මාරයා

Necromancer

Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    මාරයා කියන වචනය අපි ගොඩක් තැන් වල පාවිච්චි කරනවා.එත් මට එක පැහැදිලි මදි. මාරයා කියන්නෙ සංකල්පයක්ද? එහෙම නැත්තම් ඇත්තටම එහෙම කෙනෙක් ඉන්නවාද? මම කියන්නෙ වසවර්තී මාර දෙවියන් ගැන නෙමේ. බුදු දහමේ එන පාපී මාරයා ගැන
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මාරයා කියන්නේ පුද්ගලයෙක්. එයත් මැරෙනවා. මුගලන් හාමුදුරුවෝ ආත්ම දෙකකට කලින් දුසි කියන මාරයා විදියට ඉඳල තියනවා කකුසඳ හෝ කෝනාගමන බුදුන්ගේ කාලයේ.

    necromancer : a person who practices necromancy; a wizard or magician.
     
    Last edited: