මාර්ග_නීති_ප්‍රශ්නයක්
මට මේ වගේ සිදුවීමක් උනා,
මම සිග්නල් දාල කාර් එක ඔවෙර්ටේක් කරද්දි මට ඉස්සරහින් ගිය වාහනේ ඒ වෙලාවේම 'සිග්නල් නොදා' ඔවර්ටේක් කරා, හැප්පෙන එකෙන් බේරගන්න මට පාරේ අනික් පැත්තටම ගන්න උනා සහ අරූ සමාන්තරව ගොනෙක් වගේ සිග්නලුත් නැතුව පෑගුවා, මම වාහනේ නවත්තගෙන බේරුනේ. තව පොඩ්ඩක් එහෙ මෙහෙ උනානම් ඉස්සරහින් ආව බයික් එකකුත් හැප්පෙනවා.
මේ වගේ සිද්දියක මගේ වාහනේ බයික් එකේ හප්පුනානම් මමයි වැරදි වෙන්නේ, මොකද අරූගේ වැරැද්ද ඌ කීයටවත් පිළිගන්නේ නැහැ.
මට ඒක මතක් වෙනකොටත් මාර ෂොක්.. මේ වගේ සිද්දි වලදී මොකද්ද කරන්න ඕන?

විතර ගහල, පොඩ්ඩක් හෙඩ් ලයිට් එකත් අවශ්‍යනන් පොඩ්ඩක් ගහල ඌව දැනුවත් වෙලා ඌ පොඩ්ඩක් එහාට ගන්නවනන් වගේ දැනෙනවනන් විතරක් ඕවර්ටේක් කරන්නෙ