මේ බෝඩ් එක තියෙන තැනක වාහනයක් නතර කරල එන්ජින් එක ඔන් එකේ තියාගෙන ඉන්න පුලුවන්ද? වාහනේ පාක් කරල යන්නෙ නැතුව.
මොකද මේකෙ තියෙන්නෙ වාහන නතර කර තැබීම තහනම් කියල. මට කාලෙක ඉඳල තිබුණු ප්‍රශ්නයක්

Updated:
මේ දෙකේ වෙනසත් හරියටම පැහැදිලි කරන්න දන්න කෙනෙක්. ඒ වගේම මේ බෝඩ් එකෙන් කියන්නෙ මේ දෙකෙන් මොන එක ගැනද කියන එකත් ප්‍රශ්නයක්.මොකද මේ සිංහල බෝඩ් එකම මම දැකල තියෙනව "රථ වාහන නතර කර තැබීම තහනම්!" & "රථ වාහන නතර කිරීම තහනම්!"
එල!

Last edited:

ඔය පලවෙනි එක ගහන්නෙ එච්චරම සීන් එකක් නැති තැන්වල, හැබැයි පොඩිවෙලාවක් හරි නවත්තන් හිටියොත් traffic එක ඉක්මනට හැදෙන තැන් වල, ඒකයි ඉක්මනට නවත්තලා කවුරුහරි වාහනේට දාගත්තට අවුලක් නෑ හැබැයි නවත්තල තියන්න බෑ කියන්නෙ. නූපෙ හන්දියෙ ඉදන් මාතර පැත්තට එනකම්ම පාර දිගට මේක ගහල තියෙනව