මාරවිල වයින් නිෂ්පාදනාගාරයක් වටලයි

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,475
    23,735
    113
    ලිම්පෝපෝ කන්දෙ
    බලපත්‍ර නොමැතිව වයින් නිෂ්පාදනය කර අලෙවි කිරීමේ මධ්‍යස්ථානයක් වටලා එහි අලෙවියට සූදානම් කර තිබු ලක්ෂ දෙකකට ආසන්න වයින් තොගයක් සුරාබදු නිලධාරින් අද (23) අත්අඩංගුවට ගෙන ඇත.

    image_53b7a240d5.jpg

    මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණේ මෙයට පෙර බලපත්‍ර නොමැතිව වයින් නිෂ්පාදනය කිරීමේ වරදට හසුවු සැකකරුවකු බවත් අදාළ සැකකරු සමග නිෂ්පාදනය කර තිබු වයින් ලීටර් 60 ක් ද සුරාබදු නිලධාරීහු අත්අඩංගුවට ගත්හ.

    අදාළ ස්ථානයේ නිෂ්පාදනය කරනු ලබන වයින් අන්තර්ජාලය හරහා ගැණුම්කරුවන්ට අලෙවි කිරීම්වලද නිරත වී ඇති බවත් සුරාබදු නිලධාරීහු පවසති.

    අත්අඩංගුවට ගත් සැකකරු සුරාබදු ඇප මත මුදා හැර ඇති අතර නැවත 2021 ජනවාරි 27 දින මාරවිල දිසා අධිකරණයට ඉදිරිපත් වන ලෙස දන්වා තිබේ.

    Capture.PNG

    Source: http://www.lankadeepa.lk/news/මාරවිල-වයින්-නිෂ්පාදනාගාරයක්-වටලයි/101-583738
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    CCC එකේ දැන් තියෙනවා home made වයින් විකුනන්න, පොශ් සෙට් එකක් විකුණන හින්දා අව්ලක් නෑ සර්
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    හෝම් මේඩ් ඒවනම් අල්ලන තරමට හොඳයි. ඕවා බීල මැරනේන ගිහින් බේරිලා දැන් මෙලෝ වැඩක් කරගන්න බැරුව ඉන්න මිනිස්සු මම දැකල තියනවා
     
    • Wow
    Reactions: NRTG

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    හෝම් මේඩ් ඒවනම් අල්ලන තරමට හොඳයි. ඕවා බීල මැරනේන ගිහින් බේරිලා දැන් මෙලෝ වැඩක් කරගන්න බැරුව ඉන්න මිනිස්සු මම දැකල තියනවා
    wine bila maruna ekek nam ahala na ban mama nam. anika wine nam godak aya gewal wala hadanawa, ewa sarath na biwwata math wenneth na,
    wine walata arakku kalawam karoth nam math wei, home made pure ewata nam ehema wenne na ,
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,556
    6,538
    113
    හෝම් මේඩ් ඒවනම් අල්ලන තරමට හොඳයි. ඕවා බීල මැරනේන ගිහින් බේරිලා දැන් මෙලෝ වැඩක් කරගන්න බැරුව ඉන්න මිනිස්සු මම දැකල තියනවා
    Asawanaya karanne nathi nisa vine biwwata prashnayak wenne naha machan.

    wine bila maruna ekek nam ahala na ban mama nam. anika wine nam godak aya gewal wala hadanawa, ewa sarath na biwwata math wenneth na,
    wine walata arakku kalawam karoth nam math wei, home made pure ewata nam ehema wenne na ,

    Gewal wala normal yeast walin hadana nisayi sara naththe.
    ewa dammahama rasath awl.
    vine yeast wenama ganna thiyenawa. samanyen 15% withara vine ewalin hadaganna puluwan.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    :lol: වයින් හදනවනේ බන් නත්තලට...අපිත් හදනවා..අනික රාගම තෙවත්තේ පල්ලියට ගියානම් ඒකෙ කැෆේ එකේ වයින් විකුනන්නත් තියෙනවා ගෙවල් වල හදපුව..මොකෝ උන් ලයිසන් අරන් ද....මේ නම් මහා ගොබ්බම ආණ්ඩුවක්...මුන් කුඩුකාරයෝ නිදහස් කරන්න නීති වෙනස් කරනවා..මේ පැත්තෙන් වයින් හදන උන් අල්ලනවා...
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    :lol: වයින් හදනවනේ බන් නත්තලට...අපිත් හදනවා..අනික රාගම තෙවත්තේ පල්ලියට ගියානම් ඒකෙ කැෆේ එකේ වයින් විකුනන්නත් තියෙනවා ගෙවල් වල හදපුව..මොකෝ උන් ලයිසන් අරන් ද....මේ නම් මහා ගොබ්බම ආණ්ඩුවක්...මුන් කුඩුකාරයෝ නිදහස් කරන්න නීති වෙනස් කරනවා..මේ පැත්තෙන් වයින් හදන උන් අල්ලනවා...

    polisiya, sura badhu eka karana hemadema anduwe weradida?
     
    • Haha
    Reactions: shenat

    Similar threads