මාර්වල් ගැන ප්‍රශ්නයක්

redhat

Well-known member
  • Aug 2, 2008
    3,129
    2,530
    113
    Redhat lab - Aukland
    මාර්වල් ගැන ප්‍රශ්නයක්

    මාර්වල් ගැන ප්‍රශ්නයක්

    Marvel වීරයන් හුගක් උන් ඇයි බන් රතු පාට? මොකක්ද හේතුව?
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උන්ගෙ හම සුදුයිනෙ ඉතිං පොඩ්ඩක් අව්ව වැටුනත් රතුවෙලා කැපිල පේනව ඒකයි :yes: :yes:
    මාවල් නෙමේ හම සුදු ඕනෙ සුපිරි වීරයෙක් එහෙම තමා :yes: :yes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රතුම නෑනේ බන් දේදුන්න වගේ එක එක පාටින් මේ ඉන්නේ :D:D

    marvel-heroes1-1024x589.jpg
     

    ninx

    Member
    Dec 13, 2012
    182
    4
    0
    රතුම නෑනේ බන් දේදුන්න වගේ එක එක පාටින් මේ ඉන්නේ :D:D

    marvel-heroes1-1024x589.jpg

    avengers film එකට මුන් ඔක්කොම එයිද දන්නේ නැ නේද :angry::angry::angry::shocked::yes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    avengers film එකට මුන් ඔක්කොම එයිද දන්නේ නැ නේද
    ඔව් නේ ටික ටික එක එකා දායි :yes::yes:. උන් කොහොමත් කොමික් බුක් ටිකට කරා වගේ තව අවුරුදු සීයක් විතර ඔය ෆිල්ම් සෙට් එකත් ඇදගෙන යයිනෙ :rolleyes:.