monada ban thiyana poth ?
කාර්ල් මාක්ස් ගේ "ඩස් කැපිටල්' -ධනවාදය පොතේ සිංහල පරිවර්තනය තියනවා.
ලෙනින් ආගම ගැන, රජය ගැන. අධ්‍යාපනය ගැන ලියපු තීසිස් සෙට් එක සිංහලෙන් තියනවා. එතන තීසිස් 34ක්.
ඒ වගේම රතු පොත - චීන කමියුනිස්ට් පක්ස සභාපති මාවෝ සෙ ඩොං ලියපු එකේ සිංහල පරිවර්තනය තියනවා.
ඒ වගේ ම කියවන්න ජාක්වස් ඩෙරීඩා ලියපු පශ්චාත් මාක්ස්වාදය ගැන ලියවෙච්ච පොත්..........