මාර්ගය_මැද_හුදකලා_නිවස
මාර්ගය මැද හුදකලා නිවසක වෙසෙන මහළු යුවල

චීනයේ Zhejiang ප්රදේශයේ පිහිටි Wenling නගරයේ පාරක් සෑදීමට මහල් නිවාස ඉවත් කිරීමේදී එයට විරුද්ධවී ඉවත් නොවූ මහලු දෙපලකගේ නිවස වටකරමින් පුළුල් පාරක් සාදා ඇති පුවතක් වාර්තා වෙනවා.
ඔවුන් මෙම නිවසින් ඉවත්වීම ප්රතික්ෂේප කර තිබෙන්නේ නැවත නිවසක් සාදා පදිංචි වීමට ඉවත්වීමේදී ලබාදෙන වන්දිය ප්රමාණවත් නොවන බව පවසමිනි.
නිවැසියන්ගේ අවසරයකින් තොරව ගොඩනැඟිලි ඉවත් කිරීමකට නීතියෙන් ඉඩක් නොමැති නිසා මහා මාර්ගයක් මැද හුදකලා වී එම නිවාසය තිබෙන්නේ පහත පරිදිය.
කොහොමද මේක ල0කාවේ වුනා නම්??

බම්පියක් වත් දාලා යන්න හොදේ

අදමයි මේ වගෙ දෙයක් ඇහුවෙත් ..+3