මාරාස් බොලිවූඩ් කැම්පෙන්

PMUB

Well-known member
  • Apr 7, 2012
    8,348
    517
    113
    da gedara
    මාරාස් බොලිවූඩ් කැම්පෙන්

    10616430_696614570437080_5257545167326265197_n.jpg
    10390451_1544505842455270_773173830788897064_n.jpg

    0.jpg

    පරාජය හමුවේ දැඩි පීඩනයට පත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සිය ජන්ද ප්‍රචාරක කටයුතු සදහා ඉන්දිය සුපිරි බොලිවුඩ් නළු නිලියන් ගෙන්වීමේ සූදානමක් ඇතැයි දකුණු ඉන්දිය සන් රූපවාහිණි නාළිකාව මීට ස්වල්ප මොහොතකට පෙර අනාවරණ කලේය සිය ජනාධිපතිවරණය සදහා ෂාරුක් ඛාන් ප්‍රීටී සින්ටා කාජල් අජය දේවන් කරීනා කපුර් අසභ්‍ය බොලිවුඩ් තාරකාවක් වන සනි ලියෝන් යන බොලිවුඩ් නිලියන්ට මෙසේ ආරධනා කර තිබේ

    මේ සදහා එම ඉන්දිය නළු නිලියන්ට ජනාධිපතිවරණය අවසාන වන තෙක් එක් දිනක් සදහා එක් නළු නිළියකට රුපියල් බිලියනයක මුදලක් ගෙවිමට මහින්ද රාජපක්ෂ එකගතාවය පලකර ඇත මහින්ද රාජපක්ෂ මෙවැනි ආකාරයෙන් මුදල් නාස්ති කිරිමට උත්සහ කරන්නේ අපේ රටේ වැඩ කරන දුක්විදින රටවිරුවන් යැයි කියා මැදපෙරදිගට උකස් කරන අපේ විදේශ ශ්‍රමිකයන්ගේ මුදල් නොවේද මෙවැනි ජඩ ක්‍රියාවක් 2010දි අයිෆා උලේල පවත්වා සීෆා ගිවිසුම ගෙන ආවේද මහින්ද රාජපක්ෂය එදා බොලිවුඩ් නළු නිලියන් ගෙන්වා බිලියන පන්දහසක මුදල් ඉන්දිය නළු නිලියන්ට වියදම් කරමින් සමස්ථ රටේ ජනතාවගේ බඩේ පහර ගැසිමට මහින්ද රාජපක්ෂ එදා හිතක් පපුවක් නැති මෙන්ක්‍රියාකළ ආකාරය අපට මතකය

    අපේ ශ්‍රී ලාංකික සිනමා කර්මාන්තය කඩා වැටි අවස්ථාවකදි මෙසේ ඉන්දිය නළු නිලියන්ට රුපියල් බිලියන ගනන් මුදල් ගෙවා සිය මැතිවරණ ප්‍රචාරක කටයුතු කිරිමට තරම් මහින්ද රාජපක්ෂ සිතාගෙන සිටින්නේ මෙම රට සිය මවගේ පියාගේ බූදලය කියාද? අපට කිසිම ප්‍රශ්ණයක් නැත බොලිවුඩ් නළු නිළියන් මෙරටට ගෙන්වා සංදර්ශන ප්‍රසංග පවත්වන ක්‍රියාවල් වලට ඒත් ජාතික ධනය කොල්ල කා මේ අයුරින් රටේ ජනතාවට අවම වශයෙන් පාන් කාලක් හෝ පැනඩෝල් පෙත්තක් ගැනිමට තරම් අසිරු තත්වයක් ඇති මෙවන් වකවානුවකදි බොලිවුඩ් හොලිවුඩ් නළු නිළියන් ගෙන්වා සිය මැතිවරණ ප්‍රචාරක කටයුතු කිරිම තුළින් මහින්ද රාජපක්ෂ කොතෙක් මහජන මුදල් නාස්ති කරනවා යැයි මෙහින් සිතාගත හැකියි නේද?

    අප මෙම අවස්ථාවෙදි මහින්ද රාජපක්ෂ කරන මෙම නොමන නාස්තියට එරෙහිව අප නැගිසිට මහින්ද රාජපක්ෂගේ පාලනය පෙරලා දමා රටට මෛත්‍රි යුගයක් ගෙන ඒමට කටයුතු කරමු එසේ නොකට අර බොලිවුඩ් මේ හොලිවුඩ් ඒ ටොලිවුඩ් කලාකාරියන් ගෙන්වා තම පරාජය වසා ගැනිම උදෙසා මහජන මුදල් කොල්ල කන මහින්ද රාජපක්ෂ රජය වර්ජනය කිරිමට කටයුතු කිරිම අපගේ පරම වගකීමවේ එම නිසා අප කළ යුත්තේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාව ලබන මස ජනවාරි හටවෙනිදින ඔබගේ වටිනා කියන ජන්දය පාවිච්චි කර මෛත්‍රිපාල සිරිසේන මහතා ජයක්ග්‍රාණය කර ඔහුව ජනාධිපති කිරිමයි ඒ සදහා ඔබගේ කාළය එලඹ ඇත.
     

    ShreddeR

    Member
    Aug 21, 2014
    6,783
    785
    0
    Lurking behind you!
    අසභ්‍ය බොලිවුඩ් තාරකාවක් වන සනි ලියෝන් යන බොලිවුඩ් නිලියන්ට මෙසේ ආරධනා කර තිබේ
    ayyo.
    chande thawath adu kara ganna wadak.

    Sunny Leone says 'Rape is surprise sex'.
     
    Last edited:

    charith84

    Well-known member
  • Jun 22, 2006
    9,677
    4,681
    113
    සොර්ස් එකක් නැතුවහ් ඇත්තයි කියන්නත් බැහැහ් බ0 හැබැයි මරාහ් ඔහොමහ් කරාහ් කියන්නේ මිනිස්සුන්ටහ් තවත් එපා වෙනවාහ් :yes:
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    8,348
    517
    113
    da gedara
    ayyo.
    chande thawath adu kara ganna wadak.

    Sunny Leone says 'Rape is surprise sex'.

    thiyena chanda tikath nethi wena seen ekak :lol:

    සොර්ස් එකක් නැතුවහ් ඇත්තයි කියන්නත් බැහැහ් බ0 හැබැයි මරාහ් ඔහොමහ් කරාහ් කියන්නේ මිනිස්සුන්ටහ් තවත් එපා වෙනවාහ් :yes:

    සොර්ස් අවහම බලගන්න පුලුවන්
    ඇත්තටම උබල එහෙම හිතුවට එහෙම වෙන්නෙ නැහැ,මේකෙන් කරන්නෙ තියෙන චන්ද ටික රැකගන්න.දැන් ඉතුරුවෙලා ඉන්න රජපවුලේ ලොල්ල කන හාල් පාරුවොන්ට මේක තමයි හොදම බෙහෙත.
    නිකන් අවට ගියාට නෙමෙයි මේ වැඩේ කරන්නෙ නැහැ.ඉතුරුවෙලා තියෙන ජනමතය ගැන හොදට හොයල බලල තමයි මේ වියදම කරන්නෙ.
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    25,211
    1,904
    113
    colombo
    පට්ට පට්ට
    මහින්දය ඇන්ජලිනා ජෝලිව ගෙන්නුවොත් මාත් දෙනවා චන්දේ
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    9,677
    4,681
    113

    සොර්ස් අවහම බලගන්න පුලුවන්
    ඇත්තටම උබල එහෙම හිතුවට එහෙම වෙන්නෙ නැහැ,මේකෙන් කරන්නෙ තියෙන චන්ද ටික රැකගන්න.දැන් ඉතුරුවෙලා ඉන්න රජපවුලේ ලොල්ල කන හාල් පාරුවොන්ට මේක තමයි හොදම බෙහෙත.
    නිකන් අවට ගියාට නෙමෙයි මේ වැඩේ කරන්නෙ නැහැ.ඉතුරුවෙලා තියෙන ජනමතය ගැන හොදට හොයල බලල තමයි මේ වියදම කරන්නෙ.
    ල0කාවේහ් බත් කනහ් හරක් සෙට් එකකුත් ඉන්නහ්වනේ ඔවාහ් දැකලා උඩින්මහ් මහින්දයටහ් තමාහ් චන්දේහ් දෙන්නේහ් :yes: