මාර්ග_සංඥාා

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara


    "parking" shall have the same meaning as in section 240 of the Motor Traffic Act;

    "standing" means keeping vehicle stationery only for the time needed to pick up or set down persons or to
    load or unload goods;

    http://www.cmta.lk/downloads/1940-21_E 12 Nov 2015 Traffic Signs.pdf

    section 240
    ” parking ” means the bringing of a motor vehicle to a stationary position or causing it to wait for any purpose other than that of immediately taking up or setting down persons, passengers or goods;
    Ela mcn thanks for the information. :):):)
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    :yes::yes::yes:උඹ ටක් ගාල අඳුරගත්ත නේහ්:P:P:P



    ඇත්තටම මොකට ගහපු නෝ පාකින් ‌බෝඩ් එකක්ද දන්නෙ නෑ බං මේක?:confused::confused::confused:

    උපන්දා පටන් ඉන්න මාතර තැනක් දැක්ක ගමං මීටර් වෙනවා , ඔතන නං ගහලා තියෙන්නේ මම හිතන්නේ සතියේ දවස් වල school van නවත්වනවා ඔය හරියේ දිගටම , ඒවා ඔය හන්දියේ නවත්වන එක නතරකරන්න මම හිතන්නේ , ඔතන අඳුරන එකෙක් ඉන්නවා මම ඌ හම්බුන වෙලාවක හරියටම අහන්නම්කො සීන් එක මොකක්ද කියලා
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    RDS-59.png
    මේවා දෙකක්ම මාතර පොලීසිය ඉස්සරහා පොලීසිය පැත්තේම නුගගහ දෙපැත්තේ ගහලා තියෙනවා හැබැයි ඉතින් පොලීසියටවත් මිනිස්සුන්ටවත් ඒක කිසිම ගානක් නෑ ඒ නිසා එතන දැන් පාකින් පොට් එකක් වෙලා , පොලිසියට සහ බෝධියට එන අය වාහන පාක් කරන්නේ ඔතන
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    එතකොට මචං තව පොඩි ප්‍රශ්නයක් තියෙනව ඔය සුදුපාට බෝඩ් එක ගහල තියෙන්නෙ RMV එකෙන්වත් පොලිසියෙන්වත් නෙමෙයි නේහ්? නගර සභාවෙන් නේහ්. එතකොට මෙතැන වාහනයක් නැවැත්තුවොත් නීතියෙන් කොහොමද වරදකරුට පියවරක් ගන්නෙ? ඒක ගැන අයිඩියා එකක් තියේද බං?

    මචන් ඕවට තමයි අර parking enforcement officerලා කියල සෙට් එකක් ඉන්නෙ, සමහර තැන් තියෙනව එක්කො නවත්තන්න ටිකට් එකක් ගන්න ඕන නගර සභාවෙන් (නවත්තන්න පුලුවන් හැඹැයි ගෙවන්න ඕන පැයෙන් පැයට), ඒකට ගෙවන්න ඕන නගර සභාවට. එහෙමත් නැත්නම් නවත්තන්න තහනම් සීන් එකක් නම් දඩයක් ගෙවන්න සෙට් වෙනව. මොකද නවත්තන්න තහනම්ම කරල නෙහ් තියෙන්නෙ. ඒකනම් වදින්නෙ ට්‍රැෆික් පොලිස් එකෙන්. උන් ඔය රවුම යන ගමන් දැක්කොත් දඩේ ලියාගෙන යනව. යටින් video එකක් දාන්නම්. උබට වැඩේ මීටර් වෙයි.