බලපත්‍ර නොමැතිව වයින් නිෂ්පාදනය කර අලෙවි කිරීමේ මධ්‍යස්ථානයක් වටලා එහි අලෙවියට සූදානම් කර තිබු ලක්ෂ දෙකකට ආසන්න වයින් තොගයක් සුරාබදු නිලධාරින් අද (23) අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණේ මෙයට පෙර බලපත්‍ර නොමැතිව වයින් නිෂ්පාදනය කිරීමේ වරදට හසුවු සැකකරුවකු බවත් අදාළ සැකකරු සමග නිෂ්පාදනය කර තිබු වයින් ලීටර් 60 ක් ද සුරාබදු නිලධාරීහු අත්අඩංගුවට ගත්හ.
අදාළ ස්ථානයේ නිෂ්පාදනය කරනු ලබන වයින් අන්තර්ජාලය හරහා ගැණුම්කරුවන්ට අලෙවි කිරීම්වලද නිරත වී ඇති බවත් සුරාබදු නිලධාරීහු පවසති.
අත්අඩංගුවට ගත් සැකකරු සුරාබදු ඇප මත මුදා හැර ඇති අතර නැවත 2021 ජනවාරි 27 දින මාරවිල දිසා අධිකරණයට ඉදිරිපත් වන ලෙස දන්වා තිබේ.
Source: http://www.lankadeepa.lk/news/මාරවිල-වයින්-නිෂ්පාදනාගාරයක්-වටලයි/101-583738

වයින් හදනවනේ බන් නත්තලට...අපිත් හදනවා..අනික රාගම තෙවත්තේ පල්ලියට ගියානම් ඒකෙ කැෆේ එකේ වයින් විකුනන්නත් තියෙනවා ගෙවල් වල හදපුව..මොකෝ උන් ලයිසන් අරන් ද....මේ නම් මහා ගොබ්බම ආණ්ඩුවක්...මුන් කුඩුකාරයෝ නිදහස් කරන්න නීති වෙනස් කරනවා..මේ පැත්තෙන් වයින් හදන උන් අල්ලනවා...