අනේ කවුරුහරි පහත සදහන් දේ වල තේරුම / වෙනස පැහැදිලි කරලා දෙන්නකෝ ... බොහොම පිං ! 1. මාර්ගපල / ධ්‍යාන 2. නිවන් අවබෝද වෙනවා / රහත් වෙනවා 1 the road 2 the destination