....►►►► නිල බලා පහර දීම හෙවත් ◄◄◄◄....

danlix

Well-known member
  • Feb 12, 2012
    2,814
    767
    113
    Dark Horizon
    Superb Yaluwa.
    11.gif
    I love all Marshal Arts.
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    මහා ප්‍රාතිහාර්ය බලයකින් අංගම්පොර වලට මාරුවුණ රිටිගල සුමේධ නැමති වූෂූ මාස්ටර්
    angam_ritigala.jpg

    ගලෙන්බිඳුණු වැව පඩිකාර මඩුව නැමති ගමේ සුමේධලාල් දොඩම්ගොඩ නමින් ප්‍රසිද්ධව සිටි මෙම පුද්ගලයා "අශෝක ධර්මප්‍රිය" යන කුරුණෑගල ප්‍රදේශයේ සුප්‍රසිද්ධ වූෂූ මාස්ටර්ගේ ගෝලයෙකි. වූෂූ සටන් කලාව ප්‍රගුණ කරන සුමේධ කාලයක් ති‍ස්සේ අනුරාධපුර නගර මධ්‍යයේ "වූෂු සටන් පාසල" නමින් වූෂූ පන්තියක් පවත්වාගෙන ගිය අතර ඔහුගෙන් හා ඔහුගේ අනුගාමිකයන්ගෙන් වූෂු ඉගෙන ගත් දහස් ගණනක් සිසුන් ලංකාව පුරාම පැතිරී සිටියි. සාමාන්‍යයෙන් ලංකාවේ වූෂූ සටන් කලාව ගැන යම්බඳු අවබෝධයක් ඇති ඕනෑම අයෙකු සුමේධ නැමති වූෂූ සටන් ගුරුවරයා පිළිබඳව නොදැන සිටිය නොහැකි ය.

    කාලයක් ති‍ස්සේ වූෂූ (Wushu) සටන් පුහුණු පාසලක් පවත්වාගෙන ගිය සුමේධලාල් දොඩම්ගොඩ අංගම්පොර වලට මාරු විය. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහුට ලංකාවේ ප්‍රසිද්ධ පුවත්පත් වෙළෙන්දන් කිහිප දෙනෙකුගේ සහයෝගය ලැබී පත්තරවලට ඉතිහාස හා ප්‍රභන්ධ කතා සමූහයක් කියන්නට පටන් ගත්තේ ය. එයට ඒ ඇතැම් කතා මහා වංශය නැමති ඉතිහාස ග්‍රන්ධ‍යෙන් හා වෙනත් ඉතිහාස පොත් වලින් උපුටා ගත් ඒවා වන අතර ඇතැම් ඒවා ඇඟ හිරිගඩු පිපෙන භූත කතා ය. මෙහි කණගාටුදායක කරුණ නම් සරත් වීරසේකර වැනි රටට හිතවත් පුද්ගලයින් හා තිස්ස රවීන්ද්‍ර පෙරේරා වැනි මෝඩ උගතුන් මෙම ව්‍යාජ අංගම්පොර රැවටිල්ලට ගුරුහරුකම් කීමයි. මෙය කරුණාපාල නැමැති ව්‍යාජ අංගම්පොර ගුරුවරයා තමන්ට ජැක්සන් ඇන්තනී (කොස් පුත්‍ර කුහුඹු පැණියා) නැමැති ඉතිහාස හොරා තමා අංගම්පොර ශිල්පියෙකු බවට සහතික වන බව ප්‍රකාශ කරනවා යන මෝඩ ප්‍රකාශයට හැර වෙනත් කිසිවෙකට සමාන කළ නොහැකි ය. මන්ද මෙය අන්ධයින් අලියා ගැන කියනවාක් වැනි ය.

    බෙල්ල ගැලවෙන්න ගෝටයිම්බරගෙන් ගුටි කෑ 'රිටිගල ජයසේන' පරම්පරාව

    ඉන් එක් කතාවක් නම් තමා රිටිගල ජයසේනගේ පරම්පරාවේ කෙනෙකු බව ප්‍රකාශ කිරීමයි. දොඩම්ගොඩ යන වාසගම කිසිඳු අයුරකින් සම්බන්ධයක් ඇති බවට බැලූ බැල්මට පෙනෙන්නේ හෝ ඓතිහාසික ශාක්ෂි වලින් ඔප්පු වන්නේ ද නැත. අනෙක් කතාව වන්නේ රිටිගල ජයසේන නම් යක්ෂ ගෝත්‍රික සටන් කරුවාගේ මරණින් පසු ඔහු මහසෝන් අවතාරය ලෙස පැමිණ ගම් නායකයාට ඉගැන්වීමෙන් පසුව එම පරම්පරාවෙන් පරම්පරාවට පැවතගෙන පැමිණි බවයි. අංගම් ශාස්ත්‍රයේ මායා අංගම් තුළ යම් යම් යන්ත්‍ර මන්ත්‍ර ක්‍රමවේදයන් තිබේ. එය පැහැදිලි ය. නමුත් අවතාරවලට සටන් ශාස්ත්‍රයක් ඉගැන්විය හැක්සේ චීන හා ජපන් වැනි චිත්‍රපට වලදී පමණි. සැබෑ ලෝකයේදී අවතාරවලට අංගම් ශාස්ත්‍රය ඉගැන්විය හැකි ය යන්න විහිළුවකි. වූෂූ සටන් ශාස්ත්‍රය හදාරා ඇති සුමේධට එය එසේ විය හැකි වුවද හෙල අංගක්කරුවන්ට භූතයන් අංගම්පොර උගන්වන්නේ නැත. එමෙන්ම දොඩම්ගොඩ යන වාසගම කිසිදු ආකාරයකින් රිටිගල ජයසේනට කිසිදු සම්බන්ධයක් නොමැත.

    යසෝ මැණිකේ ජයනෙත්ති

    අද නිධන්ගත රෝග නිවාරණයට තම සටන් ශිල්පය හැදෑරීම තුළින් සිදුවන බව ප්‍රකාශ කරන අංගම් චෞර සුමේධ යසෝ මැණිකේ ජයනෙත්ති නම් යන්ත්‍ර, මන්ත්‍ර ආදිය සිදු කරමින් සිටි යසෝ මැණිකේ ජයනෙත්ති නම් කාන්තාවගෙන් මන්ත්‍ර ශාස්ත්‍රය යම් පමණකට ඉගෙන ගනියි. වරෙක සුමේධ ප්‍රකාශ කර සිටියේ තමා අංගම්පොර ශාස්ත්‍රය ඉගෙන ගනු ලැබූයේ මේ මන්ත්‍රකාරියගෙන් බවයි. කෙසේවුවද සුමේධ‍ගේ ජයසේන පරපුරේ අංගම්පොර ශිල්පයේ නිධන්ගත රෝග සුව කිරීමේ බලයට දියවැඩියාවෙන් මියගිය යසෝ මැණිකේගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි වීම පුදුම සහගතය.

    වඩගාර් කලරි මඩුවකින් කලරි ඉගෙන ගැනීම
    ritigala+sumedha+angampora.jpg

    අංගම්පොර ලෙස මෙම චෞරයා විසින් අද ලොවට පෙන්වන්නේ ඉන්දියාවේ වඩගාර්හි ඇති සුප්‍රසිද්ධ කලරි මඩුවකින් ඉගෙන ගත් කලරි පයාට්ටු ශිල්පය හා ඔහු මීට පෙර දී සිදු කරන ලද වූෂූ නැමති සටන් කලාව යන දෙකෙහි එකතුවකි. අදද වරින් වර ඉන්දියාවට ගොඩ කලරි පයාට්ටු තව තවත් ප්‍රගුණ කිරීම සුමේධ විසින් සිදු කරයි. රිටිගල සුමේධට අමතක වුවද ඉන්දියාවට ගොස් ඔහු ‍ඉගෙන ගත් වීඩියෝ පට අපට නම් අමතක නැත.

    මෙම වීඩියෝවේ දී සුමේධ කලරි ඉගෙන ගන්නා ස්ථානය ‍දේශීය විදේශීය ඕනෑම අයෙකුට කලරි උගන්වන ස්ථානයක් ලෙස හඳුනාගත හැකිය. මෙය පිහිටා ඇත්තේ ඉන්දියාවේ කේරලයේ වඩගර් නගරයේ ය. මේ සඳහා ලංකාවෙන් සුමේධ ඇතුළු කිහිප දෙනෙක් ගොස් ඇති අතර රතු පැහැති යට ඇඳුමකින් සැරසී සිටින්නේ ඔවුන් ය. අනෙක් අය ඉන්දියාවේ ද්‍රවිඩ තරුණයන් ය. පහත යොමුවේ මෙම කලරි මඩුව සම්බන්ධව පින්තූරයක් හා සිතියම ඇත. එපමණක් නොව "Kalari Vadakara" යන වචනය You Tube හි සොයා බැලුවහොත් මේ ස්ථානයේ පටිගත කරන ලද වීඩියෝ හමු වනු ඇත.

    http://www.panoramio.com/photo/20561595

    මුල් කාලයේදී එනම් ඉහත ආකාරයට කලරි ඉගෙනගැනීමට පෙරදී සුමේධගේ අංගම්පොරවල කඩු, දුණු, ඊතල කිසි දෙයක් ති‍බුණේ නැත. නමුත් අද ඔහු අංගම්පොර ගැන දන්නා දේවල්ද බොහෝ ය. අද සහ එදා අතර වෙනස කොපමණද කිවහොත් එදා ඇන්ද වූෂූ ඇඳුම අද දෙමළ වේට්ටියට මාරු වී ඇත. එයට ද පින්දිය යුත්තේ ඉහත සඳහන් කලරි මඩුවේ ද්‍රවිඩ කලරි ගුරුවරයාට ය. මෙසේ මාරු වීමට සූදානම් වන කාලයේ ඔහු ප්‍රසිද්ධියට පත් කළ තවත් වීඩියෝවක් කිසිදු වෙනසකින් තොරව බුද්ධිමත් ඔබගේ සලකා බැලීම උදෙසා පහතින් දක්වමු.

    අද මොහු පවසන පරිදි රිටිගල කඳු මුදුනේ ඇති කටාරම් කෙටූ ගල් ගුහාවක භාවනානුයෝගීව ශාස්ත්‍රය දියුණු කරයි. ඉහත වීඩියෝවේ ඔහු කරන ඒ අපූරු බවුන් වැඩීම ඔබටම පසක් වනවා යයි අපි කල්පනා කරමු.

    ඉන්දියාවෙන් ගෙන එන කලරි ලංකාවේදී කලරි ලෙස උගන්වනවා නම් එය අපට ගැටලුවක් නොවේ. නමුත් එය අංගම්පොර ලෙස ඉගැන්වීම තුළින් සිදු වන්නේ මහා ජාතික විනාශයකි. අද ලෝකයේ තාක්ෂණය ප්‍රභල නිසාවෙන් මොවුන්ගේ කලරි මිශ්‍ර සටන් දකින විට ඔවුන් තර්ක කරනුයේ ලංකාවේ අංගම්පොර යනු ඔවුන්ගේ කලරිම බව ය. එවිට අපහට ඉතිරිවන අනන්‍යතාවක් නැත. සියල්ල ඉන්දියාවෙන් ලැබුණා යයි කියා හිත හදා ගැනීමට ඇතැම් අයට හැකියාව තිබුණද මේ රටට ආදරය කරන බහුතර සිංහලයින්ට එය එසේ කළ නොහැකි ය

    http://ritigalasumedha.blogspot.com//
     
    • Like
    Reactions: maheshsenadheera

    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness

    මා කීමට පසුබට වූ දෙයක් කීම ගැන මගේ ප්‍රණාමය. මෙය 100% ක් සත්‍යයකි. පැන්තර් සහෝදරයා අමනාප නොවෙතැයි සිතමි. මන්ද යත් සුමේධ හා හොර කැල මොනවා කලත් අපි එළකිරි බැවිනි.
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~

    මා කීමට පසුබට වූ දෙයක් කීම ගැන මගේ ප්‍රණාමය. මෙය 100% ක් සත්‍යයකි. පැන්තර් සහෝදරයා අමනාප නොවෙතැයි සිතමි. මන්ද යත් සුමේධ හා හොර කැල මොනවා කලත් අපි එළකිරි බැවිනි.[/QUOTE]
    11.gif
     
    • Like
    Reactions: AWRORA