මාරාස් බොලිවූඩ් කැම්පෙන්

gangst3r.93

Member
Sep 24, 2010
11,663
655
0
ගම්පහ
Mewa monawa dakkath unge mathaya wenas nokarana harak tikak innawa.
Thawa mewage dewal kalama mahindage patthata harena mee harak tikakuth innawa.
Sinhalayata amba saranai mehema giyoth :(
 
gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    Love_Ever_Laugh_zpsac454e87.gif
     
    AAAkkk

    Member
    Nov 13, 2014
    82
    3
    0
    කවුරැ කොහ‍ොම කිවිවත්; මොනවා කලත් නැතත්; මො&#34

    කවුරැ කොහ‍ොම කිවිවත්; මොනවා කලත් නැතත්; මොකා ආවත් ;මෙි රටෙ පාලනය ගෙනියන්න ජනාධිපති කෙනකූට වාර ගනන 3 ක් දීම අති භයානකයි; සමිපුර්නයෙන් වැරදි ; වාර 2 ත් ඇතිනේද?

    මහින්ද එයාට ඔින විදියට නීතිය වෙනස් කලා නමි තව මොනවද ඉස්සරහට වෙන්න බැරි..ඔය ආන්ඩුව දිගටම යයි;මෙි පවුල්,පරමිපරා,ආන්ඩුව වෙනස් කරන්න ඔිනැ...දැන් මන්ත්‍රි ගානත් වැඩි වෙලානෙ.

    උන්ටම සැප දෙන්නෙ අපේ සල්ලි ටික යයි නේද???ආන්ඩුවෙ සේවකයොනට??? පොඩි අපි ට???ඡනද වලට වියදමි කොචිචර ගියාදමෙි නාස්තිය වලක්වන්න පුළුවන්ද?/

    අප‍ේ රටයි;සල්ලි;සැප හොදට උන්ටම විතරක් යයි...! රට අපි එකම තැන ඉදන් උහුලන්න වෙයි රට යයි ;එක්කො මැරෙන්න වෙයි..උන්ට බලයයි සල්ලි..! අපිට ඡන්ද බලය..! එක මෙි සැරෙ බුද්ධිමත්ව පාවිචිචි කරපල්ලා..වෙන කාට හරි කමක් නැහැ දෙන්න..

    දැන් ඇති මහින්ද පිං පවි කලා.........! මං අපේ ගෙදර අය ඔය කාටවත් පක්ෂ නැහැ...! බලයට ආවම ඔකකොම එකයිනේ,my3 වුනත් ෂුවර්ද,මුලදි හොද වෙයි. ඒත් පස්සේ?? ...චික් ඡන්දෙ දාන්නත් හිතෙන්නෙ නැහැ බන්..

    ඒත් දානවා..

    ;මොකද ඡන්දයක් නැති මිනිසා අතක් නැති මිනිසෙක් බදුය; කියලා කියනවන‍ෙ.

    මට දුක; මහින්ද 3 වරට එන්න තරමි මෙචිචර පහත් කපටි; බලයට; මුදලට ;සැපට තන්හාවට ගිය එක ගැනයි...!!!
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.

    totally agree mahindata thibbe 12 years hariyata karala gedara yanna. :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    එහෙමවත් කරලා ගොඩ යන්න කල්පනාව...... :lol: දැන් මිනිස්සු ඕවට අහු වෙන්නේ නෑ....... රජාගේ එක්තරා දෙයිවඥයෙකුත් රජාට පස්ස ගහලා ඉන්නේ (අර ගොන් ගෝතයා නෙවේ හරි.... ඌ නම් මොන පුණ්ඩෙක්ද) :lol:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,777
    3,365
    113
    ආණ්ඩුවේ මාධ‍ය නයි අරිනවා හිටු කියලා
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    මාරාට රෙවිලා තියෙන්නේ දැන්, නාමල් මැරිච්ච මිනිස්සුන්ගේ ජන්ද රෙජිස්ටර් කරනවා කියලාත් කතාවක් තියෙනවා ඇත්තද දන්නේ නැ .. තාත්තාට හෙටක් පුක ගිනිඅරගෙන ඇත්තේ මේ වෙනකොට ..

    කාලකන්ණි සත්තු ලංකාවේ ඉන්න නිලියෝ බාගයකටත් වඩා ප්‍රසිද්ද ගනිකාවෝ කරලා ,
    දැන් ඉන්දියාවේ ගණිකාවෝ ටිකත් අරගෙන ඇවිත් ගල පෙන්වලා ජන්දේ ගන්න හින මවනවා ඇති තාත්තයි පුතයි ...
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    වැඩක් නැහැ..ගෙන්නල්ල මදි බන්...සනී ලියොන් ව දාල හොද ශ්‍රී porn එකක් ගැහුවනම් මම චන්දෙ දෙනවා :lol:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    කොටි 600 මුන්ගෙ ෆීස් එක විතරක් කලගුණ සලකන බල්ලො තවත් ඉන්නවද