මාර්ග_නීති_ප්‍රශ්නයක්

thawa_dawasak

Junior member
  • Apr 13, 2017
    110
    22
    18
    Colombo
    මාර්ග_නීති_ප්‍රශ්නයක්

    මට මේ වගේ සිදුවීමක් උනා,

    මම සිග්නල් දාල කාර් එක ඔවෙර්ටේක් කරද්දි මට ඉස්සරහින් ගිය වාහනේ ඒ වෙලාවේම 'සිග්නල් නොදා' ඔවර්ටේක් කරා, හැප්පෙන එකෙන් බේරගන්න මට පාරේ අනික් පැත්තටම ගන්න උනා සහ අරූ සමාන්තරව ගොනෙක් වගේ සිග්නලුත් නැතුව පෑගුවා, මම වාහනේ නවත්තගෙන බේරුනේ. තව පොඩ්ඩක් එහෙ මෙහෙ උනානම් ඉස්සරහින් ආව බයික් එකකුත් හැප්පෙනවා.

    මේ වගේ සිද්දියක මගේ වාහනේ බයික් එකේ හප්පුනානම් මමයි වැරදි වෙන්නේ, මොකද අරූගේ වැරැද්ද ඌ කීයටවත් පිළිගන්නේ නැහැ.

    මට ඒක මතක් වෙනකොටත් මාර ෂොක්.. මේ වගේ සිද්දි වලදී මොකද්ද කරන්න ඕන?
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    Install a dashcam, then you got the evidence, if something like this happen again.
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    තමන් කොච්චර ෂුවර් උනත් අනිත් උන්ව සතේකට විස්වාස නොකර ඩ්‍රයිව් කරපන්. ඔව්ර්ටේක් කරද්දි අනිත් උන්ව ෂුවර් කරන් කරන්න එපා. තාවකාලිකව ඩෑෂ් කැම් එක හොද විසදුමක්.. දීර්ඝ කාලීනව අනිත් උන් කෙළ කරයි කියල හිතෙන්නෙවත් නැත්නන් විතරක් ඕවර්ටේක් කරපන්..
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    කව්ද හරි කව්ද වැරදි කියන එක හොයනවට වඩා අනතුර වලක්වා ගන්න එක තමා මචන් වෙන්න ඔන දේ, උබ එ දේ කරල තියනවා. ඉදිරියටත් එහෙම කරන්න. හරි වැරැද්ද මත Drive කරන්න ගියොත් වෙන්නෙ උබ අනතුරක කොටස් කාරයෙක් වෙන එක.
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    වැඩක් නෑ... මම එකපාරක් යනකොට කාර් එකක් නවත්තල තිබ්බ මගේ car එකට කපුවා එකපාරම. සිග්නල් මොකුත් නෑ පාරට දැම්ම. උ බයවෙච්ච පාර නවත්ත ගත්තා දාන එක. මට යන්න ඉඩ මදි මු පාරට දාල නිසා. පැත්තෙන් ටිපර් එකක්. මොකුත් කරන්න බෑ. මමත් ගැහුවා හිටෝලා break එකක්. පිටිපස්සෙන් ආපු මොටෝර් බයිසිකල් කාරයා ට නවත්ත ගන්න බැරිව ඇවිල්ල පිටිපස්සෙන් ඩොන්.. පස්ස කුඩු අරුට තුවාල නෑ
    අන්තිමට වැරැද්ද අරුගේ ප්‍රමාණවත් දුරක් නොපවත් නොපවත්වා අනතුරක් කිරීම.
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,835
    2,672
    113
    Kadawatha, Sri Lanka
    තමන් කොච්චර ෂුවර් උනත් අනිත් උන්ව සතේකට විස්වාස නොකර ඩ්‍රයිව් කරපන්. ඔව්ර්ටේක් කරද්දි අනිත් උන්ව ෂුවර් කරන් කරන්න එපා. තාවකාලිකව ඩෑෂ් කැම් එක හොද විසදුමක්.. දීර්ඝ කාලීනව අනිත් උන් කෙළ කරයි කියල හිතෙන්නෙවත් නැත්නන් විතරක් ඕවර්ටේක් කරපන්..
    meka nam siraa kathaawa. kisima kenek sure karanna epaa. :yes:
    :yes::yes::yes:
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,198
    1
    6,250
    113
    Sri Lanka
    Mama nam puruddak widihata overtake karaddi signal dala kokatath podi horn ekak gahanawa (kind of a pat). Kalin ekawa danuwath karanna wage.


    Oka mata puruddata wena deyak. Aduma gane issaraha eka kannadi baluwe nathath sadde hari ahenawane kiyala ehema karanne.
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Mama nam puruddak widihata overtake karaddi signal dala kokatath podi horn ekak gahanawa (kind of a pat). Kalin ekawa danuwath karanna wage.

    Oka mata puruddata wena deyak. Aduma gane issaraha eka kannadi baluwe nathath sadde hari ahenawane kiyala ehema karanne.

    මමත්.. :yes::yes:
    සිග්නල් දාලා, හෝන් බාගයක් :P විතර ගහල, පොඩ්ඩක් හෙඩ් ලයිට් එකත් අවශ්‍යනන් පොඩ්ඩක් ගහල ඌව දැනුවත් වෙලා ඌ පොඩ්ඩක් එහාට ගන්නවනන් වගේ දැනෙනවනන් විතරක් ඕවර්ටේක් කරන්නෙ