උබේ පැටික්කිටත් එයාගේ අම්මටත් උබටත් තෙරුඋවන් සරණයි
උබ හිත හොද කෙලින් කතා කරන මිනිහෙක් දු පැටික්කිටත් ඒ ආභාෂය ලැබෙන්න කියල පතනවා
උබ හිත හොද කෙලින් කතා කරන මිනිහෙක් දු පැටික්කිටත් ඒ ආභාෂය ලැබෙන්න කියල පතනවා
hiks.සතුට වැඩි කමට පොඩි පිස්සුවක් කෙලලා මචෝ දැන් හැදුව



බුදුසරණයි මචන් පුංචි කෙලි පැටික්කිට....![]()
budu saranai umbala thundenaatama.
honda taathek weyan...
congratz
♥-Aurora-♥;14311080 said:Congratz!![]()
එල මචන් උබටත් උබේ බිරිදටත් උබේ දරුවත්
නිදුක් නිරෝගී සම්පත් ලැබේවා........ ජයෙන් ජයම වේවා.![]()
maasa 19k?????????
hey! congratulations brother! harima satutui thread eka dakkama!! patiyawa hodata balaganna... keli patiyek ne...shok shok!
ඔබටත් පුංචි පැටියටත් ඔබේ පවුලේ සැමටත් තෙරුවන් සරණයි!!!
අපේ සිංහල ජාතියට උදව්වක් විදිහට තව පැටව 3න්දෙනේක්ගේ විතර මේ වගේ photos
මෙතන දාන්න පුළුවන් වේවා කියල ප්‍රර්ථනා කරනවා
අනේ මන්දා බං, අපිත් කවදා හරි තාත්තෙක් වුනාම , උඹ දැම්ම ව්දියට දාන්නම්, ඕන්න උඹට සුභ පැතුවා.![]()
උබේ පැටික්කිටත් එයාගේ අම්මටත් උබටත් තෙරුඋවන් සරණයි
උබ හිත හොද කෙලින් කතා කරන මිනිහෙක් දු පැටික්කිටත් ඒ ආභාෂය ලැබෙන්න කියල පතනවා
මගෙනුත් සුභ පැතුම් වෙන්ඩ පියෝ......
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
suba pathum.
congrats machan apit perum purane keli poddak hadana tamai bun
budu saranay, good luck
Congrats macho
Congratulations....!!!![]()
අඩෝ බොක්කෙන් ම සතුටුයි ඈ..![]()
Congratulations machan....
Be the best dad in the entire universe.....
WISH YOU ALL THE BEST BRO...!!!!
cOngradz machooooo, may all ur dreams come true !
congratz buddy!!!
congradzzzzzzzz machan....
නිදුක් නිරෝගී වාසනාවන්ත දරුවෙක් ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා
![]()