මාර්ටින් වික්‍රමසිංහගේ විරාගය කියවපු උන&

aneasarayana

Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    මම දැන් මේ පොත කියෙව්වා අවුරුදු 18කට විතර පස්සේ. මුලින් කියවද්දි මම පොඩි එකා මොන මඟුලක්වත් තෙරුනේ නෑ.
    දැන් ඊට එහා. අරවින්ද කියන්නේ මොකෙද්ද බන්? ලොකෙට බයෙන් ජිවත්වෙච්ච බාගෙට මොලේ විකාර වෙච්ච ඔල්මාද කාරයෙක්ද? නැත්තන් පෞර්ෂ ප්‍රශ්නයක්ද? නැත්තන් හොඳ නොර්මල් ඩයල් එකක්ද? සරොජනි නම් ටිපිකල් ගැනියෙක්. බති හොඳ ගැනියෙක්. මේනකා වස හොඳ ගැනියෙක්. මට එපා වෙලා ඕයි ඉන්නේ. නින්ද යන්නෙත් නෑ. රෑ දෙකත් පහු වෙලා. මාව අර අරවින්ද කියන එකාට කොම්පෙයාර් වෙනවා. 🤔🤔

    සැමී කියන්නේ කව්ද?

    mamath oya potha langadi kiyewwa . mata hitenne Aravinda ahinsaka dial ekak. u spoil wela naa. charter yaluwo set wela naa. yaluwo hitiyanam uta subject eka kiyala denawa.
     

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    Aravindaya Introvert kenek: oya potha kiyopu aya atharin okata love karana aya innawa mokada e gollange bahutharayakage charithaya e wage: kohomath Introv. kenek vidihata charithaya ekka jeevath unath maranaya gana dakala kala kirenawa:
    ape samaajaye th introvert la innawa eth ape aya egollanwa e widihata adura ganne naa; ekko pissek, kalakanniyek, nikamek, samajaya baya ekek, konda pana nathi ekek wage hamwadu gahanawa; mata hithenne oken kathawak goda naganawata wada e pudgala swabhawaya samajayata kiyanna hadala thiyanawa
     

    shan4max

    Junior member
  • Mar 11, 2007
    354
    23
    18
    mamath oya potha langadi kiyewwa . mata hitenne Aravinda ahinsaka dial ekak. u spoil wela naa. charter yaluwo set wela naa. yaluwo hitiyanam uta subject eka kiyala denawa.

    සබ්ජෙක්ට් එක කියලා දෙනවා නම් ඇයි බං චාටර් යාළුවො කියන්නේ ? උඹේ අර්ථකථනය අනුව අරවින්ද කියන්නේ සාර්ථක පුද්ගලයෙක්ද? ස්පොයිල් වෙනවා කියන්නේ සමාජයට අනුව ජිවත්වෙන එකද? මට නම් හිතෙන්නේ උගේ ප්‍රශ්නේ යාළුවො නැති එක.
     

    shan4max

    Junior member
  • Mar 11, 2007
    354
    23
    18
    උබේ මේ comment එක දැක්කහම මම අයෙත් ජීවත්වෙනවා කියලා දැනුනා බන් ..මම හිතුවේ මේ රසිකත්වය මියගිගින් දැන් බොහෝකල් කියලා ....

    බොහෝ නොබැදපු, යමක්උපයන උගත් මධ්‍යමපන්තික කොල්ලෝ හිතන්නේ තමන් අරවින්ද වගේ කියල්ලා....මමත් එහෙම හිතුවා :rolleyes:

    අපෙත් එහෙම කෑලි තියෙනවා. කොහොම උනත් බැඳපු එකෙක් වෙලත් මට එහෙම සීන් එකක් තියෙනවා. මම නම් එහෙම එකෙක් (අරවින්ද වගේ) වෙන්න බයයි. ෆුල් මනො පාරක් ගහන්න පුළුවන් පොතක්

    මේකට දාලා තියෙන ටැග් කියවලා බලපං. :confused::confused:
     
    Last edited:

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    සබ්ජෙක්ට් එක කියලා දෙනවා නම් ඇයි බං චාටර් යාළුවො කියන්නේ ? උඹේ අර්ථකථනය අනුව අරවින්ද කියන්නේ සාර්ථක පුද්ගලයෙක්ද? ස්පොයිල් වෙනවා කියන්නේ සමාජයට අනුව ජිවත්වෙන එකද? මට නම් හිතෙන්නේ උගේ ප්‍රශ්නේ යාළුවො නැති එක.

    mekai machan umba mehema hithapan. ayi apita prashnayak athi unama api yaluwekta kiyanne. apita penne nathi paththak uta penei kiyala hithalane.
    namuth aravindata ehema deyak pennanna kiyanna kenek hitiye naa. eken u thani una. u wagema dial ekak uta anthimata set wela hitiya yaluwek widiyata.

    u hari nam mahana wenna hari kale gihilla bhavana karanna ona kenek.
    api samaje innakota kochchara dewal karanna oneda?
    umbata office ekedi boru kiyanna wenne nadda?
    samahara welawata podi jil mart wada daanna wenne nadda?
    podi adiyak gahanna set wenne nadda?
    mewage dewal loku waradi neme. eth api mewa samaje innakota karanna wena saha karana dewal.
     

    tchin123

    Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    44
    Colombo
    අදුරගන්න වටිනා කොල්ලෝ ටිකක් එළකිරියේ කාලෙකින් දැක්කේ ..
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,884
    23,567
    113
    ආස හිතුන කියවන්න...ලින්ක් එකක් දෙන්න පුලුවන්නන්
     

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    දෙකම කියවලා තියෙනවා. අයෙත් කියවන්න ඕනේ. දෙවුන්දරා සං නොරිකො සංගේ ලොකේට අයෙත් රිංගලා බලන්න ඕනේ.


    නියම පොත් දෙකක් ..එකම කතාවක් point of view දෙකකින් කථා දෙකක් විදිහට ..මම එහෙම දැක්ක පලව්නි පොත් ලංකාවේ කෙනෙක් ලියපු ...