මාරාන්තික පාපන්දු පා පහර
Indonesian footballer was killed after terrible tackle
මාරාන්තික පාපන්දු පා පහරකින් ක්‍රීඩකයෙකු මිය යයි
ඉන්දුනීසියානු පාපන්දු ක්‍රීඩකයෙකු පාපන්දු තරගයක් අතරතුර අනතුරකට ලක්වී ජීවිතක්ෂයට පත් වුනා.
ප්‍රතිවාදී කණ්ඩායමේ ගෝල රකින්නා පාපන්දුව වෙත දුව ගොස් ගෝල ප්‍රහාරය වැළැක්වීම සඳහා පා පහරක් එල්ල කරන අවස්ථාවේ අක්ලි ෆයිරූස් නැමති ක්‍රීඩකයා ගේ උදරයට පාදය වැදීම හේතුවෙන් මේ මරණය සිදු වුනේ.
ඔහුගේ උදරයට වැදුන පා පහරෙන් පසුව රෝහල් ගත කලාග නමුත් අභ්‍යන්තර රුධිරවහනය වීමක් නිසා ඔහු ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත් වුනා.
රී පෝස්ට් නම් සොරි