මාරම ප්‍රශ්නයක බන් ඉන්නේ

Chamithacc

Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    ඇහුවොත් පුදුම වෙයි. කව්රුත් විශ්වාස කරන්නෙත් නැහැ. කියන්නත් ලැජ්ජයි

    පබ්ලික් දාන්නත් බැහැ. අනිත් වුන් දැනගත්තාම තවත් වැඩි මගේ දුක තුනී කරගන්න දානවා මේක . 😂😂😂
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    ඇහුවොත් පුදුම වෙයි. කව්රුත් විශ්වාස කරන්නෙත් නැහැ. කියන්නත් ලැජ්ජයි

    පබ්ලික් දාන්නත් බැහැ. අනිත් වුන් දැනගත්තාම තවත් වැඩි මගේ දුක තුනී කරගන්න දානවා මේක . 😂😂😂
    then what's the point of this thread?
    henama gahapiya (2)
     
    • Angry
    Reactions: Chamithacc

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,020
    1
    61,141
    113
    Mother Earth
    මෙන්න මේක සිංහලුන්ගේ හැසිරීම බලන්න දැම්මේ
    උබ කියන්නෙ කාගෙ හරි ප්‍රශ්නෙකදි අපි සතුටු වෙනවා කියලද ? ඔහොම හිතුවම උබ තනි වෙනවා ප්‍රශ්ණ වලදි. තනියම ප්‍රශ්ණ විසඳ ගන්න පුළුවන් නම් හොඳයි. හැබැයි උබ ගන්නෙ හරි තීරණේ නොවෙන්න පුළුවන්. ඒකයි ළඟම ඉන්න කෙනෙක්ට ප්‍රශ්ණෙ කියන්න කියන්නෙ.
     
    • Like
    Reactions: Chamithacc

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,468
    75,204
    113
    ඇහුවොත් පුදුම වෙයි. කව්රුත් විශ්වාස කරන්නෙත් නැහැ. කියන්නත් ලැජ්ජයි

    පබ්ලික් දාන්නත් බැහැ. අනිත් වුන් දැනගත්තාම තවත් වැඩි මගේ දුක තුනී කරගන්න දානවා මේක . 😂😂😂
    මෙන්න මේක සිංහලුන්ගේ හැසිරීම බලන්න දැම්මේ

    Ponz mekey empathy tiyena supiri porawal innawa. un ona ekekge prashnekata bite ekata nogena (danne ponnayek kiyala danawanam wenama kathawak) advice karanawa.
    Ita amatarawa jiwithey fail wechcha fail ponnayo set ekak innawa, Un karanne umba daana eka bite karana eka. Methana reaction 2i tiyenne. inna un eka dannawa.

    Oya dewani type un hadenne umbawge gon athal ganna ponnayo nisa. Methana bite ekata oya wage deyak daala umba attention hewwata eken paaduwak wenne udau ona unta saha samasthayak widiyata mey forum ekata.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,389
    100,291
    113
    උබ කියන්නෙ කාගෙ හරි ප්‍රශ්නෙකදි අපි සතුටු වෙනවා කියලද ?
    ඔව් මම නන් මේ අද පාර්ටි එකක් දාන්න හදන්නේ කිරීයේ එකෙක්ට අවුලක් නිසා.
     
    • Haha
    Reactions: Candid-B