මාර්ගය විවෘත කිරීම-මල්වතු අස්ගිරි දෙපාර්

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මාර්ගය විවෘත කිරීම-මල්වතු අස්ගිරි දෙපාර්

    ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිටින් වැටී ඇති මහනුවර - මහියංගනය මාර්ගය යළි විවෘත කිරීමට මල්වතු - අස්ගිරි උභය විහාර පාර්ශවය තම විරෝධය පළ කර තිබේ.
    මේ පිළිබඳ අදහස් දක්වමින් අස්ගිරි පාර්ශ්වයේ මහ නායක අති පූජ්‍ය ගලගම ශ්‍රී අත්ථදස්සී මහ නා හිමියන් කියාසිටින්නේ මෙම මාර්ගය විවෘත කිරීම දළදා සමිදුන්ට කරන අගෞරවයක් බවයි.
    පසුගිය යුධ සමයේදී ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිටින් ඇති මහනුවර - මහියංගනය ඒ - 26 මාර්ගයේ කිලෝමීටරයක පමණ කොටස වසා දැමීමට කටයුතු කෙරිණි.
    අස්ගිරි පාර්ශ්වයේ කාරක සංඝ සභාව අද (25) මහනුවරදී විශේෂ හමුවක් සංවිධානය කර තිබු අතර එහි අරමුණ මෙම මාර්ගය වෙනුවට විකල්ප මාර්ගයක් හඳුන්වාදෙන ලෙස රජයට යෝජනාවක් ඉදිරිපත් කිරීමයි.
    මෙම විශේෂ හමුවට මල්වතු පාර්ශ්වයෙන් ද නියෝජනයක් තිබූ අතර මහනුවර සිවිල් සංවිධාන සහ සංගම් කිහිපයක නියෝජිතයින් පිරිසක් ද සහභාගී විය.
    අස්ගිරි පාර්ශ්වය නියෝජනය කරමින් ගලගම අත්ථදස්සී හිමියන් මාධ්‍ය වෙත කියාසිටියේ මෙම මාර්ගය විවෘත කිරීමට තමා ඇතුළු මල්වතු - අස්ගිරි පාර්ශවය විරුද්ධ බවයි.
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    12742817_1257351037615595_4589273393304544003_n.jpg
     
    • Like
    Reactions: ^Buddhika^

    0001

    Member
    Dec 20, 2015
    86
    6
    0
    තව ටික දවසක් යනකොට මුන් දලදා මාලිගාවත් ඩෝසර් කරල පාරවල් දාන්න කතාකරයි
     
    • Like
    Reactions: ^Buddhika^

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,927
    3,288
    113
    Malabe

    ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිටින් වැටී ඇති මහනුවර - මහියංගනය මාර්ගය යළි විවෘත කිරීමට මල්වතු - අස්ගිරි උභය විහාර පාර්ශවය තම විරෝධය පළ කර තිබේ.
    මේ පිළිබඳ අදහස් දක්වමින් අස්ගිරි පාර්ශ්වයේ මහ නායක අති පූජ්‍ය ගලගම ශ්‍රී අත්ථදස්සී මහ නා හිමියන් කියාසිටින්නේ මෙම මාර්ගය විවෘත කිරීම දළදා සමිදුන්ට කරන අගෞරවයක් බවයි.
    පසුගිය යුධ සමයේදී ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිටින් ඇති මහනුවර - මහියංගනය ඒ - 26 මාර්ගයේ කිලෝමීටරයක පමණ කොටස වසා දැමීමට කටයුතු කෙරිණි.
    අස්ගිරි පාර්ශ්වයේ කාරක සංඝ සභාව අද (25) මහනුවරදී විශේෂ හමුවක් සංවිධානය කර තිබු අතර එහි අරමුණ මෙම මාර්ගය වෙනුවට විකල්ප මාර්ගයක් හඳුන්වාදෙන ලෙස රජයට යෝජනාවක් ඉදිරිපත් කිරීමයි.
    මෙම විශේෂ හමුවට මල්වතු පාර්ශ්වයෙන් ද නියෝජනයක් තිබූ අතර මහනුවර සිවිල් සංවිධාන සහ සංගම් කිහිපයක නියෝජිතයින් පිරිසක් ද සහභාගී විය.
    අස්ගිරි පාර්ශ්වය නියෝජනය කරමින් ගලගම අත්ථදස්සී හිමියන් මාධ්‍ය වෙත කියාසිටියේ මෙම මාර්ගය විවෘත කිරීමට තමා ඇතුළු මල්වතු - අස්ගිරි පාර්ශවය විරුද්ධ බවයි.

    Bomb karanna issella paara dashaka keeyak vithara arala thibunada prashnayak nethuva. Den kee daahak rasthiyadu venavada paara vahala nisa. Fuel naasthiya eeta hapan.
    Den koti nehe kiyanava. Security problem ekaknam ekata visandum hoyanava misak paara vahala hariyanavada?
    Theory eka ekanam, Central Bank, Olcott Mavatha (CTO bomb), Galle Face (Taj Samudra bomb - Hector Abeyg), Flower Road, Pittala junct)... list eka diga vedee... okkoma paaraval vahanna vei. :no:
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    පන්සිල් ගන්නකොට ඔරලෝසු ගලවන්න ඕනෙද. අදමයි ඇහුවේ

    අයියෝ..වහෙන් ඔරෝ වෙන ගැහිල්ලක් මෙතන ගහලා තියෙන්නේ..
    තේරුම්ගන්නකෝ ලොකු සහෝදරයා..:rolleyes::rolleyes:
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    අයියෝ..වහෙන් ඔරෝ වෙන ගැහිල්ලක් මෙතන ගහලා තියෙන්නේ..
    තේරුම්ගන්නකෝ ලොකු සහෝදරයා..:rolleyes::rolleyes:

    පන්සිල් ගන්නෙ නිකටට අත තියන්....... පුරුදු නෑනෙ රනිල්ට ... කරුපයියත් අත්දෙක උස්සගෙනවත් ඉන්නවා..... කොහොමත් මදුරනට රනිල්ගෙ අවුලක් පේන් නෑ ...
     
    casper88

    Member
    Aug 22, 2014
    1,103
    109
    0
    The Dark World
    menna enews karayo asgiriye hamuduruwontath mada gahanna patan aran.

    (ලංකා ඊ නිව්ස් -2016.පෙබ.29, ප.ව‍.10.10) සියම් නිකායේ අස්ගිරි පාර්ශවයේ මහනායක ගලගම අත්ථදස්සී හිමියන්ට රුපියල් කෝටියක් වටිනා මෝටර් රථයක් ලබා දෙන ලෙස ආණ්ඩුවේ ඉහල තැනකින් මහ භාණ්ඩාගාරයට උපදෙස් ලබා දී ඇතැයි වාර්තා වේ.

    මහනායක හිමියන් මෙසේ වටිනා වාහනයක් ලබා ගැනීමට යන්නේ අල්ලසක් ලෙසද යන්න සැකයට තුඩු දී තිබේ. දැනට වසා දමා ඇති මහනුවර දළදා මාලිගාව ඉදිරිපස මාර්ගය විවෘත කිරීමට මල්වතු මහනායක හිමියන් කැමැති වුවද අස්ගිරි මහනායක හිමියෝ ඊට දැඩි විරෝධතාවයක් දක්වති. මහජනතාවට සෙත සැලසෙන මාර්ගයක් විවෘත කිරීමට මහ නාහිමියන්ගේ කැමැත්ත ලබා ගැනීමට මහජන මුදල් කෝටියක් වියදම් කිරීමට සිදුවීමෙන් බුද්ධාගමේ ආරක්ෂකයෙකු ලෙස පෙනී සිටින අස්ගිරි මහනායක හිමියන් වැටී ඇති පහත් තත්ත්වයේ තරම කෙතරම්දැයි පැහැදිලිය.

    මේ අතර කිසිදු ගෙවුම් ශීර්ෂයකට අදාළ නොවන ලෙස මෙසේ මුදල් වියදම් කර අදාළ මෝටර් රථය ලබා දීමට හැකියාවක් නැතැයි භාණ්ඩාගාර නිලධාරීහු පවසති. අවශ්‍ය නම් බෞද්ධ කටයුතු අමාත්‍යාංශය යටතේ විධිමත් ලෙස වාහනයක් උන්වන්සේට ලබා දිය හැකියයිද නිලධාරීහු පෙන්වා දෙති.

    enews karayata hena gahanna one hamuduruwonta apahasa karala boru danawata.mungeth try eka maligawa laga para open karannamayi.